එහෙම වෙන්නේ නෑ...එහෙම වෙනවන්ම් මන් දැන් කී සැරේකට එහෙම වෙලා තියෙන්න පුලුවන්ද?![]()
මට එපා උනා....... 

බදින්න ඕනෙම නෑ එක්කන් එන්න![]()
හරි එහෙනම් එහෙම හරි වරෙන්කෝ..... පෙරා මේ දැන් ටිකකට කලින් මේ පැත්තේ ඈවිත් ගියා...... 
බඩ්ඩ පවුනීට් නම් ගහන් නැතෝ අපි :ඵP මූ ඒ උනාට ශුවර් නෑ..අද වැඩට ගිහින්
![]()
ඔව් දැන් අපේ ඔෆිස් එකට ඈවිත් ගියා....... 
Aha Happy weded life Mr. (train) PERERA
Thopi uwa hire yawwa madiwata dasa wada deela ne ooi.. paw ahinsaka kolla
අපි පෙරාව බලෙන් බන්දලා දුන්නා වගේනේ කියන්නේ.......!! 

umba kapuwek da ?umba bendapan issalla
![]()

මල් බබා නැතුව, මල් ලොකු එකා වෙනකම් ....... 
Uba Dewani Parata Bedapan Ko![]()
හිටු අක්කට කියලා උඹ මෙතන මගුල් කපු කම් කරන්න එනවා කියලා......
ජයවේවා...!!!!!
යථාලාභසංතුෂ්ඨිමත් සුභ විවාහ දිවියක් ම වේවා......!!!
හැබැයි පුතෝ, elakiri traveler ඉවරයි කියල මතක තියා ගනිල්ලා.......!!!!!!![]()
එළකිරි Married Club එකේ කට්ටිය වෙනම කෝච්චි පෙට්ටියක් බුක් කරගෙන EK Traveler එකේ යනවා.......!!

eak innawa moko kiyanne

ජයවේවා...!!!!!
යථාලාභසංතුෂ්ඨිමත් සුභ විවාහ දිවියක් ම වේවා......!!!
හැබැයි පුතෝ, elakiri traveler ඉවරයි කියල මතක තියා ගනිල්ලා.......!!!!!!![]()

හරි එහෙනම් එහෙම හරි වරෙන්කෝ..... පෙරා මේ දැන් ටිකකට කලින් මේ පැත්තේ ඈවිත් ගියා......
![]()

එළකිරි Married Club එකේ කට්ටිය වෙනම කෝච්චි පෙට්ටියක් බුක් කරගෙන EK Traveler එකේ යනවා.......!!
![]()
![]()

ElaKiri aaaaaaaaaaa...api num 3rd class 