DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ලන්කාවේ තියෙන Music Charts ගැන මොකද හිතෙන්නේ....... එකම සින්දුව එකම තැන පල් වෙනවනේ.... Chart එකක් තියෙන්න ඕනා එහෙමද??? නෑ.... බලන්න පිටරට Charts..... Chart එකක් හැමතිස්සෙම Update වෙන්න ඕනා... මොකද මිනිස්සුන්ගේ කැමැත්ත ඉක්මනට වෙනස් වෙනවනේ....

    ඉතින් ඔයාලට හිතෙන විදිහට ලන්කාවේ මේ වෙද්දි තියෙන්න ඕනා ජනප්ප්‍රියම සින්හල සින්දු දහය මොනාද කියල මෙතන දාන්න....... ඔන්න මමත් දැම්මා


    1. මේ සද වුනත් - බුද්ධික උශාන්:)
    2. දෙකොපුල් කදුලින් තෙමා - ලහිරු සහ අබිශේකා:)
    3. අහන්න ආදරේ තරම් - දුශ්යන්ත්:)
    4. දේදුන්න සේදී - භාතිය සන්තුශ් සහ ආශා
    5. වස්සානයට - උමාරා
    6. සිහිනයට තරම් - කසුන් සහ ප්‍රතිබා
    7. අවසාන මොහොත - බාචි
    8. දුන්නු වේදනා - නිරෝශා
    9. නිල් සද මඩල - සෙන්ටිග්‍රේඩ්ස්
    10. ආලෙන් වෙලා ගන්න - අතුල සහ සමිතා
     
    Last edited:
    මම ගොඩක් ආස
    නන්දා මලනි,
    සුනිල් එදිරිසිංහ,
    ජෝතිපාල,
    දිවුල්ගනේ,
    මරසිරි පීරිස්,
    T.Mජයරත්න මහත්ම මහත්මින් ගේ සින්දු වලට,
    දැන් තියෙන සින්දුවලට ආස නෑ බන්, :no:

    මම වැඩිපුරම ආස සින්දුව තම නලින් පෙරේරගේ
    9.gif
    මල මිලින වෙලා රොන් සුවද ගලා
    9.gif




    පොඩ්ඩක් මේක අහල බලන්න සින්දුව ලස්සනයිද කියලා
     
    Last edited:

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ගල්පාත මහත්තයා;10911719 said:
    මම ගොඩක් ආස
    නන්දා මලනි,
    සුනිල් එදිරිසිංහ,
    ජෝතිපාල,
    දිවුල්ගනේ,
    මරසිරි පීරිස්,
    T.Mජයරත්න මහත්ම මහත්මින් ගේ සින්දු වලට,
    දැන් තියෙන සින්දුවලට ආස නෑ බන්, :no:

    මම වැඩිපුරම ආස සින්දුව තම නලින් පෙරේරගේ
    9.gif
    මල මිලින වෙලා රොන් සුවද ගලා
    9.gif




    පොඩ්ඩක් මේක අහල බලන්න සින්දුව ලස්සනයිද කියලා

    :):)