දොස්තර

plusone

Member
Jul 15, 2011
280
27
0
මේක නම් මගේ රෙප් කැපෙන ජාතියෙ ත්රෙඩ් එකක්... ඒත් කමක් නෑ, ඔන්න පුලුවන්නම් උත්තර දෙන්න. අද නිවුස් වලට ජෙප්පො සංගමේ යුනිවසිටි නියෝජිත කිව්වා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්යාලය නිසා බාල දොස්තර වරු බිහිවෙනවලු. එතකොට,

පරිගණක උපාධිධාරීන්? (SLIIT, BIT, NIBM)
ඉංජිනේරුවො? (ICBT)
අකවුන්ටන්ට්ල? (CIMA)
නීතීඥයින්? (APIIT)
මානව සම්පත් කළමණාකරුවන්? (IPM)

මෙයාලත් බාලද? මගෙන් අහගන්න එපා.*

:P:P:P

(Edited)
 
Last edited:
  • Like
Reactions: dimuthmike

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,187
    1
    6,246
    113
    Sri Lanka
    ඔය ඕන එකෙක් බාල උනාට කමක් නෑ බං. ඒත් මචන් දොස්තර කෙනෙක් වැඩ කරන්නේ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක. ඒ නිසා බාල දොස්තරලා බිහි උනොත් මිනිස්සුන්ට බෙහෙත් ගන්න දෙපාරක් හිතන්න වෙයි. මොකද ඔය බාල දොස්තර කෙනෙක් වැරදි බෙහෙතක් දුන්නොත් ඉතින් ලෙඩා කපෝති. ඔන්න ඔහොමයි ඉතින් මට හිතෙන්නේ.

    අන්තිමට ඉතින් ලෙඩා මලත් බඩ සුද්දයි කියන්න තමයි වෙන්නේ.

    :angry::angry::angry::angry:
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    මේක නම් මගේ රෙප් කැපෙන ජාතියෙ ත්රෙඩ් එකක්... ඒත් කමක් නෑ, ඔන්න පුලුවන්නම් උත්තර දෙන්න. අද නිවුස් වලට ජෙප්පො සංගමේ යුනිවසිටි නියෝජිත කිව්වා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්යාලය නිසා බාල දොස්තර වරු බිහිවෙනවලු. එතකොට,

    බාල පරිගණක උපාධිධාරීන්? (SLIIT, BIT, NIBM)
    බාල ඉංජිනේරුවො? (ICBT)
    බාල අකවුන්ටන්ට්ල? (CIMA)
    බාල නීතීඥයින්? (APIIT)
    බාල මානව සම්පත් කළමණාකරුවන්? (IPM)

    ඉන්න එකේ බාල දොස්තරලත් හිටියම මොකද?

    :P:P:P

    බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑ ලූ...

    SLIIT - බාල පරිගණක උපාධිධාරීන්??? සිරාවට??
    උඹ කොහෙද ගියේ/යන්නේ??
     
    isuru64

    Junior member
  • Apr 27, 2008
    85
    3
    8
    yako CIMA bala nea yako... CIMA kynne Management Accountant kenek wenna plwn ekak :) Totally differnet from an Accountant
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    දොස්තරලා වැඩ කරන්න වෙන්නේ මිනිස් ජිවිත එක්ක අනිත් එඋන් එහෙම නැහැ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔ‍ය එක එක විරෝධතා ගා‍යවල් ති‍යෙන්නේ ජෙප්පොන්ට‍යි උන්ට කඩේ ‍යන මැට්ටොන්ට‍යි විතර‍යි. අන්තිමේදී උනුත් කරන්නේ private practiceම තමා.
    කොළඹ හරි නුවර හරි A 2‍යි B 1ට Medicineබෑ. හැබැ‍යි ඔ‍ය කි‍යන දුෂ්කර පළාතක C 2‍යි S 1ට පුලුවන් (දිස්ත්‍රික් පදනම හින්දා). එතකොට උන් බාල නැද්ද? මම කි‍යන්නේ මේක තිබ්බට කමක් නෑ හැබැ‍යි විනිවිදභාව‍යක් ති‍යෙන්න ඕනෑ. මොකද දොස්තරලා ගනුදෙනු කරන්නේ ජීවිත එක්කනේ. :angry:

    ඔ‍ය කාලකන්නි ජෙප්පොන්ව පන්නලාදාන්නම ඕනෑ.:angry::angry::angry::angry::angry:
    කරන්න පුලුවන් මඟුලකුත් නෑ. ත්‍රීවීල් එකකටවත් පක්ෂ‍යේ සෙනග නෑ.
    ඒ වුනාට කටනම් ති‍යෙනවා.හරිහමන් ආගමක් ජාති‍යක් නැති මුන්ගේ අවජාතකවැඩ හින්දාතමා අපේ රට විනාශවෙන්නේ.:angry::angry:
    රටේ නාස්ති‍ය ගැනනම් පුදුම කැක්කුම.
    ඒ වුණාට මුන් පෝස්ටර් බැනර් ගහන්න වි‍යදම් කරන ගානෙන් තවත් අලුතෙන්ම වරා‍යක් හදන්න පුලුවන්.
    අනෙක ඉගෙනගන්න පහසුකම් වැඩිකරාට ඒව පාවිච්චිකරන්නේ කොහොමද campusකාර‍යන්ව මුන් බලෙන්ම කඩේ ‍යවනවනේ.
    බොහෝම අමරුවෙන් අවුරුදු 13ක් ඉගෙනගෙන campusඑනකොට නවකවධ‍ය දීලා
    මුන්ගේ කාලකන්නි මතවලින් ඔලු විකෘතිකරවලා ඒ අහිංසක‍යන්ට ඉගෙන ගන්න නොදී පාරවල් ගානේ කැට අද්දවලා හැමමගුලටම කඩේ ‍යවලා රටේ "සාර‍යම" නන්නත්තාරකරවනවා.
    campus ළම‍යිගැන මිනිස්සුන්ගේ අනුකම්පාවට දෙන සල්ලි නෙවිනම් මුන්ට කොහෙන්ද දන්නේ නෑ සල්ලි එන්නේ.
    ජෙප්පො ඔක්කොටම කරන්න ඕනේ ප්‍රභාකරන්ට කරපු දේම තමා.:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    rmsr

    Junior member
  • Jun 8, 2008
    47
    4
    8
    Engineering field eke government universities walinui NDT,NDES,HNDE walinui ena ayath ekka oya lankawe idagena private degree karala ena ayata survive wenna baha......... They have no any proper industrial training,and academic background engineering practicals wath hariyata karala naha.engineering basics danne nathiwa kochchara degree thibunath wadak naha......
     
    pattai...
     
    BSc aran ena ewunuth nannaththaarai da?? :shocked: :shocked:
     
    plusone

    Member
    Jul 15, 2011
    280
    27
    0
    බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑ ලූ...

    SLIIT - බාල පරිගණක උපාධිධාරීන්??? සිරාවට??
    උඹ කොහෙද ගියේ/යන්නේ??

    yako CIMA bala nea yako... CIMA kynne Management Accountant kenek wenna plwn ekak :) Totally differnet from an Accountant

    CIMA?? බාල අකවුන්ටන්??
    anee manda ubatha

    loweth naa lowi gaheth naa oi

    yaako mama kiwwada ewa bala degrees kiyala? maath karanne oya private IT degree ekak. mama kiwwe jeppo kiyana widiyata doc eka bala wenawanam danatamath inna me degrees tiyana ayage weda baalada kiyala? ubalata SARCASM gana melo idea ekak nane... :confused:

    habai itin campus eke IT karana ayata GOOGLE SUMMER CODE wage anang manang walin hoda experiences labenwa apita ewa adui. e kohoma wunath private uni walata mama kamati. mokada matath campus yanna bari wunane. :(
     
    plusone

    Member
    Jul 15, 2011
    280
    27
    0

    Code:
    යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම්
    මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා ..
    
    "උබලා ඔය බනින ප්‍රයිවට් කැම්පස් එකක engineering degree එකක් කරන kollek"
    
    දැන් ඉතින් පලු යන්න මට බැනපල්ලා :P

    සිරා මචං. BIT degree eke තුන්දාස් ගානකින් 160 ගානයි උපාධිය අරන් තියෙන්නෙ. කැම්පස් ගිය අය අපි වගේ කැම්පස් යන්න බැරි වුන අනිත් අය අය ඉගන ගන්නවට අකමැතිද මන්ද. :growl:
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    yaako mama kiwwada ewa bala degrees kiyala? maath karanne oya private IT degree ekak. mama kiwwe jeppo kiyana widiyata doc eka bala wenawanam danatamath inna me degrees tiyana ayage weda baalada kiyala? ubalata SARCASM gana melo idea ekak nane... :confused:

    habai itin campus eke IT karana ayata GOOGLE SUMMER CODE wage anang manang walin hoda experiences labenwa apita ewa adui. e kohoma wunath private uni walata mama kamati. mokada matath campus yanna bari wunane. :(

    උඹ හැව ඇරියා වගේ කතාව වෙනස් කළා නේ??
     
    plusone

    Member
    Jul 15, 2011
    280
    27
    0
    උඹ හැව ඇරියා වගේ කතාව වෙනස් කළා නේ??

    arinna hawak nane bung. campus nogiya mata campus eke jeppanta kadey gihin therumak nane. mama prashne ahapu widiya samaharu waradiyata therum gattha ekai wune. :nerd:

    maath private degree ekak (IT) karanne... :yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොන එකට ගියත් මොට්ටයා මොට්ටයම තමයි බං
    හැබැයි වෙනසකට තියෙන්නේ
    ප්‍රයිවෙට් කරන උන් කැපවීමෙන් උනන්දු වෙලා ඉගනගන්නවා
    නැතිනම් අම්මලගේ සල්ලි අපරාදෙනේ කියලා
    ඒ උනාට යුනිවර්සිටි වල ඉන්න උන්ට ඒව කිසිම ගානක් නෑ
    උන් කරන්නේ උඩ පැන පැන අපි කැම්පස් අපි කැම්පස් කිය කිය ඉන්නයි ඔය නන්නත්තාර දේෂපාලන වැඩ වලට යන එකයි
    කොහොම උනත් අකමැත්තෙන් හරි පිලිගන්න වෙනවා ප්‍රයිවෙට් ඩිග්රි එකක් කොලිෆයිඩ් වැඩියි කියලා
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔ‍ය එක එක විරෝධතා ගා‍යවල් ති‍යෙන්නේ ජෙප්පොන්ට‍යි උන්ට කඩේ ‍යන මැට්ටොන්ට‍යි විතර‍යි. අන්තිමේදී උනුත් කරන්නේ private practiceම තමා.
    කොළඹ හරි නුවර හරි A 2‍යි B 1ට Medicineබෑ. හැබැ‍යි ඔ‍ය කි‍යන දුෂ්කර පළාතක C 2‍යි S 1ට පුලුවන් (දිස්ත්‍රික් පදනම හින්දා). එතකොට උන් බාල නැද්ද? මම කි‍යන්නේ මේක තිබ්බට කමක් නෑ හැබැ‍යි විනිවිදභාව‍යක් ති‍යෙන්න ඕනෑ. මොකද දොස්තරලා ගනුදෙනු කරන්නේ ජීවිත එක්කනේ. :angry:

    ඔ‍ය කාලකන්නි ජෙප්පොන්ව පන්නලාදාන්නම ඕනෑ.:angry::angry::angry::angry::angry:
    කරන්න පුලුවන් මඟුලකුත් නෑ. ත්‍රීවීල් එකකටවත් පක්ෂ‍යේ සෙනග නෑ.
    ඒ වුනාට කටනම් ති‍යෙනවා.හරිහමන් ආගමක් ජාති‍යක් නැති මුන්ගේ අවජාතකවැඩ හින්දාතමා අපේ රට විනාශවෙන්නේ.:angry::angry:
    රටේ නාස්ති‍ය ගැනනම් පුදුම කැක්කුම.
    ඒ වුණාට මුන් පෝස්ටර් බැනර් ගහන්න වි‍යදම් කරන ගානෙන් තවත් අලුතෙන්ම වරා‍යක් හදන්න පුලුවන්.
    අනෙක ඉගෙනගන්න පහසුකම් වැඩිකරාට ඒව පාවිච්චිකරන්නේ කොහොමද campusකාර‍යන්ව මුන් බලෙන්ම කඩේ ‍යවනවනේ.
    බොහෝම අමරුවෙන් අවුරුදු 13ක් ඉගෙනගෙන campusඑනකොට නවකවධ‍ය දීලා
    මුන්ගේ කාලකන්නි මතවලින් ඔලු විකෘතිකරවලා ඒ අහිංසක‍යන්ට ඉගෙන ගන්න නොදී පාරවල් ගානේ කැට අද්දවලා හැමමගුලටම කඩේ ‍යවලා රටේ "සාර‍යම" නන්නත්තාරකරවනවා.
    campus ළම‍යිගැන මිනිස්සුන්ගේ අනුකම්පාවට දෙන සල්ලි නෙවිනම් මුන්ට කොහෙන්ද දන්නේ නෑ සල්ලි එන්නේ.
    ජෙප්පො ඔක්කොටම කරන්න ඕනේ ප්‍රභාකරන්ට කරපු දේම තමා.:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    wishwawidyaala sisuwek widiyata 100% ekaga wenawaa:yes::yes::yes: