Happy Wedded Life MR PERERA

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
When life partner comes in life, life seems happier and man’s heart becomes more diligent and that is a sign of successful marriage.
:love::love::love:


emoticon-cute-001.gif
May you have a successful wedding throughout life!
emoticon-cute-001.gif


Happy wedded life MR PERERA!!!

303604_274002645961598_100000555951503_1123749_1179623639_n.jpg


We brought Train for his Home coming :D

312110_274941569201039_100000555951503_1127245_792674207_n.jpg



Congratulations on your wedding!
Let all your dreams come true and every minute be a feast!


304599_274942575867605_100000555951503_1127261_1462221327_n.jpg



:love::love::love:

.................................


Good-Luck-Glitters-3.gif


 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
..Back story of Pera's Love..

මගේ ආදරේ දිනුවා කියල 06-06-2009 ත්‍රෙඩ් එකක් දාල මුලු එලකිරියටම තමන්ගේ ආදරේ දින්න කියල කිව්ව අපේ පෙර්රා 08-09-2011 දින යුගදිවියට එලඹුනේ සියලුම දෙනාගේ ආශිර්වාදය මැද්දේයි...


2006 වසරේ තමා මේ ප්‍රේම පුරාණය පටන් අරන් තියෙනේ උසස් පෙල ඉවර වෙලා පංතියකට යන අතර තුරේදි....


2009 දී ගෙදරටම ගිහින් අහල අවසර ගත්ත අපේ පෙරා 2011 දී විවාහ වෙනවා කියල තීරණය කලා..

ඉතිං බලන් යද්දි අවුරුදු 5කට එහා ප්‍රේම කතාවක් තමා මේ විදිහට සාර්ථකව නිමා වුනේ

10-09-2011 දවසේ ඉතිං අපේ පෙරා තමන්ගේ ආදර්වන්තියව, තමන්ගේ ජිවිත කාලීන සහ කාරිය ලෙස ගෙදරට ගෙනාවා...

:love::love::love:


................

ඉතිං වෙඩින් එකට කලින් දවසේ ඉදන් ඉවර වෙනකල් සෑහෙන වැඩකොටසක් තිබ්බ...රසබර සිද්දි නොවුනාම නේවේ...
උදේ පාන්දර කෝච්චි වලට ආස කෝච්චි පෙරාට කෝච්චියක් නිසා තද වීම,:rofl: කලින් දවසේ රෑ නින්ද නොයාම :P

වෙඩින් එකේ යාලුමනමාලයට හිට්යෙත් අපේ ElaKiri එකෙන්ම හම්බුන BOLT :cool:

දෙවෙනි දවසේ නම් අපේ එලකිරි සෙට් එකකුත් වෙඩින් එකට සෙට් උනා..අවාසනවකට අපි ඔක්කොටම එකට ඉදල පිංතූර නම් ගන්න බැරි උනා :(


 
Last edited:
  • Like
Reactions: DAMER

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    දැන් තමයි ගේම පටන් ගන්නේ.
    මොනා හරි උනොත් ගේම මුල ඉදන් පටන් ගන්න බැරි බව මතක තියන් හොදට ගේම් එක ගහපන්.
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    සුභ යුග දිවියක් ගතකරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා මගේ මිත්‍රයා... :)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Congratzz bro! Have a wonderful and prosperous life together! :D
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    ohhhhhhhhhhhhhhh mugeee lassaana :D
    many many congratzzzzzzzzzzzzzzz both of you bro....
    wish you all the best for now & ever