IT කලුවන්ට වටිනා උපදෙස් ටිකක්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    AI හින්ද සොප්වෙයා හැදිල්ලට කෙලවීගෙන එද්දි කොම්පැනිය විකුනල මාරුවෙච්ච කලුවා නේද :eek:

    පොර WSO2 එක ඇත්තටම වික්කෙ AI කේස් එක නිසාද බං?

    හැබැයි එක YouTube වීඩියෝ එක පොර කිව්වා, අනිත් එවුන් ඒක විකුනන්න ගත්ත තීරනය පොරට නවත්තන්න පුලූවන් කමක් තිබුන නම් ඒක අනිවාර්යෙන් කරනවා කියලා. ඒ කියන්නෙ කම්පැනි එකේ sharesවල වැඩි අයිතියක් තිබිලා තියෙන්නෙ වෙන එවුන්ට. :confused:
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,364
    4,561
    113
    පොර WSO2 එක ඇත්තටම වික්කෙ AI කේස් එක නිසාද බං?

    හැබැයි එක YouTube වීඩියෝ එක පොර කිව්වා, අනිත් එවුන් ඒක විකුනන්න ගත්ත තීරනය පොරට නවත්තන්න පුලූවන් කමක් තිබුන නම් ඒක අනිවාර්යෙන් කරනවා කියලා. ඒ කියන්නෙ කම්පැනි එකේ sharesවල වැඩි අයිතියක් තිබිලා තියෙන්නෙ වෙන එවුන්ට. :confused:
    මට මතක නෑ අවුරුද්ද මොකක් ද කියලා, යම් කිසි සිද්ධියක තීරණ සම්බන්ධයෙන් සන්ජීවගෙන් ඇහුවාම එයාට තියෙන්නේ ~4% කියලා කිව්වා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට මතක නෑ අවුරුද්ද මොකක් ද කියලා, යම් කිසි සිද්ධියක තීරණ සම්බන්ධයෙන් සන්ජීවගෙන් ඇහුවාම එයාට තියෙන්නේ ~4% කියලා කිව්වා

    ඕක තමයි IT කම්පැනිවල ඇතුලාන්තය බං.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    පොර WSO2 එක ඇත්තටම වික්කෙ AI කේස් එක නිසාද බං?

    හැබැයි එක YouTube වීඩියෝ එක පොර කිව්වා, අනිත් එවුන් ඒක විකුනන්න ගත්ත තීරනය පොරට නවත්තන්න පුලූවන් කමක් තිබුන නම් ඒක අනිවාර්යෙන් කරනවා කියලා. ඒ කියන්නෙ කම්පැනි එකේ sharesවල වැඩි අයිතියක් තිබිලා තියෙන්නෙ වෙන එවුන්ට. :confused:

    පොරට එහෙම කියල සමහරු කින්ඩි දාල තියෙනව දැක්ක පොර ඕක විකුන්නෙ චැට්ජීපීටී හයිප් වීගෙන යන කාලෙ හින්දද කොහෙද
     
    • Sad
    Reactions: Kolama

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    පොරට එහෙම කියල සමහරු කින්ඩි දාල තියෙනව දැක්ක පොර ඕක විකුන්නෙ චැට්ජීපීටී හයිප් වීගෙන යන කාලෙ හින්දද කොහෙද
    how small is Sri Lankan mind set
    it was a liquidation event. he is rich now , kaluwas' are not
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    I the current world stage only US and china can support infrastructure for AI. Poor countries like SL will pay the price for being poor.It's just a matter of time.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    People will hunt them ☝️

    *Bots.

    GyDRiQB.gif
     
    • Sad
    Reactions: Don GasCan