මිනීමස් කන පිරිසක් ආවොත්???

bartict

Member
Jul 18, 2008
257
39
0
මම මාංශ ආහාරයට ගන්න කෙනෙක්. මෙම ලිපියෙහි අන්තර්ගතයට මම එකඟ වෙන නොවෙන එක වෙන දෙයක්. එහෙත් ඔබ තුමා ඉතා ශිෂ්ට සම්පන්න ලෙස තමාගේ අදහස් ඉදිරිපත් කිරීම මම ඉහලින් අගය කරනවා. අද එළකිරි එකේ සමහර සහෝදරයින් තම අදහස් ඉදිරිපත් කරන්නේ සමහර විට ඉතා අවිනීත භාෂා විලාශයකින්. සමහර විට අනිත් ආගම් අදහන අයට පිළිකුල් වෙන විදියකින්.
එහෙත් ඔබ තුමා මෙම ලිපියෙන් සැබෑ හැදියාවක් සහ ගෞරවනීය අදහස් ප්‍රකාශ කිරීමක් කර තිබෙනවා. සැබවින්ම ඔබ නියම බෞද්ධයෙක් විය යුතුයි. බොහොම ස්තුතියි.
 
ඔව් යාලුවා යමක් පැහැදිලි කරනකොට කාටත් පැහැදිලි,අසා සිටිමට ප‍්‍රිය උපදවන අයුරින් ප‍්‍ර‍කාශ කල යුතුයි, පිලිගැනිම නොගැනිම කෙසේ වෙතත් සැමට සාදාරණ වන අයුරින් දෙයක් ප‍්‍ර‍කාශ කරන එක හොදයි කියලා මට ඔයාගේ ප‍්‍ර‍කාශයෙන් තේරුනා යාලුවා
:yes:
 
පූසන් වන අප මස් නොකා මොන ලබ්බක් කන්නද?:sorry::sorry:

මං මස් කන්නෙම නෑ බං
අපේ ගෙදරට ගේන්න තහනම්:):)

ඔය ඇත්තමද පුසෝ?
විශිෂ්ඨයි...
එලකිරි
මහනුවර කොල්ලෙක්නේ,
ආඩම්බරයි:yes:
 
චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මෙන්න මේ BUMP එක මෙන්න මෙහෙන්
    %20sri-lanka.jpg

    අපි කොහෙ උනත් මොකද නේද ?

    Last edited:
    mas kanna hitenne ne meka beluwama

    අනිවා
    චගු;10947128 said:
    මෙන්න මේ BUMP එක මෙන්න මෙහෙන්
    %20sri-lanka.jpg

    අපි කොහෙ උනත් මොකද නේද ?

    කොහේ උනත් මොකෝ මචන් කිව්වත් වගේ,
    ධර්මද්විපයේ අපි ඉන්නේ
     
    sweets

    Banned
    Jul 2, 2011
    297
    160
    0
    මේක ඇත්ත.පිටසක්වල දියුනු ජීවීන් ආහරයට ගන්නේ ශාක විතරයි. ඒ අය මස් කන එක පිලිකුල්. හරියට අපි මිනී මස් කන අය පිලිකුල් කරනවා වගේ.අපි මස් කන නිසා පිටසක්වල ජීවින් අපිව පිලිකුල් කරනවා.ඒක නිසා තමයි ඒ අය උඩ ඉඳන් අපිව නිරීක්ෂනය කරලා යන්නේ. ඒ අය කැමති නෑ අපි වගේ පිලිකුල් සහගත මස්, මාලු ,කරවල,උම්බලකඩ කන ජරා පිලිකුල් පිරිසක් සමග සම්බන්ධතා ඇති කරන්න.මේ ජරා පුරුද්ද අපි අතහැරියොත් ඒ අය අපිත් එක්ක සම්බන්ධතා ඇති කරයි.
    අලුගෝසු විදිහට සතුන් මරලා මස් කන අපිව පිට්සක්වල උසස් ජීවින් කොන් කරලා ඉන්නේ. හිතන්න.. අපි කැමතිද අලූගෝසු විදිහට මීනී මරලා, මිනීමස් කන රටකට යන්න?
     
    අනිවාර්යෙන්ම ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා යාලුවා

    :)