GPS walin online track karamu !!

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තරින්ද ඉන්න තැන හොයාගන්න ඕනද?..
    ඕකට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ඕන නෑ ...මෙන්න ඔන්ලයින්ම හොයාගන්න!!
    http://www.livephonetracking.com/

    ඕන කෙනෙක්ට පුලුවන්!

    budu ammo,thawa podden mama internet gihin kapothi,:angry::angry::angry::angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    adoo patta machan,Thanxx for sharing,
    macho meka aniva gprs connect vela thiyenna oneda,
    auto gprs connect vela location eka pennanava nam mare maru

    ෆට්ට මචං...දැන් හැමතිස්සෙම අරයට, මං මෙහෙ, මං අරෙහෙ කිය කිය SMS ගහන්න ඕන නෑ.. track කරගන්න කියල යන පුළුවන් :lol:

    නියමයි නේ
    මචන් එයාටෙල් දෑන් ඔය සෙවිස් එක දෙනවා නේ.

    sahenna watina saho
    tks
    rep+


    Thank you okkomatama :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අය්යෝ සිම්පල් කේස් එකක් නේ:rofl::rofl:. මචන් උබ Colombo වලද ඉන්නේ?? මම Spot එකක් කියන්නම්. එතනට වහනේ අරන් පලයන්. උන් අනිවා වැඩේ කරලා දෙයි :cool::cool:. Spot එක පිලිබද තොරතුරු PM එකකින් එවනු ලැබේ:rofl::rofl:

    ජයවේවා.....!!!! ඉක්මනින් ම පී එම් පාරක් දාපං........!!! පිං කියන්නේ පිනේ පිං....!!!!!
     

    navodissa

    Active member
  • Dec 27, 2007
    144
    28
    28
    Kegalle
    ගූගල් Latitude වලිනුත් ඕකම කරන්න පුළුවන් නේද GPS තියෙන ඕනෑම ෆෝන් එකකින්...