ඈත්තටම ගොඩක් හෑගීම්බරව කියවන්න ඕනෙ දෙයක් බන් ගොඩක් වට්නව මුලු ලෝකෙන්ම තමන්ට තියෙන එකම වස්තුව තමයි අම්ම ඒ නියතය කාටවත් බොරුවක් කියන්න බෑ18+ කිව්වොත් නම් බලන්න ඉන්නවා ඕනෙ තරම්... වැදගත් දෙයක් කියවන්නෙ කීයෙන් කීයද?
umba ehema hithala mewwa noda inda epa , ela post eka machan rep denda belu....![]()





18+ කිව්වොත් නම් බලන්න ඉන්නවා ඕනෙ තරම්... වැදගත් දෙයක් කියවන්නෙ කීයෙන් කීයද?
umba ehema hithala mewwa noda inda epa , ela post eka machan rep denda belu....![]()
Mun nam kiyewwa, Very nice machan, thanks for posting.
ඈත්තටම ගොඩක් හෑගීම්බරව කියවන්න ඕනෙ දෙයක් බන් ගොඩක් වට්නව මුලු ලෝකෙන්ම තමන්ට තියෙන එකම වස්තුව තමයි අම්ම ඒ නියතය කාටවත් බොරුවක් කියන්න බෑ
උබ ඒ නියතයට අගයක් දෙන්න හදපු එකට මම උබට හදවතින්න ගරු කරනව
+++++
හොද පෝස්ට් එකක් සහෝ......
නියමෙටම අම්මගෙ වටිනාකම කියල තියෙනවා...!!!
Rep denna baelu.........
ගල්පාත මහත්තයා;10911528 said:
adaraye ulpatha U amma
Thank u mchan>>! godak watina post1k.
nice post![]()
i miss my mother
![]()
![]()

කතාව සහතික ඇතත්ත මචං
මේ වගේ threads දිගටම දාන්න.TFS

rep++

Good Work Machan...........

Thank you machan.

Rep+++

මේක ගොඩක් අයට නොතේරෙන එකයි ප්රශ්නේ..හැබැයි අම්මල ගැන ඉඳල හිටලා වත් මතක් කරල දෙන්න හරි මෙහෙම ලිපි වැටෙනවා..තාත්තලා ගැන??
දෙමව්පියන් දෙන්නම අපිට එක වගේ වටිනව, ඒක අපි ළමයි හදල ඒ දරු කැක්කුමෙන් තේරුම් ගන්න ගියොත් ගොඩක් පරක්කු වැඩියි.
හැම දෙමව්පියෙක්ටම තමන්ගේ දරුවන්ට රජ සැප දෙන්න බැරි වෙන්න පුළුවන්, ඒත් තමන්ට ලැබෙන දෙයින් බින්දුවක් වත් තමන්ගේ සැප පහසුවට නොගෙන දරුවන් වෙනුවෙන් කැප කරන්න ඒ (දුප්පත් පොහොසත් බේදයකින් තොරව) හැම දෙමවුපියෙක්ම දෙපාරක් හිතන්නෙ නැහැ.
අත පය හතර හොඳට හදල, සමාජයට හොරෙක් මංකොල්ල කාරයෙක්,කරදර කාරයෙක් නොකර හදපු ටික මදිවටද අන්තිමට දේපොළ මිළ මුදල් ඉල්ලලා දෙමවුපියන්ට නොසලකා හරින්නෙ.
ගොඩක් අය අම්මට තාත්තට ආදරෙයි කිය කියා කියෙව්වට ඇත්තටම ආදරේ මොකද්ද කියල අඳුරන්නෙ වත් නෑ. මාසෙකට ජීවත් වෙන්න සල්ලි ටිකක් යැවුවට, බෙහෙත් ගන්න සල්ලි ටිකක් යැවුවට අම්ම කෙනෙක්ගේ හිත පිරෙන්නෙ නෑ
agree with u bro උබ දන්න හැම place එකකම මේක දාපන්. හොද post එකක් මචං.....![]()

Good one brother....![]()
