ඉතිං උඹම කාපං.. මට මොකෝ..ඔයිට වඩා රස ගල් සියඹලා තියෙනව යකෝ අපෙ ගෙවල් පැත්තෙ.. ඕනි වෙලාවට කඩං කනව
![]()







හිතුවා...????![]()
මොකද්ද උබ හිතුවෙ..??? කියාන් බාන්ඩ..
![]()
ආහ් කියාන් බාන්ඩ..![]()
මල්ලි මේනමිනම් කන්න පුලුවන් එක්කෙනෙකුට විතරයි.
![]()
මගෙ අහින්සක නමිනම් ගෙඩියට එහෙම හොම්බ කට දාන්න අවොත්![]()
හොම්බ ගලෝලා අතට දෙනවා හරිය..???
![]()
හා හා කල බල වෙන්න එපා
ඔව් බං සොභ දහම අපිට වෙනස් කරන්න බැනේ..![]()
![]()
පිටවෙන්න වගේනම් කමක් නෑ බං..කියන්නනම් එපා...මන් වගේ පොඩි ළමයි එලකිරියට එනවනේ...

උබත් මාර සලමනයෙක් තමයිඉතිං උඹම කාපං.. මට මොකෝ..ඔයිට වඩා රස ගල් සියඹලා තියෙනව යකෝ අපෙ ගෙවල් පැත්තෙ.. ඕනි වෙලාවට කඩං කනව
![]()

Goraluwek neda oya....

Sbawa Darme Ohoma Thamai Ban
Kurulu Kuudu Walata Geradi Ringana Eka Thamai Chama Seen Eka Ban Un Ewilla Petawu Biththara Gilinawa Yako Puus Petawu Hitan Gilinawa Den Inna Garadi
ස්වබාවදර්මයෙ හැටි උනත් අපෙ ඇස් ඉදිරිපිට එහෙම එකක් වෙන කොට බලන්න ඉන්නත් බැ
පුස් පැටව් ගිලිනවා
ane ban unta paduwe inda deepan.... nitarama oka balanna yanna epa........
un aya kuduwata enne netiwei ban..................

උබ හිත හොද එකෙක් බං....



එල එල
අනිවා.............
ඔහොම හිතන උං තමා ඉන්න ඕන............

උබ උන්ට කියන්න යන්න එපාමීට පස්සේ උබේ ගෙදර. වත්තේ කුරුල්ලෝ බිත්තර දාන එකක් නෑ. එලකිරි වැටෙයි කියල![]()


ස්තුතී නිළමෙමහ නිළමේ;11020296 said:ඔබගේ චේතනාව හොඳය , එම නිසා කිසි ලෙසකට බය නොවෙන්න

awulak ganna epa

ඔව් ඌ ආවාහේ..එළ එළ කිරිල්ලි ඇවිල්ල නේ!![]()
