ElaKiri Back in Testing DB mode

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එලකිරි එක ඔන්ලයින් කෙරුවට තැන්ක්ස්.
    බට් wtf ඉස්සරට වඩා මාර ස්ලෝ මට.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    I have disabled the chat to check the forums. Chat will be back after the test.
    කියලා වත් කරගන්න බැරි වැඩක් නෙ! ඕක disable කරලාම තියන්න!
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Good to see that elakiri is back been checking it constantly for the last few days:D
    Great work GT:)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එලකිරි එක ඔන්ලයින් කෙරුවට තැන්ක්ස්.
    බට් wtf ඉස්සරට වඩා මාර ස්ලෝ මට.
    Issarata wada slow wenna nam widiyak na. Oyage internet connection or PC eke prashnyak wenna puluwan.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Issarata wada slow wenna nam widiyak na. Oyage internet connection or PC eke prashnyak wenna puluwan.


    මගේ දවල්ටත් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 70kbps වගේ එනවා.
    එක දිගට එලකිරි එකේ ඉන්නකොට සමහර ඒවා ලෝඩ් වෙන්න හෙන වෙලා යනවා.
    අනේ මන්දා.
    අනිත් සයිට් වලට අව්ලක් නෑ.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    So GT, can you enable the blogs now ?
    Thinking about some other solution like wordpress for member blogs. vb not giving much attention for developing blogs and it's like spammers heaven, low admin features, sucking so much resources etc..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ත්‍රේඩ් වලට කමෙන්ට් කරද්දි සමහර වෙලාවට ත්‍රේඩ් එකට කමෙන්ට් එක ඇඩ් වෙන්න දඩ වෙලාවක් යනවා.
    පොඩ්ඩක් හොයලා බලන්න.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ත්‍රේඩ් වලට කමෙන්ට් කරද්දි සමහර වෙලාවට ත්‍රේඩ් එකට කමෙන්ට් එක ඇඩ් වෙන්න දඩ වෙලාවක් යනවා.
    පොඩ්ඩක් හොයලා බලන්න.
    Ara godak diga chat thread wala post danakota, sinhala unicode gahanakota, edit karanakota nam ehema wenna puluwan.
    Anyway mama balannam.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Ara godak diga chat thread wala post danakota, sinhala unicode gahanakota, edit karanakota nam ehema wenna puluwan.
    Anyway mama balannam.


    චැට් ත්‍රේඩ් වලට රිප්ලයි ඇඩ් වෙන්න වෙලා යන්නේ නෑ බන්.
    පොඩි ඒවාට තමයි වෙලා යන්නේ.
    මාර සීන් එක.
    ලොල්.