අනුරාධපුර මුස්ලිම් පල්ලිය කඩා ඉවත් කෙරේ...

God Next Door

Member
Sep 14, 2011
27
3
0
අනේ මචො මුහම්මද් අර අවුරුදු නමයක ( ලොකු ලමයෙක් වෙලාවත් නෑති ) අයිශාට කරපු දෙත් දාන්නකො මෙව දෑම්ම වගේ

අපි නන් ඔය වගෙ පොඩි ලමයින්ව rape කරපු අය අහු උනාම දෙන්න පුලුවන් උපරිම දඩුවන් දෙනව. හෑබෑයි උබල නන් කරන්නෙ ඒ වගෙ ජරා වෑඩක් කරල අහු උන මිනිහව follow කරන එකනෙ..

පව්බන් මුන් ටික.:P
 
  • Like
Reactions: llrajitha

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    69gwfs.gif
     
    abubacker

    Member
    Sep 15, 2011
    3
    1
    0
    සොහොනක් බිද මුස්ලිම් පල්ලියක් විනාශ කල බ&#3520

    Source- http://yarsaad.blogspot.com/2011/09/blog-post.html

    අනවසර මුස්ලිම් පල්ලියක් විනාශ කල බව එක්තරා වෙබ් අඩවියක් තුලින් හුවා දක්වා තිබිණි. ඇත්තටම එය මුස්ලිම් පල්ලියක් නොව සොහොනකි.සොහොනක් විනාශ කල බව කීම මදිපුන්චිකමකි.එබැවින් සමහර ජාතිවාදී බ්ලොග් අඩවි හඩ ගා කිවේ මුස්ලිම් පල්ලියක් විනාශ කල බවකි.නැති දෙයක් ලොකුවට හුවා දැක්වීම හාස්‍යයට කරුණකි.සිංහලේ පළමු මරාගෙන මැරෙන කණ්ඩායමක් බව හදුන්වා ගන්නා සිංහල රාවය නම් සංවිධානයක් මෙය පෙරමුණ ගෙන තිබිණි.

    ඉස්ලාමයට,මුස්ලිමුන්ට චෝදනා කරන අයවලුන්ට මේවා උණු කැවුම් සේය
    .මිට පෙර මෙම බ්ලොග් අඩවියෙන් නැගෙනහිර ආක්‍රමණය,නැගෙනහිර පුරාවිද්‍යා විනශ කරන බව අයට පිළිතුරු ලබා දී තිබේ.මැතක සිට අලුත් චෝදනාවක් එල්ල කරයි.එනම් අනුරාධපුර පූජා නගරයේ ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ සහ දක්ෂිණ ස්ථූපය අතර පල්ලියක් අනවසරයෙන් අත්පත්කරගෙන ඇති බවත්,ඉඩම් ආක්‍රමණය කරමින් ජිහඩය ක්‍රියාත්මක කරන බවයි.ඇත්තටම මෙහි කිසිම සත්‍යතාවයක් නැත. අවුරුදු ගණනාවකට ඉහතදී ඉදිකළ සොහොනක් හැරෙන්න කරුණු විකෘති කරමින් මුස්ලිම් වරුන්ට චෝදනා කරමින් සිදු කරන්නා වූ ක්‍රියාවලිය හාස්‍යජනකය.

    ජාතිවාදී බ්ලොග් අඩවි කිහිපයක් මේ පිළිබද උපුටා දැක්වුයේ මෙසේය.

    දැන් පහත කඩා ඉවත් කල බව කියන සොහොන දෙස හොදින් බලන්න (ජයරුපගත කොට තිබුනේ හිමිනමක් විසිනි.ජයාරූප සින්හලරාවය වෙබ් අඩවියෙනි.)

    සොහොන අභියස පොල් ගස් බොහොමයක්ද වේ.වෙල් යායකින් මායිම්ව පිහිටා තිබෙන බව පෙනේ.එක්තරා හිමිනමක් හරිත පැහැ දජය පුළුස්සා දමන අයුරු කියාපාන්නේ නියම බෞද්ධයෙකුගේ ක්‍රියාවක් බවද.

    සුවිසල් පොල් ගස් හා අඹ ගස් ඒ අවට නිවාසයන් දෙකක්ද පිහිටා තිබේ.ඊට අමතරව පොදු පහන් කනුවක්ද පැහැදිලිවම දැකිය හැකිය.ඇතින් පෙනෙන්නේ කඩයක් හා බස් රථයකි.එය වාහන ගමන් ගන්නා මාර්ගයක් විය හැකිය.
    සොහොන අසලම පොදු පහන් කණුවක් හා ආරක්ෂක මුරපොලක්. තැබිලි ගස් කිහිපයක්.සොහොන වෙලා වර්ධනය වුනු සුවිශාල ගස.
    සුවිශාල ගස.

    පසුබිමෙහි පෙනෙන්නේ වෙල් යායකි.සරලව කියනවා නම් කුඹුරකි.ඊට මායිම්ව තැබිලි හා පොල් ගස් කිහිපයක්ද,නිවාසයන් දෙකක්ද පැහැදිලිවම පෙනේ.

    මෙහි පොල් ගසක් හා අඹ ගසක්ද පෙනෙන්නට තිබේ.එපමණක් නොව.ඉදුණු අඹ කොළ වැටි අපිරිසිදු වී තිබීම කලක් තිස්සේ මෙහි කිසිවෙකු නොසිටි බව සිතිය හැක.සුවිසල් ගස සොහොන වටා මුල් ඇදී තිබිමෙන්ද කලක සිට කිසිවෙකු වාසය නොකළ බව හොදම සාක්ෂියකි.

    අවට ලදු කැලෑ එළිපෙහෙලි කිරීමේදී හමුවූ මෙම මුස්ලිම් පල්ලිය අනුරාධපුර නගරය අවට මුස්ලිම්වරුන් විසින් ඉතා රහසිගතව තම ආගමික කටයුතු සදහා භාවිතා කර ඇති බවත්, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකිරීමත්, ප්‍රමාණයෙන් කුඩා වීම නිසාත්, පල්ලිය ලදු කැලෑවක් අතරේ පිහිටා තිබීම නිසාත් මෙය මෙම පල්ලිය මෑතක් වනතුරු කිසිවෙකුගේ ඇස ගැටී නොමැති බවත් .එසේම ඉතා රහසිගතව ඉදි කර ඉඩම් ආක්‍රමණය කරන බවත් කියති.මේ කරුණු අමු අමුවේම විකෘති කර ඇති බව පැහැදිලිය. මේ සියල්ල අමුලික බොරුය.

    මෙහිදී පැන නගින ප්‍රශ්න කිහිපයකි.
    මෙය ඉදිකර අවසන් වන තෙක් කිසිවෙකු නොදක්කේද? ලදු කැලෑවක් බව කියන ස්ථානය ඉහත ජයාරූප වලින් වෙල් යායක් පෙනෙන්නට තිබේ,එසේම සරුසාර පොල්වත්තක්ද වේ.පොල් ගස් වැව්වේ කව්රුන්ද ?එසේම මෙම සොහොන් කොත වෙල්යායට මායිම්ව පිහිටා ඇත.කුඹුරේ වැඩ කරන අයවලුන්ට මේවා හොදින් පෙනේ.ඔවුන්ට මෙය නොපෙනුනේද? එසේම මෙය ඉදිකොට ඇත්තේ අවුරුදු ගණනාවකට ඉහතය.ඒ බව සොහොන් කොත වේලි වැඩුණු සුවිසල් නුග ගස හා පොල් ගස්ද සාක්ෂි දරයි. එපමණක් නොව රහසේ හා ඉතා සුක්ෂමව ඉදිකළ බව චෝදනා කරන ජාතිවාදීන්ට ඉහත ජයරුපයෙහි පෙනෙන නිවාසයන්ද,පොදු පහන් කනුවක්ද තිබීමෙන් පැහැදිලිවන්නේ රහසිගතව ඉදි කල එකක් නොවන බවයි.

    ඇත්තටම මෙය මුස්ලිම් පල්ලියක් නොව සොහොන් කොතකි.අවුරුදු 200-400 පෙර කාලයේ ලාංකීය මුස්ලිම් වරු සුවිශේෂී පුද්ගලයින් ගෞරව කිරීමේ අරමුනුන් මෙවැනි සොහොන් කොත් නිර්මාණය කළහ.පසු කලකදී භාර හාර ඔප්පු කිරීමටත් පටන් ගත්හ.හින්දු හා බුදු දහමේ චාරිත්‍ර ආරෝපණය වුහ.ඒ අනුව මියගිය පුද්ගලයාගෙන් පලපෑම් ඇතිවන බවත්,උදව් පතා සරණ යන්නත් පටන් ගත්හ.බෞද්ධ හා හින්දු ජාතින් අතර එකට ජිවත් වීම නිසාදෝ මල් පහන් පුජා කිරීමත්,පිරිත් නුල්, සුරයන් හා යන්ත්‍ර මන්ත්‍ර පමණක් නොව කේන්දර-හදහන් ග්‍රහ අපල පවා එදා මුස්ලිම් සමාජයේ ස්වල්ප දෙනා අතරේ ඇතුලත් වී තිබිණි.
    මෙවැනි ක්‍රියා ඉස්ලාමයේ අනුමත වූ දේවල් නොවේ.කුරුණෑගල ගලේ බණ්ඩාර දේවාලයද ඉන් එකකි.මෙය අලුතින් ඉදි වූ එකක් නොවේ.අවුරුදු දෙසියයකටත් වඩා පැරණිය.ඒ බව සොහොන වේලි වර්ධනය වුනු සුවිශල් රුකක්ද ඊට සාක්ෂිය.වර්තමානය වන විට මෙවැනි සොහොන් කොත් අභාවයට ගොස් තිබේ.මෙම සොහොන් කොතද ඉන් එකකි.එබැවින් වසර ගණනාවකට පෙර ඉදි කල මෙම සොහොන එදා කැලෑවක තිබී ඇත.මායිම් සලකුණු කිසිවක් තිබුනේද නැත.ඒ අසල ස්තුපයක්ද තිබෙන බව පවසයි.පසුකලෙකදී මෙම ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම් කොට තිබේ.ඊට පෙර ඉදි කල මෙම සොහොන් කොත මුස්ලිම්හු බලහත්කාරයෙන් හෝ ඕනෑකමකින් ඉදිකළ එකක් නොවන බව පැහැදිලිය.එසේම නිවාස කිහිපයක්ද,කුඹුරක් හා පොල් ගස් බොහොමයක් දකින්නට තිබේ.එවැනි නිවාස ඉදි කර ඇත්තේද,කුඹුරු,අඹ හා පොල් ගස් අවුරුදු 30-50 පෙර වැවු ඒවා බවද පැහැදිලිය.ඒවා අනවසර නොවුයේ මන්ද යන්න පර්ශ්නයකි.එසේ තිබියදී මුස්ලිම්වරුන්ට ඉඩම් ආක්‍රමණය කරන බවත්,ජිහඩය ක්‍රියාත්මක කරන බවත් පැවසීම හාස්‍යජනකය.ජාතිවාදීන්ට අවශ්‍ය වී ඇත්තේ මේ ආකාරයට ව්‍යාජ අලුත් මාතෘකාවක් ඔස්සේ බලහත්කාරයෙන් ඉඩම් අල්ලන බව පවසා අනෙකුත් බෞද්ධයෝ විරසක කර ගැනීමටය.එසේම මුස්ලිම්වරු යනු මෙවැනි ආකාරයේ පුද්ගලයන් බව සමාජයට ඒත්තු ගැන්වීමට උත්සහ ගෙන තිබේ.

    රහසිගතව ඉදිකළ එකක්ලු
    වර්තමාන මුස්ලිම්වරු දැනුමෙන් සන්නන්ධ වුවෝ වෙති.ඉස්ලාමයේ ඉගැන්වීම් කවරේද යන්න මන අවබෝධයක් තිබේ..එසේම එදා ඉදිකළ සොහොන් කොත් අතරින් එකකි මෙය.එබැවින් බලහත් කාරයෙන් අල්ලා ඉදිකළ බව පැවසීම විහිළුවකි.එසේම පසුබිමින් පෙනෙන නිවසයන්ද,වෙල් යායන්ද ඊට සාක්ෂි සපයයි.මෙම ස්ථානය පිළිබද පලවන තොරතුරු බොහෝ පරස්පරතාවයක් තිබේ.බලහත්කාරයෙන් ඉදිකළ බව කියන ස්ථානයේ නිවසයන්ද පෙනේ.එපමණක් නොව ලදු කැලෑවක් මැද ඉතා රහසිගතව ඉදි කල බවද චෝදනා කරති,වෙල් යයක්,හොදින් වැදුණු පොල් ගස්,අඹ ගස් හා මනාව පවිත්‍ර කල පරිසරයක්ද , පොදු පහන් කනුවක්ද ඉදි කර තිබේ.කාටත් පෙනෙන්නට තිබෙන සොහොනකි.එසේ නම් එය රහසිගතව ඉදිකළ එකක් නොවේ.

    දුටු ගැමුණු රජුගේ සොහොන මතලු
    එක්තරා බ්ලොග් අඩවියකින් පලකල චෝදනාවක් වන්නේ මෙම සොහොන ඉදිකොට ඇත්තේ දුටු ගැමුණු රජුගේ සොහොන මත බවය.එනම් මෙය දුටු ගැමුණු රජු මිහිදන් කල ස්ථානයයි. හරියටම එසේ පවසන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි.අලුත් සොයාගැනීමක් විය හැකිය.එසේ චෝදනා කරන්නේද හරි හැටි සොයා නොබලාය.සෘජුවම මුස්ලිම්වරුන්ට චෝදනා කිරීම මෙවැනි ජාතිවාදී බ්ලොග් අඩවියේ ක්‍රියාකලාපයයි.

    නිතිය කාටත් පොදුය.
    මස කිහිපයකට පෙර මෙය ඉවත් කරන ලෙස උසාවි නියෝගයක්ද පැනවිණි.ඉවත් කිරීම ගැන මගේ කිසිදු විරෝධයක් නැත.මෙය ඉස්ලාමයට පටහැනි වන්දනා ක්‍රමයකි.කෙසේ වෙතත් මිහිදන් කල පුද්ගලයා හා ඉස්ලාමයට අපහාස කරමින් අන්තවාදීන් බවත්,ත්‍රස්තවාදීන් බවත් චෝදනා කිරීම හෙලා දකිමි.
    කිසිම් මුස්ලිම්වරයෙකුගේ විරෝධයක් මතු වී නැත.

    අලුත් උපක්‍රමයන්
    සිංහල රාවය වෙබ් අඩවිය පවසන ආකාරයේ කොලබ බලා පිටත් වීමේදී ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ ගත් පැවසීම හාස්‍යයට කරුණකි.ඇත්තටම මෙවැනි ආකාරයේ චෝදනා එල්ල වීම අරුමයක් නොවේ.ඉස්ලාමය කරා පැමිණෙන අන්‍යාගමිකයින් වලක්වාලීමට යොදා ගන්නා උපක්‍රම බොහෝය.මෙයද එක් උපක්‍රමයකි.තම බෞද්ධයෝ වෙනත් දහමක් කරා සරණ යාම වළක්වාලීමට සිංහල රාවය ඇතුළු පිරිස පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර ගැනීමට බැරි වූ තැන ,මෙවැනි ආකාරයේ උපක්‍රම වලට යොමු තිබේ.

    බුදු දහමේ ඉගැන්වීම් පසෙකලා අන්යගමිකයින්ට මඩ ගැසීම දැන් දැන් අලුත් ජාතිවාදී බ්ලොග් අඩවි තුලින් සිදුවේ.යුදෙව් ක්‍රිස්තියානි ජාතීන්ගෙන් කෙතරම් කෙනෙහෙලි,චෝදනා එල්ල වුවත් කිසිම මුස්ලිමෙකු ජේසු තුමාගේ හෝ බයිබලයේ හෝ තෝරාව හෝ වේවා පයට පෑගුවේ නැත.පිච්චුවේ නැත.බටහිරයෝ කුරානයේ පිටපතක් පුළුස්සද්දීනබි (සල්) තුමනන්ගේ රුප කාටුන විකාර ලෙස හදුන්වද්දී ලොවේ මුස්ලිම්වරු බයිබලය,ජේසු හෝ වේවා අන්‍යාගම් වලට අපහාස වන පරිදි කටයුතු කලේ නැත.එසේ තිබියදී නොයෙකුත් මාධ්‍ය පහර ගැසුවේ මුස්ලිම්වරුන්ටය.මේ සියල්ල ඉස්ලාමය කරා යන පුද්ගලයෝ වළක්වාලීමට ගන්නා උත්සාහයන්ය.මේ බව බටහිර හා යුරෝපානු ජනයා දැන් තේරුම් ගෙන තිබේ.

    මෙය පල්ලියක් නොවේ.සොහොනකි.
    ඉඩම් ආක්‍රමණය කරන්නට කිසිදු අවශ්‍යතාවයක් මුස්ලිම්වරුන්ට නැත.එසේ තිබේ නම්,මහා කෝටිපති ව්‍යාපාරිකයින් ලවා හෝ මැදපෙරදිග ආධාර ලබාගෙන නිත්‍යානුකුල ඉඩම් ලබාගෙන ඉදි කල හැකිය.ඕනෑ නම් මාගේ අක්කර 6 ක් තේ වත්තේ කැබැල්ලක් පල්ලියක් ඉදි කිරීමට ආධාරයක් කල හැකිය. එසේ නැතහොත් නිත්‍යානුකුල ලෙස මුස්ලිම්වරුන්ගේම ඉඩම් මිලදී ගෙන ඉදි කල හැකිය.මේවා මුස්ලිම් වරුන් ආක්‍රමණශීලි පිරිස් බවත්,ජිහඩය ක්‍රියාත්මක කරන බවත් ව්‍යාජ ලෙස කරුණු විකෘති කරමින් අන්‍යාගමිකයින් සමග විරසකයක් ඇති කිරීමට ගන්නා උත්සාහයන්ය.

    පුරාවිද්‍යා ස්ථානයක ඉදි වූ මේ සොහොන ඉවත් කිරීම ගැන මමද සතුටු වෙමි.ඉස්ලාමයේ නැති දෙයක් හුවා දැක්වීමද පිළිකුලෙන් හෙලා දකිමි.එසේම කිසිම මුස්ලිමෙකුට මේ රට බලෙන් අල්ලා ගැනීමට හෝ ජිහඩය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවයක් නැත.එසේ කිරීමට අවශ්‍ය වූවානම් කොටි සංවිධානය සමග එක්වී බෞද්ධයන්ට එරෙහිව යුද්ධ කල හැකිව තිබිණි.එසේ කලේ නැත මෙරට උපන් මෙරටට ආදරේ පිරිසකි ලාංකීය මුස්ලිම්වරු.එබැවින් මෙවැනි පදනම් විරහිත චෝදනා එල්ල කරන පිරිස් කුමන අරමුණක් අරභයා සිදු කරන්නේද ප්‍රශ්නයකි.

    ඇත්තෙන්ම මුස්ලිම්වරුන්ට වන්දනය සදහා පල්ලියක් අවශ්‍යම නැත.මුහුදු වෙරලක්,එළිමහන් ස්ථානයක් , වැඩපලේ,නිවසේ, කදු මුදුනක හෝ වේවා වන්දනය කල හැකිය.සාමාන්‍යයෙන් පල්ලියක් ඉදි කරන්නේ අවට මුස්ලිම් පවුල් 20 වඩා තිබුනොත්ය,එය තනි වන්දනයට වඩා සමුහ වන්දනය කිහිප ගුණයකින් කුසල් ලැබෙන නිසාත්, අව්වට,වැස්සට ආරක්ෂා සහිතව වන්දනය කිරීමටත්,ඉස්ලාමිය පුස්තකාලයක් වශයෙනුත් භාවිත කරයි.ඒ අසලම ජලය දෝවනය කිරීමටද ජල කරාම හෝ ජල පොකුණක්ද,ආගමික පොත් හා වන්දනය සදහා කාලවෙලා සටහනක්ද තිබේ.ඒ හැර ගොඩනැගිල්ල හිස්ය. ඕනෑම කෙනෙකුට ගොස් දැක බලාගත හැකිය.වන්දනය කරන අය හා ආගමික පොත් කියවන්නන් හැර දකින්නට වැදගත් කිසි දෙයක් නැත.

    මෙවැනි පදනම් විරහිත චෝදනා එල්ල කරන බොහෝ දෙනා මේවා නොදනී.යම් කිසි ප්‍රශ්නයක් තිබේනම් කරුණ කර පහත ප්‍රතිචාර ඔස්සේ දක්වන්න

    Reactions: Dreams001

    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    thanks a lot bother.ur points are very clear.good if this racist bug___ understand it.
    srilanka is more popular for racism activities.so no wonder why all these things happening!may b coming with blood.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    නිකම්ම නිකන් තාප්පයකුයි ටකරං කෑලි 4-5කුත් කඩලදාන්න අයි යෝධ ශක්තියක් යෝධ බලයක්? :D
    මට කිව්වනම් මම ම එතනට ගිහිල්ල බොම්බයක් හරි අටවල කුඩු කරල එනවනේ?
    අඩි 15ක තාප්පෙකුයි ටකරන් කඩන්න ඔච්චර සෙනගක් කඩු පොලුත් අරගෙන එක්කන් ආවේ ඇයි? බයකුත් තියෙනවානේද හිතේ ලාවට වගේ? අව්ලක් නැහැ කොහොමත් ඒකත් සාධාරණයි තමයි. :P
    නමුත් ප්‍රශංසණීය වැඩක් කරේ කට්ටියම ඕං.
    :rofl::lol:

    අනේ බුරුවො , උඹලගේ දෙවියෝ මවපු ඌරෙක් ලණුවකින් ගැටගහගෙන ඇදගෙන ආවානම් වෙන මොකවත් ඕනේ නැහැ . බලන්න තිබ්බ හම්බයෝ ටික පන එපා කියල දුවන හැටි .
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,371
    113
    Ohio, USA

    නියමයි... මම මේකම ආයිත් ත්‍රෙඩ් එකක් විදියට දාන්නම් :)
     
    මෙන්න "යෝධ බලය" "යෝධ ශක්තිය" කොල්ලො පස්දෙනෙකුගේ අධෝ මුඛයේ පාවිච්චිකරපු හිමිනමක් අහුවෙලා...

    http://elakiri.com/forum/showthread.php?p=10947733#post10947733
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මෙන්න "යෝධ බලය" "යෝධ ශක්තිය" කොල්ලො පස්දෙනෙකුගේ අධෝ මුඛයේ පාවිච්චිකරපු හිමිනමක් අහුවෙලා...

    http://elakiri.com/forum/showthread.php?p=10947733#post10947733

    ඔය හිමි නාමව උඹලගේ ආගමට ගනින් .
    එතකොට කිසිම අව්ලක් නැතුව කොල්ලන් සමග සෙල්ලම් කරන්න පුළුවන් .
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,371
    113
    Ohio, USA
    ඔය හිමි නාමව උඹලගේ ආගමට ගනින් .
    එතකොට කිසිම අව්ලක් නැතුව කොල්ලන් සමග සෙල්ලම් කරන්න පුළුවන් .

    ඇනෙ ඕනෙ නැහැ මේ බුදුන්ගේම දේශයේ හිමිනමක් මේ කරන "බුදිස්ට් බචාබාස්" එක ඔයාලම තියාගන්න.. කරුමේ තමයි.. :P
    ඇෆ්ගනිස්තානේ බචාබාස් ගැන කියපු ගොය්යගේ ආගමින්ම දැන් බචාබාස් පටන් අරන්... :D
     
    eagle rox

    Member
    May 18, 2011
    119
    95
    0

    නියමයි... මම මේකම ආයිත් ත්‍රෙඩ් එකක් විදියට දාන්නම් :)

    දෑන් උබලා කියනවනෙ ඕක සොහොනක් කියලා. උබලගෙ ආගමෙ නිකන්ම වල දානවා විතරනෙ. ඉතින් මේක සොහොනක් කියලා කියන්නෙ කොහොමද?? අනික ඔතන තියන උබලගෙ කොල පාට කොඩියයි අනික් දෙවල් වලිනුයි ඔප්පු වෙනවා ඕක සොහොනක් නෙමේ පල්ලියක් කියල.. අනික උබල කොමත් සුලු පරිමානයෙන් දෙවල් පටන් අරන් මහා පරිමානයෙන් වියාප්ත වෙනවනෙ. මෙකත් ඒ වගෙ වෑඩෑක් වෙන්න ඈති. හෑබෑයි වෑඩෙ පොඩ්ඩක් ගෑස්සුනා නෙ
     
    Last edited:

    eagle rox

    Member
    May 18, 2011
    119
    95
    0
    මෙන්න "යෝධ බලය" "යෝධ ශක්තිය" කොල්ලො පස්දෙනෙකුගේ අධෝ මුඛයේ පාවිච්චිකරපු හිමිනමක් අහුවෙලා...

    http://elakiri.com/forum/showthread.php?p=10947733#post10947733

    අනේ මචො මුහම්මද් අයීශා rape කරපු හෑටිත් දාපන්කො නූලක් විදිහට..
    :P:P:P:P:P:P
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    අනේ මචො මුහම්මද් අයීශා rape කරපු හෑටිත් දාපන්කො නූලක් විදිහට..
    :P:P:P:P:P:P
    නූලක් තියා බන් අහවල් එකෙන් බාගෙකුත් නැතුව කොහොමද නූලක් විදියට දාන්නෙ..:P
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පොතුවිල මුහුදු මහා විහාරයත් ගලවා ගැනීමට අපට හැකිවේවා..!!!
     
    EYE

    Member
    Jun 12, 2009
    1,513
    37
    0
    Well the only thing we can sincerely hope is this incident does not cause any negative repercussions,due to the narrow nationalist mindset this country had to endure a 3 decade long civil war which brought so much hurt to all communities in this country.These images are on the internet and definitely would circulate among the international community the chances of this incident been misinterpreted are very high,western media is always good at highlighting the negative incidents of a country,so let us hope this would not cause a big damage.

    I think the moderate community of Sri Lanka has the ability to look beyond the extremism of some segments of this society and would carry on their work in order to bridge the gap of misunderstandings between communities,again let us hope the actions of few extremist would not be interpreted as if its the attitude of the majority.

    look at this bro http://www.jdslanka.org/2011/09/sri-lanka-holy-places-for-minority.html Sri Lanka may lose support in UN by Muslim countries :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිංහල ජාතිය විධියට අපිට එක්වෙන්න කාලය ඇවිත්..............
     
    Similar threads