elakiri - canteen බඩගිනි එවුන් මේ පැත්තට
[නවක කාර්ය මණ්ඩලයට ඇබෑර්තු ඇත.]
-
දැං එළකිරියෙ පොලීසිය,වැසිකිලිය,ඩිස්පෙන්සරිය හැමදෙයක්ම තියෙනඑකේ මේක තමයි එළකිරියෙ කැන්ටිම.කාලා ඉවරවෙලා බිල ගෙවල තමයි යන්නඕන. ගෙවල ගියේ නැත්තම් ඉතිං වෙනදේ දැං කරල පෙන්නන් නම්... මේකේ ඔයාලා ඉල්ලන් ඕන කෑමක් තියෙනවා. හරි ලාබයි හැම කෑමක්ම රු1.00 ත් රු30.00 අතරෙ තමයි තියෙන්නේ.. එහාපැත්තේ අපේ වැසි කිළිසේවය තියෙන්නෙ ම්කට එන කට්ටියට ගත්තු කෑමඅනුව තමයි වැසිකිලි ගාස්තුව ගෙවන්න වෙන්නේ. උදාහරනයක් විදිහට රු 2.00 චොකලට් වක්කරපු අයිස් කිරීමක් කෑවා කියමුකෝ. ඒකකාලා වැසිකිලියට ගියොත් රු 500.00 ක් ගෙවන්න ඕන.
[නවක කාර්ය මණ්ඩලයට ඇබෑර්තු ඇත.]

-
Last edited:


