සතුන් බිලිපූජා කිරීම බෞද්ධ දර්ශනය තුල අනුගමනය කරන්නෑ , එහෙව් දහමක් මුල් වූ රටක සතුන් බිලිපූජා කරන්න දෙන්න බෑ , එහෙම උවමනාවක් තියේනම් ඒ ඒ රටවලට ගිහින් ඒව කරගන්න එකයි ඇත්තේ , නියම වැඩක්
ලංකාවේ ඉන්න ඔක්කොම ලාංකිකයෝ. විවිධ මැති මතාන්තර තියෙන්න පුළුවන්. එත් ඔක්කොම ලංකාවේ ඉපදිච්ච ලංකාවේ සමාන අයිතිවාසිකම් තියන පුරවැසියෝ. උඹ කියනවනම් ඒගොල්ලන්ට ආපු රටට යන්න කියල උඹත් පලයන් ඉන්දියාවේ කේරලේට. මොකද තොපේ මහා එක විජය ආවෙත් එහෙ ඉඳල. උඹලගේ මහා ලොකු බුදු දහම ආවෙත් එහෙන්නේ. ඉතින් මේ රට වැද්දන්ට දීල ඔක්කොම ආපු රටවල් වලට යමු.
