අපිත් අසයි ඔයල වගෙ ජීවත් වෙන්න...

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    වටිනා අදහස් ටිකක්....හිතන්න යමක් තියෙනවා......
    මමත් ඉස්සර ගොඩක් මස් වලට පෙරේත වෙලා හිටිය, මේකේ ආදීන තේරුම් අරන්, අවුරුද්දකට විතර කලින් 100% vegi උනා. (cake වත් නොකන)
    දැන් හිතට මාර සතුටක් දෙනෙනවා , එක වචන වලින් කියන්න බැරි තරම් ...........
    චුට්ටක් උත්සහ කරලා බලන්න, කරන්න ඕනිනම් පුළුවන් ............ ++
    :):):)
     
    ගිතෙල් මීකිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ
    ඉවතලන පොහොරින් මහ එළවලු කොටු සරු වෙන්නේ...
    මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ...
    එවන් පිරිසිදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ...



    rep belu machan
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ගල්පාත මහත්තයා;10911567 said:
    ගිතෙල් මීකිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ
    ඉවතලන පොහොරින් මහ එළවලු කොටු සරු වෙන්නේ...
    මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ...
    එවන් පිරිසිදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ...



    rep belu machan
    :yes:
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,326
    768
    113
    සිරිලංකාවේ..
    අප විසින් කරන මස් අනුභව නිසා කොතෙකුත් සතුන් හට තමන්ගෙ අම්මලා,තත්තලා,දරුවන් අහිමි වෙනවා ඈත්ද..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    ඇත්ත කතාව... අපිට දෙයක් වෙනකං අනිත් අය විඳින දුක තේරෙන්නෙ නැති එකනෙ අවුල... :(
    හොඳ නූලක්... ++
     

    KASUNNEW

    Member
    Nov 4, 2010
    309
    14
    0
    අපිත් අසයි ඔයල වගෙ ජීවත් වෙන්න...


    :no::no::no::no::no: rep +++
     
    Last edited: