සිංහළයා;10927143 said:එල එල![]()
gud post macho..
nice
thnx for sharing![]()

Android nathi apita amba saranai


අලුතින් ගත්ත andro ගෙන් වැඩ පටන් ගෙන වගෙය්...එල...එල![]()


ela kirizzzz

ela ela. apita koheda android




Mokakda uba gaththu Android phone eka?? ara gannawa kiwwa Samsung Galaxy S ekada?. ekanam patta phone eka .hws da performance ?planing to buy one
![]()
ලීක සහෝදරයා, උදව්වක් දීපං. මගේ passo එකේ සීඩී සිස්ටම් එක වැඩ නෑ. මැප් සීඩී එකක් ඉල්ලනවා. තියන තැනක් ගැන ඔත්තුවක් දීපං. ඒ කෙහෙල්මල නැතුව රේඩියෝ එකවත්, වීසීඩී වත් ඩීවීඩී වත් වැඩ නෑ. ඔක්කොම ජපන් බාසාවෙන් නිසා තේරෙන්නෙත් නෑ. මල හත්තිලව්වක් වෙලා තියෙන්නේ.

. මචන් උබ Colombo වලද ඉන්නේ?? මම Spot එකක් කියන්නම්. එතනට වහනේ අරන් පලයන්. උන් අනිවා වැඩේ කරලා දෙයි 
. Spot එක පිලිබද තොරතුරු PM එකකින් එවනු ලැබේ
Mokakda uba gaththu Android phone eka?? ara gannawa kiwwa Samsung Galaxy S ekada?. ekanam patta phone eka .hws da performance ?planing to buy one
![]()


බොහොම වටින පෝස්ට් එකක් මචන්..
රෙප් දෙන්න එපාලු ඕං...අනේ මන්ද?
(මේක කැම් එකකින් කරන්න බැරිද)


Panasonic Lumix 
බොහොම වටින පෝස්ට් එකක් මචන්..
රෙප් දෙන්න එපාලු ඕං...අනේ මන්ද?
(මේක කැම් එකකින් කරන්න බැරිද)
අඩෝ සිම්බියන් වලට හරියන එකක් දාපන්......
leyland walata mona GPS da ban ? 

තරින්ද ඉන්න තැන හොයාගන්න ඕනද?..
ඕකට ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් ඕන නෑ ...මෙන්න ඔන්ලයින්ම හොයාගන්න!!
http://www.livephonetracking.com/
ඕන කෙනෙක්ට පුලුවන්!

