ubama kiyana kisima religion1kata apahasa karana hoda naha kiyala? ai owage kata danne? war1kak dinnai kiyala church wala ewa danna baha. ubalage wahe religon1kai, political ewai gawagena wada karane nati nisai tamai catholic1ka ohoma tiyene. ada lankawe buddagama winasa wenne minissunge tiyena moda kama nisa. wena religion walin buddagama winasa karane naha. eke enna kattiyamai ewa kiranne kiyala mataka tiyaganna.
maha lokuwata budda statue 1ka essaraha heluwen enna epa kiyanawa. lankawe airpoart1ke enakontama minissu enne ewage. etin hodama tana statue1ka tiyene. ekata pita passe bar tiyene. ane mehemath moda ratak. loketa penna buddist unata karannema cha wada. ochara etin buddist harinam loken 75% enna one Buddhist. Dan kiyai kawada ahri atta terei kiyala. oka etin awurudu ganakma kiyanawa. bt eka wela nahane. meheidi lokuwata buddist walata ka gahana aya yaneth catholic country's walata. kawuda muslim country 1kakta gihin work karane? china , japan buddist kiyane name1kata witarai. bt e countrys hodata diuu wela tiyene hodata. poddak hitanna.
මෙන්න තව කෙනෙක් ඔබතුමා නියම රෝමානු කතෝලිකයෙක්ද නැද්ද කියන්න මම දන්නේ නෑ ඒත් මට එක දෙයක් කියන්න තියෙනවා ඔබතුමා මේ රටේ ජීවත් වෙන කෙනෙක් ද කියලා මට සැකයි. මොකද ඔබතුමා කියලා තියෙනවා wena religion walin buddagama winasa karane naha ඒක තනිකරම නොදැනීම නිසා කියපු දෙයක්. පොඩ්ඩක් ඇස් කන් ඇරලා ලංකාවේ වෙන දේවල් දිහා බලන්න. අනික ඔබතුමා කියලා තියෙනවා කතොලික අය දේශපාලනේ සහ ආගම ගාවගෙන වැඩ කරන්නේ නැති නිසා තමයි ඔහොම ඉන්නේ කියලා ඉතින් ඔබතුමාලට කිසි දෙයක් නොකර හිටියට කමක් නෑ නමුත් සිංහල බෙෘද්ධයන්ට තමන්ගේ රට කියලා කියන්න පුලුවන් එක රටයි මේ ලෝකේ තියෙන්නේ ඒක තමයි ශුීලංකාව ඉතින් මේකෙ මේ මිසදිටුවො ඇවිත් ඔක්කොම ජරා වැඩ කරනකම් බලාගෙන ඉන්නද කියන්නේ. අනේ අනේ