this is a true photo
Details go to foillowing linl
http://www.extreme-photographer.com/making-of21.html
Details go to foillowing linl
http://www.extreme-photographer.com/making-of21.html

tv walth pennuwa ban 
බුරුවො මේක redbull x fighters එකේ කට්ටිය promotion එකක් විදිහට කරපු show එකක්. ඔකේ video එකත් තියෙනවා.නිකන් පොන්නයෙක් වෙන්න එපා.
1. ත්‍රීවිල් එක වැටෙන්න යනවා නම්, ඔය ත්‍රීවිල් ඩ්‍රයිවර් ඉන්න මුඩ් එකේ ඉඳියි ද?
2. බයික් එකේ Shadow එකට මක් වුනාද?
මෙහේ එවුන්ගේ Photo Editing වල අපුරැව තමා ඕකේ තියෙන්නේ.... එක පාරට දැක්කම... ඇත්තම කියලා තමා හිතෙන්නේ..![]()
මෙන්න ඉන්නවා මෑන්this is a true photo
Details go to foillowing linl
http://www.extreme-photographer.com/making-of21.html
තිවිල් එක ටුවීල් කරා ලන්කාවෙ එවුන්
1. ත්‍රීවිල් එක වැටෙන්න යනවා නම්, ඔය ත්‍රීවිල් ඩ්‍රයිවර් ඉන්න මුඩ් එකේ ඉඳියි ද?
2. බයික් එකේ Shadow එකට මක් වුනාද?
මෙහේ එවුන්ගේ Photo Editing වල අපුරැව තමා ඕකේ තියෙන්නේ.... එක පාරට දැක්කම... ඇත්තම කියලා තමා හිතෙන්නේ..![]()

බුරුවො මේක redbull x fighters එකේ කට්ටිය promotion එකක් විදිහට කරපු show එකක්. ඔකේ video එකත් තියෙනවා.නිකන් පොන්නයෙක් වෙන්න එපා.![]()

බුරුවො මේක redbull x fighters එකේ කට්ටිය promotion එකක් විදිහට කරපු show එකක්. ඔකේ video එකත් තියෙනවා.නිකන් පොන්නයෙක් වෙන්න එපා.![]()

සුද්දෝ මෙහේ ආපු ටිකේ... හොඳ හොඳ සෙල්ලම් ටිකක් පෙන්නලා ගිහින් තියෙනවා..... නැත්නම් මේ කමෙන්ට් එකකට මෙච්චර නටන්නේ මොකටද? 
සුද්දෝ මෙහේ ආපු ටිකේ... හොඳ හොඳ සෙල්ලම් ටිකක් පෙන්නලා ගිහින් තියෙනවා..... නැත්නම් මේ කමෙන්ට් එකකට මෙච්චර නටන්නේ මොකටද?
![]()

ඔයා හරියට නොදැන කතා කරන්න ගිහින් ඇදගෙන නෑව නේද...![]()
අනික මට පාන්ද බන්.... මුන් මෙතන කුණු හරුපෙන් නැටුවට.... මට හිතිච්ච දේ මම කිව්වේ... එච්චරයි... 
අනිවා...... මම කියපු එක වැරදි ඇති... එහෙම උනා කියලා ඒක ඇදගෙන නැමක් වෙන්නේ.... මේ සර්ව සම්පුර්ණ අපේ ශ්‍රීලාංකිකයෝ ඉස්සරහා... විතරයි.අනික මට පාන්ද බන්.... මුන් මෙතන කුණු හරුපෙන් නැටුවට.... මට හිතිච්ච දේ මම කිව්වේ... එච්චරයි...
![]()

ඕක එඩිට් කරපු එකක් බන්.. බලහන් අර විඩියෝ එකෙත් හෙවනල්ලක් නැහැ නෙ![]()