නාරිලතා මල

plusone

Member
Jul 15, 2011
280
27
0
මගෙ කලින් thread එක "යකා මල" දකින්න ඇතිනෙ. අද පෙන්නන්න හදන්නෙ "නාරිලතා මල" (හැබැයි ඇත්තම එක). මේ මල කාන්තාවක් වගේ නිසා තමයි එහෙම නමක් දාලා තියෙන්නෙ. Photos ගත්තෙ Internet එකෙන්.

ගොඩක් අය නාරිලතා මල කියල රැවටුනා මේ photos වලට. මතකද බලන්න... :dull:

0axyD.jpg


d8Z4p.jpg


PdnLW.jpg


මේ තියෙන්නෙ ඇත්තම නාරිලතා මල... :rolleyes:

Gb01r.jpg


PMKeU.jpg


6DFXK.jpg

Repost නම් sorry... :(