දොස්තර හරිස්චන්ද්‍ර
මචන්ලා අපේ මල්ලි කෙනෙකුට ලොකු කරදරයක් වෙලා්්මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි..ඒ නිසා මේ වගේ උදව්වක් ඉල්ලන්න ඉන්න උඹලා විතරයි..මට පුලුවන්නම් මනෝවෛද්‍ය හරිස්චන්ද්රට කථා කරන්න පුලුවන් ෆෝන් නම්බර් එකක් හොයල දෙන්න පුලුවන්ද???එහෙම නැත්නම් එයාව හම්බවෙන්න පුලුවන් තැනක් හරි දන්නවනම් කියනන පුලුවන්ද??ලොකු උදව්වක්...............