අම්මා...must read

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
18+ කිව්වොත් නම් බලන්න ඉන්නවා ඕනෙ තරම්... වැදගත් දෙයක් කියවන්නෙ කීයෙන් කීයද? :angry:
 
pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    18+ කිව්වොත් නම් බලන්න ඉන්නවා ඕනෙ තරම්... වැදගත් දෙයක් කියවන්නෙ කීයෙන් කීයද? :angry:
    ඈත්තටම ගොඩක් හෑගීම්බරව කියවන්න ඕනෙ දෙයක් බන් ගොඩක් වට්නව මුලු ලෝකෙන්ම තමන්ට තියෙන එකම වස්තුව තමයි අම්ම ඒ නියතය කාටවත් බොරුවක් කියන්න බෑ
    උබ ඒ නියතයට අගයක් දෙන්න හදපු එකට මම උබට හදවතින්න ගරු කරනව

    +++++
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    18+ කිව්වොත් නම් බලන්න ඉන්නවා ඕනෙ තරම්... වැදගත් දෙයක් කියවන්නෙ කීයෙන් කීයද? :angry:

    කතාව සහතික ඇතත්ත මචං

    මේ වගේ threads දිගටම දාන්න.TFS
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    umba ehema hithala mewwa noda inda epa , ela post eka machan rep denda belu....:(

    Mun nam kiyewwa, Very nice machan, thanks for posting.

    ඈත්තටම ගොඩක් හෑගීම්බරව කියවන්න ඕනෙ දෙයක් බන් ගොඩක් වට්නව මුලු ලෝකෙන්ම තමන්ට තියෙන එකම වස්තුව තමයි අම්ම ඒ නියතය කාටවත් බොරුවක් කියන්න බෑ
    උබ ඒ නියතයට අගයක් දෙන්න හදපු එකට මම උබට හදවතින්න ගරු කරනව

    +++++

    හොද පෝස්ට් එකක් සහෝ......
    නියමෙටම අම්මගෙ වටිනාකම කියල තියෙනවා...!!!
    Rep denna baelu.........

    ගල්පාත මහත්තයා;10911528 said:

    adaraye ulpatha U amma

    Thank u mchan>>! godak watina post1k.

    nice post :) :) i miss my mother :( :(

    Im sorry dear :(

    කතාව සහතික ඇතත්ත මචං

    මේ වගේ threads දිගටම දාන්න.TFS

    rep බලාගෙන මේවා දැම්මෙ නෑ .... කාලයට උචිතයි කියලා හිතුනා, Comment කරපු හැමෝටම ස්තූතියි. :)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේක ගොඩක් අයට නොතේරෙන එකයි ප්‍රශ්නේ..හැබැයි අම්මල ගැන ඉඳල හිටලා වත් මතක් කරල දෙන්න හරි මෙහෙම ලිපි වැටෙනවා..තාත්තලා ගැන??

    දෙමව්පියන් දෙන්නම අපිට එක වගේ වටිනව, ඒක අපි ළමයි හදල ඒ දරු කැක්කුමෙන් තේරුම් ගන්න ගියොත් ගොඩක් පරක්කු වැඩියි.

    හැම දෙමව්පියෙක්ටම තමන්ගේ දරුවන්ට රජ සැප දෙන්න බැරි වෙන්න පුළුවන්, ඒත් තමන්ට ලැබෙන දෙයින් බින්දුවක් වත් තමන්ගේ සැප පහසුවට නොගෙන දරුවන් වෙනුවෙන් කැප කරන්න ඒ (දුප්පත් පොහොසත් බේදයකින් තොරව) හැම දෙමවුපියෙක්ම දෙපාරක් හිතන්නෙ නැහැ.

    අත පය හතර හොඳට හදල, සමාජයට හොරෙක් මංකොල්ල කාරයෙක්,කරදර කාරයෙක් නොකර හදපු ටික මදිවටද අන්තිමට දේපොළ මිළ මුදල් ඉල්ලලා දෙමවුපියන්ට නොසලකා හරින්නෙ.

    ගොඩක් අය අම්මට තාත්තට ආදරෙයි කිය කියා කියෙව්වට ඇත්තටම ආදරේ මොකද්ද කියල අඳුරන්නෙ වත් නෑ. මාසෙකට ජීවත් වෙන්න සල්ලි ටිකක් යැවුවට, බෙහෙත් ගන්න සල්ලි ටිකක් යැවුවට අම්ම කෙනෙක්ගේ හිත පිරෙන්නෙ නෑ
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye

    thanks :)

    Good Work Machan...........

    :)

    Thank you machan.

    :)

    thanks :)

    මේක ගොඩක් අයට නොතේරෙන එකයි ප්‍රශ්නේ..හැබැයි අම්මල ගැන ඉඳල හිටලා වත් මතක් කරල දෙන්න හරි මෙහෙම ලිපි වැටෙනවා..තාත්තලා ගැන??

    දෙමව්පියන් දෙන්නම අපිට එක වගේ වටිනව, ඒක අපි ළමයි හදල ඒ දරු කැක්කුමෙන් තේරුම් ගන්න ගියොත් ගොඩක් පරක්කු වැඩියි.

    හැම දෙමව්පියෙක්ටම තමන්ගේ දරුවන්ට රජ සැප දෙන්න බැරි වෙන්න පුළුවන්, ඒත් තමන්ට ලැබෙන දෙයින් බින්දුවක් වත් තමන්ගේ සැප පහසුවට නොගෙන දරුවන් වෙනුවෙන් කැප කරන්න ඒ (දුප්පත් පොහොසත් බේදයකින් තොරව) හැම දෙමවුපියෙක්ම දෙපාරක් හිතන්නෙ නැහැ.

    අත පය හතර හොඳට හදල, සමාජයට හොරෙක් මංකොල්ල කාරයෙක්,කරදර කාරයෙක් නොකර හදපු ටික මදිවටද අන්තිමට දේපොළ මිළ මුදල් ඉල්ලලා දෙමවුපියන්ට නොසලකා හරින්නෙ.

    ගොඩක් අය අම්මට තාත්තට ආදරෙයි කිය කියා කියෙව්වට ඇත්තටම ආදරේ මොකද්ද කියල අඳුරන්නෙ වත් නෑ. මාසෙකට ජීවත් වෙන්න සල්ලි ටිකක් යැවුවට, බෙහෙත් ගන්න සල්ලි ටිකක් යැවුවට අම්ම කෙනෙක්ගේ හිත පිරෙන්නෙ නෑ

    :yes: agree with u bro

    උබ දන්න හැම place එකකම මේක දාපන්. හොද post එකක් මචං.....:yes::yes::yes:

    thanks dude :)

    Good one brother....:)

    thank u sister :)