දනිමි මම

neelakas

Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    දනිමි මම 16+

    :love:
    මීට අවුරුදු 10කට පෙර පත්තරයක තිබි මට හමු වු නිසදැසකි මේ.
    එය කිහිප විටකදිම මගේම අත්දැකිමක් වු නිසා මාසිතෙ කොනක සැමදාම තිබුනා.

    එය ඔබ සමග බෙදා ගැනිමට සිතු නිසා මෙසෙ පලකරන්නෙමි


    දනිමි මම
    නුබව හිමි නොවන බව.
    නමුදු මට නොහැකි වී,
    නුබ ගැනම නොසිතන්න.
    සිත ‍රැදී ඇත,
    මට අයිති නැති නැනක.
    දනිමි මම,
    හැගුනි මට,
    නුබ අන්සතු බවද,
    කදුල මා සතු බවද
    .......

    සමවෙන්න! මෙය තිබුනු පත්තරයෙ නමවත්, මෙය ලියු කෙනාගෙ නමවත් මතක නැතිවිමගැන.
     
    Last edited: