
එහෙනම් මොකටද යකෝ එයාටෙල් සම්බන්ද කලේAirtel 45 seen 1 newe ban..
meka budy plan 1k
ඇයි එයාටෙල් රුපියල් 45කට 1.4ගිගා දෙනකොට මොන අමාරුවකටද බන් රු.20ක් දීලා මෙගා 100ක් ගන්නෙ
පිස්සුද හැටිද මන්දා

තේරුනේ නෑකියන දේ හරියට කියපන්
එයාටෙල් රුපියල් 45කට 1.4 GB දෙනවනේ![]()
නිකන් ම රීලෝඩ් එකක් දන්න 45ක. එතකොට මැසේජ් එයි පැකේජ් එක ඇක්ටිවු කියල.kohomada bn oka act kara ganna???
45da kepenna???
නිකන් ම රීලෝඩ් එකක් දන්න 45ක. එතකොට මැසේජ් එයි පැකේජ් එක ඇක්ටිවු කියල.
Umbe Airtel number 1ta 45k reloard karapan echcharai.Habai macho parana sim walata witharai me cahance 1

Ah thx thx
hyyo aluth sim walata berida meka???![]()
Airtel 99 vadiya laba naa
mokada 20 kiyanne 20+tax
anika davasaiii araka masayakda koheda anika 99 call karandath puluvanne







Ah thx thx
hyyo aluth sim walata berida meka???![]()

1.4ගිගා දෙනව නේ
Mamnam Hithanne ne macho.Mokada mage aluth sim 1ta damma but hari giye neපුලුවන් වෙන්න ඕනේ බන් දැන් මම සිම් එකක් ගත්ත මාස දෙකක් වගේ ඇති හොදට වැඩ කරන්නෙ.
කවුරුත් කියන දේවල් අහන්නෙ නැතුව කස්ටමර් කෙයා එකට කෝල් එකක් දීලා කන්ෆර්ම් කර ගන්න
075 5555555