elakiri - canteen බඩගිනි එවුන් මේ පැත්තට

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    elakiri - canteen බඩගිනි එවුන් මේ පැත්තට


    7377f0b92144080af53b8a789f10247f38eef68676f3794b6bae6b5b665134576g.jpg


    canteen.jpg



    දැං එළකිරියෙ පොලීසිය,වැසිකිලිය,ඩිස්පෙන්සරිය හැමදෙයක්ම තියෙනඑකේ මේක තමයි එළකිරියෙ කැන්ටිම.කාලා ඉවරවෙලා බිල ගෙවල තමයි යන්නඕන. ගෙවල ගියේ නැත්තම් ඉතිං වෙනදේ දැං කරල පෙන්නන් නම්... මේකේ ඔයාලා ඉල්ලන් ඕන කෑමක් තියෙනවා. හරි ලාබයි හැම කෑමක්ම රු1.00 ත් රු30.00 අතරෙ තමයි තියෙන්නේ.. එහාපැත්තේ අපේ වැසි කිළිසේවය තියෙන්නෙ ම්කට එන කට්ටියට ගත්තු කෑමඅනුව තමයි වැසිකිලි ගාස්තුව ගෙවන්න වෙන්නේ. උදාහරනයක් විදිහට රු 2.00 චොකලට් වක්කරපු අයිස් කිරීමක් කෑවා කියමුකෝ. ඒකකාලා වැසිකිලියට ගියොත් රු 500.00 ක් ගෙවන්න ඕන.​

    cook.jpg

    [නවක කාර්ය මණ්ඩලයට ඇබෑර්තු ඇත.]:yes:


    -
     
    Last edited:

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Machang Mata Noodles ekka kanna Hodi thiyeyda umbe kade!!
    Ado kema walata Tax wadiyen gahala ahuwenna epa!!
    Mahinda mamata kiyanawaaa!!
    :) :) :) :) :) :) :) :) :)