මදුසමය

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
මදුසමය (* ~~~ තවත් එක් කතාවක් විතරක්ම නොවේ ~~~* )

මදුසමය
honeymoon.s600x600.jpg

ගැහැනියකුගේ රුව හා එහි පිහිටීම වචනයේ පරිසමාප්තියෙන්ම පිරිම සිතට අගනා මානික්‍යකි. නාඹ්ර වියේදී ඔබ ඇයව දුටුවේ කෙසේද? නිසැකයෙන්ම සිත යොමුවන්නේ ඇගේ කෝල ගති වලටය, මුහුණ පුරා ඇදෙන සිනහවටය, හිස බිම හොවාගත් අහිංසක බැල්මටය, පවනේ දිගහැරෙන ඇගේ කෙහෙරැල් වෙතටය, හොරැහින් බැලීමටය. මෙය පාසල් වියේ ප්‍රේමයම වේ. සිතට විවේකයක් නොමැත්තේමය, සොදුරු මුහුණ බැලු-බැලූ අත දකියි. ඇ අත අල්ලාගෙන, කාලය අමතක කර පෙම්බස් දෙඩීමට සිහින මවයි. තුරුළු කරගැනීමට සිත් යොමු වුවත්, එහි අසංවර හෝ කාමශ්වද සිතිවිලි නැත්තේමය. දෙතොල නොව, නලලතම සිප ගැනීම, හදවතේ බැදීමද, නොමේරු ආදරයේ අරුතද ද පිළිබිබු කරයි. බිළිදෙකු මව සොයන්නේ යම් සේද, ඔහුද ඇයව සොයති. බිළිදෙකු මවට තුරුළු වන්නේ යම් සේද, ඔහුද ඇයට තුරුළු වේ, සිත-ගත ගිනිගත් බව දැනුනද, එය රාග ගින්න නොව, බිළිදා මවගෙන් ලබන උණුසුම් ම වේ. අනාගතය පිලිබදව නොවෙහෙසුනද, මෙය චමත්කාරජනක නොවන්නේද?

යෞවන ප්‍රේමය නාඹ්ර ප්‍රේමයේ උච්චතමයම වේ, මුහුකුරා යෑමද වේ. ප්‍රේමය ගැබුරින් දැකීමද, වඩා අර්ථවත් ලෙස බැලීමද, සිත සන්තර්පණය මෙන්ම, ගත සන්තර්පණය ද මෙහි ආවේණික ගුණාංග වේ. ඇයව තෝරාගැනීම නාබර වියේදී බාවිත කල සංකල්ප මද වශයෙන් බාවිත වෙන අතර, බොහෝ විට, රුපයට, ලතාවට, ලාලිත්වයට, හා උගත් කමට වැඩි ප්‍රමුකත්වයක් දේ. නළලත නොව, දෙතොල් සිපගැනීම්, තුරුළු වීම් නොව, එකිනෙක මිරිකී සිරවී, සිරුරු සන්තර්පණ කරවීම් පොදු ලක්ෂණ වන අතර, එය අසංවරව නොව, මද්‍යස්ථව ම සිදුවේ. මද්‍යස්ථ බව නැතිවෙන්නේ කොතනින්ද, එසැනින්ම ප්‍රේමය හදවතින් පලා ගොස්, ශරීරයේ ඇති සියුම්, වහා හැගීම් ඇතිවන කාමුක ඉන්ද්‍රියන් කෙරෙහි නැබුරුවීම සිදු වේ. අවබෝදයෙන් කටයුත කර, එය විෂයම කර, කාමතන්ත්‍රය පරිනත කර, ප්‍රේමයද, නුරාවද මනා සේ හසුරුවා, කාමබෝගී ව ජීවිතය ගෙවන තරුණයා ස්ත්‍රියන් අතර ප්‍රසංසා මැද කාමදේව වේ. අනාබෝදයෙන් කටයුතු කර, ස්ත්‍රියගෙන් පිළිකුල හා අප්‍රසංසා ලබන පුරුෂයා වනචරයා හෝ වලත්තයා ම වේ. මෙය සමාජය පොදු පුරුෂයාව දැකීම ම වේ, ප්‍රේම් ගේ දැකීම ම වේ.

මා පාසල් වියේ ප්‍රේමයද, තාරුණ්‍යයේ ප්‍රේමයද, ඉන් ඔබ්බට ගිය නුරාව මුසු වූ ප්‍රේමයද විද ඇත. වරෙක හදවත ප්‍රේමයෙන් විකසිතව මහත් සොම්නසින් වැජෙබුනද, විටෙක එය දැරීමට නොහැකි වූ අග්නි ජාලයකින් වැසී ගියේය, බොහෝ සේ දුක් විදීමි. සිසිලසක් සොයමින්, වලිකතරක දිය බිදක් සොයමින් සිටි මට, පොදු පුරුෂයාගේ චරිතය මහත් අස්වැසිල්ලක්ම විය. ආරම්බයේදී අප්‍රමාණ නින්දා සහ ගැරහුම් ලැබුවද, කාලය මා විෂයෙහි පිහිටුවේය. සියල්ලන්ගේම ඇස් වසමින් රැවටුවද, රංගනයක යෙදුනද, ශෝකය ඇයට නොගෙනාවද, එයද තාවකාලික බවද, කිසියම් දිනක සියල්ල නැති වී, පරාජිත වන බවද දනිමි.

සෙව්වන්දිය සිත ව්‍යාකුල කරයි. වරෙක ඇයගේ සුන්දර මුහුණ සදක් සේ දැක, ඒ සව්ම්‍ය සද එළියෙන් සිත නහවා, ජීවිතයේ සුන්දර බව සිතට දනවයි. නැවත නුදුටු ඇ නග්න සිරුර මැවී, සිරුරම දවා, චණ්ඩ මාරුතයක මා කලබා, ජීවිතයේ රසාස්වාදය සිතට දනවයි. ඇ හමුවීමට තිබු දින කීපය මාස කීපයක් සේ දැනුනු හේතුව ඇගේ ගත විදීමේ නොඉවසිල්ලද නැතිනම් සිත විදීමේ ආශාවද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි.

දිනය එලබිනි. කියූ වෙලාවටම සෙව්වන්දි පැමිණ සිටියාය. ඇතින් එන රුව දෙස මොහොතක් මා බලා සිටිමි. දිගු සාය හා, සිරවුන t-shirt එක ඇයගේ තරුණ සිරුර කැඩපතක් සේ දිස් විය. වක් වූ කෙහෙරැලි, මුහුණ පුරා ඇදෙන සිනහව ඇයව තව තවත් දිදුලවීය.ඇය එක්-දරු මවක් වුවත්, තාරුණ්‍ය ඇගෙන් කෙසේවත් ගිලිහී නොමැති හෙයින් මිනිසුන්ගේ ඇස් නිරායාසයෙන්ම ඇය වෙත යොමු වීය.

“Hi, Good Morning!” පවසමින් ඇ රථයට ගොඩ වීය. ඒ චමත්කාර රුව දෙස මොහොතකට සමවැදුණු මා, සිනහවකින් ඇයට සංග්‍රහ කොට නිහඩවම රථය ඉදිරියට යොමු කරලීමි.

“Good Morning කිව්වම Good Morning කියන්න දන්නේ නැද්ද?” සිනාමුසුව ඇය ඇසීය.

“Good Morning, දැක්කම ඔක්කොම අමතක වුනා, ලස්සනයි skirt එකට” මුසාවක් නොව, සත්‍යම පැවසීමි.

“අපෝ, ඇති ඇති” සිනා සිසි පැවසු ඇ, මා වෙත කෝල බැල්මක් හෙලීය. විනාඩි තිහක කාලයක් අප ගමන් කර අතර, සුන්දර ස්ථානයක් අප ගමනාන්තය විය. ගමනේදී බොහෝ දේ ඇ පැවසුවාය, නිරන්තරයෙන් සිනහසුනාය. එකග වූ පරිදිම ඇ ගමනාන්තය පිලිබදව කිසිම ප්‍රශ්නයක් නොනැගුවාය. මොහොතකින් අපි අපේම, අපිටම වෙන් වූ ස්ථානයක තනි වෙමු. පරිසරය නිස්කලංකය, අලංකාරය, ඒ අලංකාරය මැද ඇය දෙස බැලීමි. මුහුණේ බියක් නොතිබිනිද, චකිතයෙන් පසුවන බව වැටහිණි. මා ඇය වෙත පිය නැගුවෙමි.

“ඇයි upset එකෙන් වගේ, හිනා වෙලා ඉන්නකෝ, බොන්න මොනවා හරි order කරන්නද?” ඇ අස්වසාලීමේ අදහසින් පැවසීමි.

“ඕන නැ, මට තිබහ නැ” මුහුණෙහි කිසිදු වෙනසක් නොමැතිව ඇ පැවසුවාය. මා නිහඩවම ඇගේ අත ඇල්ලුවෙමි. පළපුරුද්දට කෙරුනද, ඒ පහස වෙනදා දැනෙන පහස නොවන බව මට ඉදුරාම දැනිණි.

“මට බයයි ප්‍රේම්, මම මෙහෙම කවදාකවත් ඇවිත් නැ” මගේ මුහුණ දෙස අහිංසකව බලා ඇ පැවසීය.

“මාත් ඇවිත් නැ, මගෙත් මේ පලවෙනි දවස” ඇ සිනහ ගන්වන අදහසින් පැවසීමි. එය ඇගේ සිනහවටම හේතු විය.

“පේනවා පේනවා, හොදට පුරුදුයි වගේ මේවා” එකිනෙහිම මා ඇයව ලගට ඇද ගත්තමි. නැවතත් සිනහව මැකී ගියේය. ඇය මට සිර වී සිටියාය. හිස ඔසවා ඇ මා දෙඇස් දෙස බැලුවාය. මා එක් අතකින් ඇ ඉග වට අත යවා තුරුළු කර, අනිත් අතින් ඇගේ මුහුණට වැටී ඇති කෙස්රොද මැත් කලෙමි. තවම වෙලී නැති කෙසගින් වැටුණු දිය බිදක් ඇගේ නළලත වැටිණි. එය පිසලමින් ඇ තව තවත් මා සිරුරටම තද කෙරවීමි.

“ප්‍රේම්…” ඇ සෙමින් කොදුලීය. මගේ ගිනියම් වූ සිරුර ඇයට දැනෙමින් පවතී. ඇගේ පිරිපුන් තිසරද, පුළුල් දුවන් පෙදෙසද තව තවත් සිරුරට එබෙන විට, නිතැතින්ම මා නෙත ඇගේ ගැහෙන ලවනත වෙත යොමු වී, දෙවරක් නොසිතාම, ඒ ලවන් හී රස බැලීමි. ඇය දෑස් පියා ගත්තාය. කොපමණ වෙලාවක් ඒ ආකාරයෙන් සිටියාදැයි නොදනිමි නමුත් ඇ තවමත් සංවරය, මා දෙඅත් විටෙක ඇ කෙහෙරැලි අතර සීරුවෙන් ඒ-මේ අත යයි, වරෙක මහත් වූ නිතම්බය සම්බාහනය කරයි. සියුම් මෙන්ම ගැබුරු සුසුමන් නැගුවද, ඇයද මා තරයේ වෙලා සිටියද, ඇය තවමත් සංවරය. මොහොතක් ගත වීමට පෙර, මා ලවනත ස්ත්‍රියගේ වඩාත් ආකර්ශනීය පෙදෙස, ඇගේ මනස්කාන්ත තිසරගන් වෙත දිව ගියාය. ලවනත නුහුරු බව තිසරගන් පැවසුවද, නිතැතින්ම විකසිත වී, මෝහනය වී, තව තවත් සුරතල් වීය. එතැන් පටන් ඇගේ සංවර බව නැතිවීනි, සිහිඑලවා ගත නොහැක්කියක්සේ හැසිරී, ලොව ඇති අගනාම සුවය මේ බව පසක් කරවීය. ඕනෑම පුරුෂයකුගේ අපේක්ෂාව මෙයම නොවේද? ප්‍රේමවන්තිය, භාර්යාව සාමාන්‍ය අවස්ථාවේ උමයන්ගනාවක් ලෙස හැසිරී, මෙවුන් රා හිදී වෙයිශ්‍යවක් සේ හැසිරෙනු දැකීම එම අපේක්ෂාව ම වේ. මා මෙවන් පහස සිරි කිසිදා විද නැත, කාමධෙනුවක් යයි සිතු රාධිකාගෙන් වත් නැත. ස්භාවික නැවතුම් වලට නතු නොවී, හෝරා දෙකක පමණ කාලය විදි මේ සුවය, හුදෙක් තාවකාලිකයි කෙලෙස සිතන්නද? ඇය මා උරහිසට හිස තබා සිටියාය.

“ප්‍රේම්, මට පිස්සු කියල හිතෙනවා ඇති නේද?”

“ඇයි මම එහෙම හිතන්නේ?”

“හුග කාලෙකින් ප්‍රේම් මේ, ඔයා ඇත්තටම වෙනස් කෙනෙක්, හැමෝම තමන් ගැන විතරයි හිතන්නේ…” මේ මා මෙන්ම ඇයද උපරිම වශයෙන් තෘප්තිමත් වූ බව, වරක් හෝ කිහිප වරක් සුරාන්තයට පත් වූ බව නිසැකයෙන්ම තහවුරු කල නිසාය. මා ඇගේ නළලත සෙමින් සිප ගතිමි.

මගේ මුහුණට එබුනු ඇ; “මම හරි අමාරුවෙන් හිත හදාගෙන අවේ ප්‍රේම්, මම මේ වැරද්දක් කරන්නේ කියන එක හරියට වද දුන්නා, එත් මොකක්දෝ හේතුවක් නිසා ඔයාව ආයේ බලන්න ආස හිතුනා, මට තේරෙන්නේ නැ කියන්න, එත් දැන්නම් හිතේ තියෙන දුක පොඩ්ඩක් අඩුයි වගේ, ඇත්තටම මට තේරෙන්නේ නැ”

මිහිකත කාලාන්තරයක් වැසි නොලබා, ඉඩොරයකට හසු වී, අනන්ත පිපාසයෙකින් පීඩිතව ඇති මොහොතක, මොරසුරන වැසිමත තුටු වන්නේ කෙසේද, එලෙසම ඇයද තුටු වුවාය. තවත් අඩ හෝරාවක් පමණ ගත කල අප, දිනය අමතක නොවන ලෙස හදවතේ සටහන් කර වෙන් වුවාය.

මා අපේක්ෂාව කුමක්ද වීද, මා අද දිනයේ ලැබුවේ එයමද, එසේත් නොමැතිනම් ඊටත් ඔබ්බට යමක්ද, නැතිනම් හාත්පසින්ම වෙනස් දෙයක්ද යන්න ව්‍යාකුලය. කෙසේ නමුදු, සෙව්වන්දිය සිත අරක්ගෙන ඇති බවද, ඇ ගැන ඇල්මක් පැනනැගමින් තියෙන බවද, එයම මා වටා වැට-කඩුලු බැදීමට ඉඩ ඇති බවද, ඊට ඉඩ නොදී හදවතින් නොව, මොලයෙන් වැඩකලයුතු බවද හැගිණි.

“Wish u were with me, miss u a lot darling, sweet dream!” මේ ඇ රාත්‍රියේදී එවූ කෙටි පණිවිඩයය.

~ ස්ත්‍රිය යනු මායාවක් ම වේ, එහි බලය මෙහිපිට ඇති සියලු ශක්තීන් අභිබවා යාමට ඉඩ ඇත :rolleyes::rolleyes:

ගෙඩිය පිටින්ම ගත්තේ last row එකෙන්

නොදැකපු අයගේ බලාගැනීම පිණිසයි ....!:D

the-great-escape.jpg



rep තියනම් දුන්නට කමක් නෑ හොදේ.......!:D
 
Last edited:

imp

Member
Dec 31, 2010
1,250
76
0
adoo,pattata liyala..nikan katawa athule hitiya wage...me mokakda ban,novel ekakda?atta lov story ekakda?
 

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කාලෝචිතයි... වචනෙකවත් අඩුපාඩුවක් නෙතුව ඔහොම්මම දෙයක් උනාද මන්දා...! :rofl: :D


    Rep ++
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    මේක උඹම ලියපු එකක්ද? මම මේක වෙන සයිට් එකක දැක්කා වගේ මතකක් තියෙනවා බං. කොහොම උනත් කතාව මරු. රෙප් +5ක්ම දුන්නා ඔන්න. වැඩිපුර තියෙනවානම් මටත් දුන්නට අහිතක් නෑ. ඩී
     
    • Like
    Reactions: Anuja methsara
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මේක උඹම ලියපු එකක්ද? මම මේක වෙන සයිට් එකක දැක්කා වගේ මතකක් තියෙනවා බං. කොහොම උනත් කතාව මරු. රෙප් +5ක්ම දුන්නා ඔන්න. වැඩිපුර තියෙනවානම් මටත් දුන්නට අහිතක් නෑ. ඩී

    anuja methsara rep+4