Seeds අඩු Torrent ඉක්මනට බාගමු
මෙන්න Trackers Download කරගන්න


දැන් ඉතිං ටොරන්ට් කියන එක කාටත් අමුතු දෙයක් නෙවෙයිනේ.. කවුරුත් දන්නවා ටොරන්ට් වලින් Download කරන හැටි..
ඉතිං අපි ඔහොම Download කරන කොට අපිට අහුවෙනවා Seeds අඩු torrents.. ඒ වෙලාවට ඉතිං දවස් ගනන් ගත වෙනවා Download වෙන්න..
ඒ යන වෙලාව අඩු කරගෙන වැඩිපුර Seeds එකතු කරගන්න පුළුවන් ක්රමයක් ගැනයි අද කියන්නේ..
Download වෙන Torrent එක උඩ Mouse right click කරලා Properties යන්න..
මෙන්න Trackers Download කරගන්න
ඊට පස්සේ මේක ඇතුලට Trackers ටික Paste කරන්න. OK කරන්න.. Text File ඇතුලෙ තියෙන ඒවා Select All කරලා Copy කරලා මේක ඇතුලට Paste කරන්න.
..මෙය මාගේ ලිපියක් නොව උපුටා පල කිරීමකි..හොද නිසා එලකිරි යාලුවොත් සමග බෙදාගන්නට සිතුනා..ප්රයෝජනවත් නම් COMMENTS,,REP..දීලම යන්න යාලුවනේ





