මචන්ලා මෙක මගෙ අන්තිම Thread එක! මගෙ හෙට ඉන්ටනෙට් ගෙදරින් කපනවා කිව්ව බන්ග්. මොකද දැන් ඉදලම A/L's වලට ලැස්තිවෙන්න කිව්වා .කොහොමත් A/L's අමරු නිසා මම ඔක්කොම නෙට් එකෙ වැඩ අතහරියා 2013 වෙනකන්.ඉදහිටලා නෙට්කැෆෙ එකක් පැත්තෙ ගියොත් අනිවා එලකිරි එන්නම්.ආයි 2013 වෙනකන් ඉන්න වෙනවා බන්ග් නිදහසෙ නෙට් & එලකිරි එන්න.

ඔගොල්ලන් තමයි මචන්ග්ලා නියම සෙට් එක!.ලග ඉන්න යාලුවන්ට වඩා ,දැකලවත් නැති ඔගොල්ලන් ගොඩක් මට උදව් කරා එක එක ප්රශ්න වලදි. ඔගොල්ලන් හැමොටම ගොඩක් ගොඩක් ස්තුතියි!

ඔයලා හැමොටම සුබ අනාගතයක් වෙවා!
යන්න කලින් වැදගත් මොනා හරි බෙදා ගන්න කියල හිතුනා!
එකයි අපි පොඩි කලෙ බලපු ටින්ටින් කතාව ගැන ටිකක් කියන්න හිතුනෙ!
මතකයි නෙද? පොඩි කලෙ අපි බලපු ටින්ටින් රස කතාව!

http://en.wikipedia.org/wiki/The_Adventures_of_Tintin
මෙ කතාව බාගෙන බලන්න ඔන අය මෙක ක්ලික් කරන්න!
http://btjunkie.org/torrent/Adventures-of-TinTin-complete-beez-heet/4333e4d773203058be59da7179ebb5091225a11d789d
ඔගොල්ලො හැමොටම සුබ අනාගතයක්! 
ආයි 2013න් පස්සෙ හම්බවෙමු!