දොස්තර

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඒක ඇත්ත මචන්
    වෙන ලෝකේ කොහෙවත් රටවල නැති විදිහට ලංකාවේ දොස්තරලගේ ඔළුව ඉදිමිලා තියෙන්නේ
    ඒක මචන් මුන් මෙඩිකල් ෆැකල්ටි ඉන්න කාලේ ඉදන්ම විතරක් නෙමෙයි
    උසස්පෙලට සයන්ස් තෝරගත්ත දවසේ ඉදලම හැදෙන ලෙඩක්
    මං කියන්නෑ දොස්තර වෘර්තිය බාල්දු කරන්න කියලා
    මං කියන්නේ මේ දොස්තරලගේ ඔළුවේ තියෙන මහන්තත්ත කම අත් ඇරගන්න කියලා
    මේක දැන් තවත් කොටස් වලට බෙදිලා තියෙනවා
    ඒ තමයි ප්‍රයිවෙට් කලාමයි යුනි ගිහින් කලාමයි කියලා
    දැන් යුනි ගිහින් දොස්තර උන උන්ගේ මතේ වෙන්නේ අපි පුක දීගෙන ඉන්න ඕනි උන්ට
    උන් තමයි ලංකාවේම ඉන්න හොදම වෘර්තිකයෝ
    අනිත් උන් සේරම දැනුම බාල හොරු
    මතක තියාගනිල්ලා දොසරතරලා නැති කාලෙත් මේ ලෝකේ මිනිස්සු ජීවත් උනා
    අම්මලට ලමයි හම්බුනා
    ඕක මේ මහලොකු වෘර්තියක් කරගත්ත දවසේ ඉදන් තමයි උන්ට වැරදුනේ
    ඉගනගන්නේ අපි බදු ගෙවන සල්ලි වලින්
    පඩි දෙන්නේ අපි බදු ගෙවන සල්ලි වලින්
    සේරම කරගනනේ අපි බදු ගෙවන සල්ලි වලින්
    ඒ කරලා රෙස්පට් පෙන්නන්නේත් අපිටමයි
    සේරමත් කරගෙන තව හවසට හවසට චැනලුත් කරනවා
    ඒකටත් නම්බර් එකක් ගන්න විතරක් රු 500ට වැඩියි
    එච්චර හම්බ කරගෙනත් හොස්පිට්ල් එකේ උපවාස වර්ජන කරනවා අපිට අහවල් එක නෑ කියලා
    මතක තියාගනිල්ලා ඔය හන්දි ගානේ දොස්තරලා ඕනි වෙන්නෑ තාක්ෂනේ තවත් දියුණු වෙච්ච දවසක
    එතකොට යන එන මං නැති වෙනවා ඒක ශුවර්

    සහතික ඇත්ත !

    බල්ලෝ කෑගැහුවට ගණන් ගන්න එපා කොල්ලෝ !
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මුහුද හත් ගවුවක් තියන අමුඩ ගහනවා අපේ නිදහස් අධ්‍යාපනය ලබන පිරිස. ඔක්කොටම කලින් දැනට ලංකාවේ ඉන්න දොස්තරලා ලෙඩ්ඩු මරල නැද්ද? ඉන්ජෙක්ෂන් ගහල අත් කපපුව එහෙම ඕන තරම් අහල තියෙනවා අපි නම්.

    පෞද්ගලික අත්දැකීමකුත් කියන්නම්. මගේ මල්ලිට අසනීප වෙලා ලොකු තැනකට ගිහින් බෙහෙත් ගත්තම එතන හිටපු එකා කිසි දෙයක් නොබලා දුන්නෙ මීමැස්මොර රෝගයට දෙන බෙහෙතක්. විශේෂඥ වෛද්‍ය වරයෙක්. අපිට ඒ දොස්තරය බෙහෙත් දීපු ක්‍රමය (දොරෙන් ඇතුල් වෙනකොටම බෙහෙත් ලියල ඉවරයි) අල්ලපු නැති හින්ද තවත් තැනකට මල්ලිව පෙන්නුවම කිවේ අම්ලයක් අඩුවීම නිසා සිදුවුණ නිසා ඇති උන රෝගී තත්වය බය වෙන්න ඕන නැහැ කියල.එක පෙති වර්ගයක් පමණක් ලබා දුන්න..ඒකෙන් පස්සේ රෝගය සම්පුර්නෙන්ම සුවයි. අර කලින් බෙහෙත් ලියපු මොට්ට විශේෂඥය මාලඹේ එකෙක් ද?:frown:

    ප්‍රයිවට් උනත් රජයේ උනත් ඕන දොස්තරයෙක්ට හොඳ ආකල්ප තියෙන්න ඕන. නිසි පුහුණුවත් අත්‍යාවශ්‍යයි. හැබැයි ඔය රජයේ විශ්‍යවිද්යාල වලට රිංගන සමහරක් කට පාඩම් පොතේ ගුරාලාට වඩා ලක්ෂ ගණන් වියදම් කරලා වෛද්‍ය උපාදියක් හදාරන කොල්ලෙකුට දොස්තර කෙනෙක් වෙන්න ලෙඩෙකුට බෙහෙතක් කරන්න උනන්දුවක් ආසාවක් තියෙනවා කියල මට 1000%ක විශ්වාසයි.

    සිරාවටම මචන් එකේනේ ඒ වගේ කට්ටිය අයෙත් ඒ පැත්තෙන්ම යන්න හදන්නේ නැත්නම් මේ ලංකාවේ ඔයිට වඩා හොද පඩි ලැබෙන ජොබ් නැත්ද ? management,software engineer etc.

    අනික ඕක ලක්ෂ ගණන් වියදම් කරත් ඉන්න වෙන්නේ සාමන්‍ය ඉස්පිරිතාලයක පුටුවක් උඩනේ!

    හැමදාම, දවසෙම දකින්නේ ලෙඩ්ඩුනේ !
    ඒ පැත්ත හරියන්නේ ඒක සාමාන්‍ය දෙයක් කරගත්ත කෙනෙක්ට පමණයි !
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සිරාවටම මචන් එකේනේ ඒ වගේ කට්ටිය අයෙත් ඒ පැත්තෙන්ම යන්න හදන්නේ නැත්නම් මේ ලංකාවේ ඔයිට වඩා හොද පඩි ලැබෙන ජොබ් නැත්ද ? management,software engineer etc.

    අනික ඕක ලක්ෂ ගණන් වියදම් කරත් ඉන්න වෙන්නේ සාමන්‍ය ඉස්පිරිතාලයක පුටුවක් උඩනේ!

    හැමදාම, දවසෙම දකින්නේ ලෙඩ්ඩුනේ !
    ඒ පැත්ත හරියන්නේ ඒක සාමාන්‍ය දෙයක් කරගත්ත කෙනෙක්ට පමණයි !
    නරියා සහ තිත්ත මිදි ! :baffled:

    මතක තියාගනිල්ලා දොසරතරලා නැති කාලෙත් මේ ලෝකේ මිනිස්සු ජීවත් උනා
    අම්මලට ලමයි හම්බුනා
    ඕක මේ මහලොකු වෘර්තියක් කරගත්ත දවසේ ඉදන් තමයි උන්ට වැරදුනේ
    මචන් මම නිකන් දැනගන්න අහන්නේ , උඹ ඉපදුනේ ඉස්පිරිතාලෙ නෙමෙයිද ? ළඟ හිටියෙ වින්නඹු අම්මා කෙනෙක්ද ? :baffled: