Rs 20/- MB 100 k ona katada ? Easy plan1k

clews94

Member
Dec 16, 2010
298
12
0
Galle
mobitelbbplan.jpg
planrates-bb


Airtel 99 ta wada labai Neda?

wedi wisthara http://www.mobitel.lk/planrates-bb
 
Last edited:
Nov 24, 2008
14,813
575
0
78
තේරුනේ නෑ:P කියන දේ හරියට කියපන්:D
එයාටෙල් රුපියල් 45කට 1.4 GB දෙනවනේ:rofl:
 
  • Like
Reactions: Nohim Ys

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
Airtel 99 vadiya laba naa
mokada 20 kiyanne 20+tax
anika davasaiii araka masayakda koheda anika 99 call karandath puluvanne :cool:
 
Nov 24, 2008
14,813
575
0
78
mobitelbbplan.jpg
planrates-bb


Airtel 99 ta wada labai Neda?

wedi wisthara http://www.mobitel.lk/planrates-bb

Airtel 45 seen 1 newe ban..

meka budy plan 1k
එහෙනම් මොකටද යකෝ එයාටෙල් සම්බන්ද කලේ:P ඇයි එයාටෙල් රුපියල් 45කට 1.4ගිගා දෙනකොට මොන අමාරුවකටද බන් රු.20ක් දීලා මෙගා 100ක් ගන්නෙ :rofl: පිස්සුද හැටිද මන්දා:confused:

PS : මෙහෙම මොබිටෙල් ප්‍රොමෝට් කරනකොට උඹට ගෙවනවද:P
 

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    නිකන් ම රීලෝඩ් එකක් දන්න 45ක. එතකොට මැසේජ් එයි පැකේජ් එක ඇක්ටිවු කියල.

    Umbe Airtel number 1ta 45k reloard karapan echcharai.Habai macho parana sim walata witharai me cahance 1



    Ah thx thx
    hyyo aluth sim walata berida meka??? :rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Ah thx thx
    hyyo aluth sim walata berida meka??? :rolleyes:

    පුලුවන් වෙන්න ඕනේ බන් දැන් මම සිම් එකක් ගත්ත මාස දෙකක් වගේ ඇති හොදට වැඩ කරන්නෙ.

    කවුරුත් කියන දේවල් අහන්නෙ නැතුව කස්ටමර් කෙයා එකට කෝල් එකක් දීලා කන්ෆර්ම් කර ගන්න:cool:
    075 5555555


    සිග්නල් තියනව නම් ස්පීඩ් එකෙත් වරදක් නෑ.:yes: 1.4ගිගා දෙනව නේ:love:
     

    clews94

    Member
    Dec 16, 2010
    298
    12
    0
    Galle
    පුලුවන් වෙන්න ඕනේ බන් දැන් මම සිම් එකක් ගත්ත මාස දෙකක් වගේ ඇති හොදට වැඩ කරන්නෙ.

    කවුරුත් කියන දේවල් අහන්නෙ නැතුව කස්ටමර් කෙයා එකට කෝල් එකක් දීලා කන්ෆර්ම් කර ගන්න:cool:
    075 5555555
    Mamnam Hithanne ne macho.Mokada mage aluth sim 1ta damma but hari giye ne