Eliyantha White |<FAKE>|

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    reputation_neg.gif
    Eliyantha White... 06-17-2011 10:46 PM baba gen :P
    බබා නොවේ මේනම්
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    අනිව ඩොක්ටට බැනල වැඩක් නැහැ.. ඔය බෙහෙත් Evaluate කරන්න ක්‍රිඩා අමාත්‍යංශ ඩොකෙක් ඉන්න ඔනෙ.. ඔහොම කියල මොකද එලයන්ත වයිට් ක්‍රීඩකයන්ට බෙහෙත් කරන්න විශේෂන්යයෙක් නොවෙන නිසා. පරිපාලකයන්ගෙ වැරදි ඩොක්ටගෙන්වත් player ගෙන්වත් යවල හරි යන්නෙ නැහැ. ක්‍රීක්ඩකයො ගැන හොයන්න ඔනෙ මැච් එක දවසෙ උදේ ඉදල නෙවෙයි. උන් දවස ගානෙ කරන්නෙ මොන්නවද කියන එවයෙත් දැනුමක් කළමනාකරීත්වයට තියෙන්න ඔනෙ. ලන්කාවෙ හෙම වෙන්නෙ නැහැ. එක එකාට ඔන විදියට drugs use කරනව.

    මම පුද්ගලිකව දන්නව.. එක..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මාතර කිඹුලා;10471463 said:
    reputation_neg.gif
    Eliyantha White... 06-25-2011 02:55 PM MR ta umbe nodanenna kade yanawa neda?matara kamatath lajjai yako..


    උඹලා වගේ උන් ගැන තමා ලෝකෙම ආඩම්බර වෙන්නේ

    :lol::lol:

    ganan ganan epa
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    Sachin Tendulkar - Indian Cricketer
    Sanath Jayasuriya - Sri Lankan Cricketer
    Mukesh Ambani - Chairman of the Reliance Group, India
    Lasith Malinga - Sri Lankan Cricketer
    Lakshman Seneviratne - Sri Lankan MP
    Thilakeratne Dilshan - Sri Lankan Cricketer
    Ian Chappell - Cricket Commentator
    Salman Khan - Bollywood Actor
    Latha Walpola - Sri Lankan Singer
    Dushyanth Weeraman - Sri Lankan Singer / Dancer
    Gautam Gambhir - Indian Cricketer
    Ashish Nehra - Indian Cricketer
    David Beckham-Popular Football Player

    mechchara salli karayonta hora weda kam karala waradila tiyanawanam eliyanthage parampara 60kata withara naya wenna nadu danna tibbane......
    yako ape rate sinhla wedakam karana hamuduruwoth register wenna one uba kiyana widihata....
    minihekta udawwak karanna kohenwath licence ganna oney naha...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Sachin Tendulkar - Indian Cricketer
    Sanath Jayasuriya - Sri Lankan Cricketer
    Mukesh Ambani - Chairman of the Reliance Group, India
    Lasith Malinga - Sri Lankan Cricketer
    Lakshman Seneviratne - Sri Lankan MP
    Thilakeratne Dilshan - Sri Lankan Cricketer
    Ian Chappell - Cricket Commentator
    Salman Khan - Bollywood Actor
    Latha Walpola - Sri Lankan Singer
    Dushyanth Weeraman - Sri Lankan Singer / Dancer
    Gautam Gambhir - Indian Cricketer
    Ashish Nehra - Indian Cricketer
    David Beckham-Popular Football Player

    mechchara salli karayonta hora weda kam karala waradila tiyanawanam eliyanthage parampara 60kata withara naya wenna nadu danna tibbane......
    yako ape rate sinhla wedakam karana hamuduruwoth register wenna one uba kiyana widihata....
    minihekta udawwak karanna kohenwath licence ganna oney naha...

    aththtama wadak nh mewa ahanneth nh kawath ahha oni kamakuth nh :(
    :yes::yes::yes:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,347
    761
    113
    මාතර කිඹුලා;10402008 said:
    ගුඩ් පෝස්ට් මචන්

    *****
    ගොඩක් උන් වෙදා පිට වරද පටවන්න හදනවා මොකද එයා මහින්ද රාජපක්ෂ විසින් අයිතිකරගෙ සිටීම නිසා මහින්දත් කරන්නේ බොහොම කැත වැඩක් එයා මේ ඩොක්ටව එයාගෙ පෞද්ගලික වෙදා කරගෙන අනික් මනුස්සයෙක්ට බෙහෙතක් ගන්න පුළුවන්ද කියලා දන්නේ දෙය්යෝ තමයි මෙයා ඇවිත් සිංහල වෙදෙක් මෙයා කරන්නේ පැරණි සිංහල වෙදකම ඒ කාලේ ඉදන් තිබ්බ ඒවායේ අන්තර්ගතය ඇවිත් තහනම් උත්තේජක කියලා අද පිළිගන්න ඒවා නම් ඒකට දොස්තරට දොස් කියලා වැඩක් නෑ මොකද හැම දොස්තර කෙනෙක්ම රෝගියෙක් මරන්නවත් තවතවත් දුකට පත් කරන්නවත් හිතාගෙන වෙදකම් කරන්නේ නෑ අනික මේ ඩොක්ට ගොඩක් ලංකාවෙ ක්‍රීඩකයොන් වගේම පිටරට ක්‍රීඩකයොන් විතරක්මත් නෙවෙයි පිටරටවල දේශපාලකයොන් පවා අසනීපවලින් ගොඩ දාලා දීලා තියෙනවා



    මෙකට වග කියන්න ඕනේ මේ ඩොක්ට අසනිප වුන ක්‍රීඩකයන්ට දෙන බේත්වල ක්‍රීඩා ජීවිතේට බලපෑමක් වෙන්න පුළුවන් සුළු හෝ යමක් තියෙනවද කියලා පරික්ෂා නොකර කෙලින්ම ඇප්රූව් කරපු කාලකණ්නි බලධාරීන්ට හැම තැනම ඉන්නේ දේශපාළුවොන්ට ගොටු අල්ලලා පත්වීම් ගත්තු සත්තු හැම අංශයකම ඉන්නේ ඒවගේ උන් උන් රටම කනවා මේවට වගකියන්න ඕනේ උන් මේ ඩොක්ට රෙජිස්ටර්වත් නොවිච්ච ඩොක්ට කෙනෙක් නම් වැඩේ තවත් බරපතලයි සම්පූර්ණ ඒ යක්කු වගකියන්න ඕනේ ඩොක්ටට දොස් කියලා වැඩක් නෑ ඒකයි මම ආයිත් කියන්නේ මේක කියෝන කෙනෙක් මැදිහත් හිතින් හිතලා බලන්න මේ දේ ගැන
    මේ මොකක්ද කියල තියෙන්නෙ කියල මට තේරෙන්නෙ නැහැ.
    මූ දන්න සිංහල වෙදකමක් නැහැ. මූ විජේරාමේ ගරාජ් බාස් කෙනෙක්. ගරාජ් එක බංකොලොත් වෙලා ආතක් පාතක් නැතුව ඉන්නකොට එකපාරට මූට "ජීවක වෛද්‍ය ඥානය" පහල වෙලා මහින්දට සෙට් වුනා. මූ දේශීය හෝ බටහිර වෛද්‍ය විද්‍යාවන් ගැන කිසිම පිලිගත් සුදුසුකමක් සහතිකයක් නැති හොරෙක්.

    මූ ජනාධිපතිගෙ වෙදා නිසා මු දෙන ගුලි කරල් ආයෙ කවුරු පරික්ෂා කරන්නද? පරීක්ෂා කරන්න පුලුවන් පිලිගත් බෙහෙත් දෙනව නම්. පත්තර කොලවල ඔතල දෙන ගුලි, කරල් පරීක්ෂා කරන්නේ මොනවටද? පරීක්ෂා කරල අහවල් තහනම් උත්තේජකේ තියෙනව කියල කියපු එකාට යහතින් ඉන්න හම්බෙයිද?
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    එහෙනම් රුවන්වේල්ලේ සොබිතත් Register වෙලාද ඔවා කෙරුවේ.අනික මහින්දට පිස්සුද හොර වෙදෙක් තියාගන්න.අද උපාදි අරගත්ත දොස්තරලා ගොන් පාට් දාල අහින්සක මිනිස්සුන්ව මරනව.තමන්ට පුලුවන්නම් ජීවිතයක් බේරන්න එක තමා වෑදගත්.සරලවම කිව්වොත් බලලා මෑටි උනත් මොකද මීයො අල්ලනවනම්.:D:D:D:D:D