ගෑනු මට බලහත්කාරකම් කරනව බම්...

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    i dont know ban. now i feels like i dont have much desire for women. will see.
    banana-serious.gif
     

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    Just take some viagara and aswaganda if you dont have the drive.
    lol. no ban, i dont have a problem with getting an erection or anything. im just tired with women in general. they are exhausting ban. too much drama and bullshit to deal with. im done with that shit.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    lol. no ban, i dont have a problem with getting an erection or anything. im just tired with women in general. they are exhausting ban. too much drama and bullshit to deal with. im done with that shit.
    Yes but viagara and ashwaganda will take that hate away.now you know the drama take that bullshit for fun not to hate yourself
     
    • Haha
    Reactions: wickiya

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    One tablet is enough to cause pssd.And negative sexual thoughts.It can be corrected taking viagara for a while
    i dunno i just low key loving the state of not having much of a desire for women ban. i feel like i think more clearly now and feels more peaceful.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    i dunno i just low key loving the state of not having much of a desire for women ban. i feel like i think more clearly now and feels more peaceful.
    But don’t believe the mind.It might be a trauma response.Once you ruin a good pussy you might feel good again.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    i dunno i just low key loving the state of not having much of a desire for women ban. i feel like i think more clearly now and feels more peaceful.
    කලින් ගෑනිත් එක්ක ප්‍රශ්න කිවුවා නේද? සේපරෙටට්? උඹට ඇත්තෙ ආයෙ කාත් එක්ක හරි කනෙක්ට් වෙලා හිත රිදවගන්න අකමැති කම. Desire කිල් වෙනවා එතකොට. ඕකට ඉතිං උඹට හිතෙයි සත්‍ය අවබෝද වුණා කියල. ඒත් අන්ඩර්ලයින් මෙඩිකල් කන්ඩිෂන් එක Worse වෙන්න ගනී සමහර විට. කෙලින්ම උඹට ගෑනු ගැන ඩිසයර් එකක් නැත්නම් මෙහෙම ත්‍රෙඩ් දාල කියන්නෙ නැහැ.

    Psychiatrist කෙනෙක් හම්බෙලා බෙහෙත් ගන්න එපා. මේක ඇත්ත නං හිතෙන් හදා ගනිං. ලොකු අවුලක් නැත්නම් කෝප් කරගෙන ඉදහන්. හැබැයි ෆ්‍රී වෙලාවක තමන් එක්කම කථා කරලා බලපන් හේතුව?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    උබට ගොඩ එන්ඩ නම් මේ දෙකම පාවිච්චි කරන්න වෙනව. මතක තියා ගන්ඩ මේ දෙකම


    1750403950331.png
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,837
    2
    15,572
    113
    අම්ම පල්ල ඈ බොරුවක් නෙමේ..

    මේ හැම මගුලක්ම වෙන්න ගත්තෙ මම මගේ මූමන්ට් එක ෆලෝ කරන්න ගත්තම. දන්නැති උන් පරණ ත්‍රෙඩ් බලපියව්.

    ගෑනු හෙන බයානකයි බම්. උන්ට මල පැන්නම හිතාගන්න බැරි මුගුල් කරල කෙලවන්න බලන්නේ.

    මම කලිනුත් ත්‍රෙඩ් වගයක් දැම්මනේ ගෑනු මගෙන් ඇටෙන්සන් හිගනව කියල ජිම් එකේ.

    මම එහෙමම හිටිය. මේ ලග දවසක. ගෑනු ටිකක් වැඩි උනා. එදා බං උන් ගැන්සියක් වගේ හැදිල මට හෙන ඇනයක් උනා.

    උන් කතා වෙලා එකා දෙන්න එවනව මගේ ලගට ඇවිත් නැමෙනව. කොන්ඩෙ කඩනව. දිගාවෙලා කකුල් දෙක පලල් කරනව. එක කෙලියයි. අනිත් උන් බලන් ඉන්නව මම බලනවද කියල.

    මම ගනන් ගන්නැති උනාම උන් තව වෙන කෙල්ලො එවනව. මට ඇහුන උන් කතා වෙනව. //// අපෝ මම කිව්වනේ බං ඒ යකා බලන්නෑ කියල /// ඊට පස්සෙ ඒ ආපු එකී කියනව එහෙනම් බං මම යනව යන්න ඉදල වැඩක් නෑ කියල.

    වෙනද වගේ නෙමේ උන් දැන් ඇග්‍රසිව් බන්. මට බයත් නෑ. මම සෙල්ලම් කර කර ඉද්දි මායි මිරර් එකයි ඉස්සරහට එනව.
    මම ඩම්බෙල් වලින් සෙල්ලම් කරද්දි මම සෙට් එකක් ගහනකන් ලගට වෙලා බන් ඉදල පැනපු ගමන් ඒ දෙක අරන් දුවනව. හැබැයි උන් ඒක යූස් කරන්නෙත් නෑ.්‍
    තව මම හැඩල් එකක් යූස් කර කර ඉද්දි එකියක් පොඩ්ඩකට හැරුන විතරයි ඒක ගලවන් අතේ තියන් හෙන වැඩක් කරා වගේ හෙන සතුටික් අනිත් උන්ට පෙන්නන්න උන්ගෙ ලගට දිව්ව. මම වෙන් හැඩල් එකක් දාගෙන ගැහුව. මට නම් ඒ වෙලේ මල යකා නැග්ග හොද වෙලාවට රියැක්ට් කලේ නැත්තෙ. මුන්ට ඕනෙත් ඒක කරගන්න. මුන් මාත් එක්ක තරහයි මුන්ව ගනන් ගන්නැති එකට. මුන්ට දැන් ඕන මාව චා කරන්න.

    හැබැයි කෙල්ලො දෙන්නෙක් හිටිය ටිකක් හොද. උන් දෙන්න කියනව ඇහුන. /// පව් අනේ ඒ අයියට පාඩුවේ ඉන්න දෙන්න කියල ///

    මල මගුලක් ඕයි මේක. මගේ පාඩුවේ වැඩක් කරන් ඉන්න නෑනෙ.

    2000 න් පස්සෙ කටු කෙල්ලො බලහත්කාරකම් කරන්න හරි අ‍ාසයි බං. මේකි බලහන්කො අ‍ැට තලන හැටි. 😅😅