මචන් බුදු රජාණන් වහන්සේ කිව්වේ පරණ ඝාතනයෙන් වලකින්න කියලනේ....
එහෙම නම් පහත සඳහන් කරුණු ගැන ටිකක් හිතල බලන්න.
1. බුදු රජාණන් වහන්සේ අපවත් වුනේ ගෙරි මස් ආහාරයට ගැනීම නිසා නේද??
2. ඝාතනයෙන් වලකින්න කිව්වා නම් අපි කාට වත් මලු කන්නත් බැහැ. තවද, හාල්මස්සු කෑම තමයි ලෝකේ ලොකුම පව....
3. Science proves that even plants are living being, though they are unable to express the feelings.
So What my opinion is we should not stop the animal sacrifice, but we should control it.
බුදුහාමුදුරුවො පරිණිර්වානය කලේ ගෙරිමස් කෑව කියල නෙමේ වැරදී ඒ කාරණාව , ප්රාණඝාතය කියන එක පැහැදිලිවම පවක් , එතකොට මස් කන එක පවක් වෙන්නේ මෙහෙමයි , හරියටම ඉලක්ක කරගෙන මේ සතාවම මම මරාගෙන කනවා , ඔය වගේ කාරණා අනුව තමයි පැහැදිලිවම පවක් වෙන්නේ , අපි කොහෙ හරි ගිහින් ලැබෙන මස් කෑල්ලක් ගැන විශේෂ හේතුකාරණා නැතුව කෑවයි කියල පවක් සිද්ධ වෙන්නෑ , ගස් වලට ජීවයක් තිබ්බට මනසක් , සිතක් , කර්මයක් නෑ , ඒක කර්මය සහිත ප්රාණයක් නෙමේ , බුදුදහම කියන්නේ තියෙන කාරණා ඔහේ කියෙව්වට දාරණය වන දර්ශනයක් නොවේ ,ඒය ගබුරින් අද්යනය කල යුතුයි





නපුංසක චූන් ගොඩයි...!!!!
එල එල...!