Happy Wedded Life MR PERERA

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සුභ මංගලම්, මට නම් මූව එළකිරි එකට එන්න ඉස්සෙල්ලා ඉඳන් ඉන්න යාළුවෙක්. ඒ කාලෙත් ලව් එක තියෙනවා.. ඒ තරම්ම පරණ ලව් ස්ටෝරියක්..
    තෑගී දීපුවා පාවිච්චි නොකර ඉක්මනටම මාව මාමා කෙනෙක් කරන්න කියලා ඉල්ලා සිටිනවා :P
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    :love:මල්...මල්.. බබාලා....:love:
    :love:වැල්...වැල්...:love:
    :love::love:ලැබේවා...
    :love::love:
    රොමි සහ හෂීගෙන් සුභ පැතුම්!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: uba me monada kiyawanne :oo: monada wadi une :rofl:

    Wadi unee nam මෙන්න මේවා වෙන්න ඕනා....... :P :P

    452960345VSOA.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ මංගලම්, මට නම් මූව එළකිරි එකට එන්න ඉස්සෙල්ලා ඉඳන් ඉන්න යාළුවෙක්. ඒ කාලෙත් ලව් එක තියෙනවා.. ඒ තරම්ම පරණ ලව් ස්ටෝරියක්..
    තෑගී දීපුවා පාවිච්චි නොකර ඉක්මනටම මාව මාමා කෙනෙක් කරන්න කියලා ඉල්ලා සිටිනවා :P

    :lol: අන්න අරහේ තෑගි දීපුවා කාටද මාට්ටු වෙලාලු...... :P :rofl:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :no: අපි අහිංසකයි , අපි කරේ බෝල්ටගෙයි බ* රැමාගෙයි කොන්ත්‍රාත් එකක් විතරයි...... :dull:

    :rofl:
    අනුන්ගේ කොන්ත්‍රාත් භාරගන්නවට හොඳ වැඩේ, උන් දෙන්නේ ශේප්වෙලා:P