වලියක් (Date Caught by parents)

Sameera884

Member
Mar 20, 2011
439
12
0
38
Mawannella
මුන්ට කිසි හැදියාවක් නැ,ලන්කාවෙ කෙල්ලොත් හෙන ලොකුවට හිතන් ඉන්නේ ඉන්දියන් කොල්ලෙක් සෙට් උනාම
 

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මාලු කඩේ හොඳයි බැලුවම.... අහන් ඉඳලා... කනත් රිදෙනවා...........:shocked::P
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මුන්ට කිසි හැදියාවක් නැ,ලන්කාවෙ කෙල්ලොත් හෙන ලොකුවට හිතන් ඉන්නේ ඉන්දියන් කොල්ලෙක් සෙට් උනාම

    හැබැයි උතුරු ඉන්දියාවේ නම් හොඳ වැදගත් කට්ටිය ඉන්නවා, ඔය මහ ගෙදර, ප්‍රවීනා එකේ එහෙම ඉන්න කට්ටිය :D:D. හැබැයි ඔය පන්ජාබ් තමිල් නාඩු වගේ පැතිවල ඉන්න ගොඩාක් අය තමයි ඔහොම.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ගල්පාත මහත්තයා;10947678 said:
    මෝඩ මිනිසුන් ගේ වැඩ මචන් ඕවා,:lol:
    කතා කරලා විසදගන්න ඕනේ,
    ඔහොම කෑ ගහල ගෙයි ගින්දර පිටත දෙන්න නරකයි:no:

    ඉන්දියාවේ නේ !!!!!!! එකනේ මම මාර්තෘකාව දැම්මේ ඉන්දියාවේ පමණයි කියලා. :D:D