An Islamic place is broken by Some Anuradapura People

Status
Not open for further replies.

bonney777

Active member
  • Oct 11, 2008
    374
    26
    28
    mosque_1.jpg

    mosque_2.jpg

    Ref - http://www.tamilwin.com/view.php?22uIBZ403VjQ64e3aGpDcb2Z92gdd2Y294bc37pGce406Qjd02eBL0a2
     
    • Like
    Reactions: nuwanga116

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඉස්ලාමික් තැනක් තමයි කැඩුවේ.හැබයි ඉස්ලාමික් එක හදලා තියෙන්නේ බෞද්ධයන්ගේ පූජනීය ස්ථානයක අනවසරයෙන් බලහත්කාරයෙන්.ඒකට අදාළ බලධාරින්ට දැන් වූවත් එයින් ප්‍රථිපල නොලද නිසා කඩන්න උනා.ඒ හින්දා කරුණාකරල අයෙත් ඒ වගේ තැන් වල ඉස්ලමික් ඒවා හදනවා තියා හිතන්න වත් එපා කියලා ඔය මහත්තයගේ ආගමේ අයට කියන්න හරිද මහත්තයෝ.
     
    • Like
    Reactions: pcud

    nuwanga116

    Well-known member
  • Sep 1, 2008
    1,322
    28
    48
    ] hamathanama [
    මීට පස්සේ ඔහොම ඒවා හදන්න කලින් හොදට හිතල බලන්න වෙයි ........
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඉස්ලාමික් තැනක් තමයි කැඩුවේ.හැබයි ඉස්ලාමික් එක හදලා තියෙන්නේ බෞද්ධයන්ගේ පූජනීය ස්ථානයක අනවසරයෙන් බලහත්කාරයෙන්.ඒකට අදාළ බලධාරින්ට දැන් වූවත් එයින් ප්‍රථිපල නොලද නිසා කඩන්න උනා.ඒ හින්දා කරුණාකරල අයෙත් ඒ වගේ තැන් වල ඉස්ලමික් ඒවා හදනවා තියා හිතන්න වත් එපා කියලා ඔය මහත්තයගේ ආගමේ අයට කියන්න හරිද මහත්තයෝ.

    ammapa sirawatama
     
    Sep 15, 2011
    23
    3
    0
    තවත් පොට් එකක් තියනවා කූරගල ළඟදීම එකටත් ඕකම බලපොරොත්තුවන්න....
     
    • Like
    Reactions: C$K

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ලොක්කයියා;10947309 said:
    තවත් පොට් එකක් තියනවා කූරගල ළඟදීම එකටත් ඕකම බලපොරොත්තුවන්න....

    :yes::yes::yes::yes:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඔයා ඔලුවෙ ඉඳල ගාගෙනනෙ
    ඔයා හතර කොනම පටලගෙනනෙ පොඩි පුතා

    මෙය
    දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත්කොට ඇති දක්ඛිණ ස්තුපය අසල

    පුරාවිද්‍යා නටඹුන් මත අනවසරයෙන් තමයි ඉදි කරල තියෙන්නෙ.

    උම්බලා මාලු කැවානම් අනිවාර්යෙන් පූසට විඳවන්න වෙනව සහෝ
     
    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    මචන් මෙය හුදෙක් සොහොනක් පමණි. මුස්ලිම්වරු නමදින තැනක් නොවෙයි. ඉදිකිරීම අනවසර දෙයක් නම් එක වැරද්දක්... මේකට මෙහෙම ගහමරා ගන්නැතුව හිටපල්ලා බං. කාට හරි අසාධාරණයක් වෙලා තියෙනවනම් උසාවිය තියෙන්නේ එකට තමයි. අනිත් එක ඕක කඩුව කියල සිංහලයෝ එන බෙර ගහන්න ඕනෙත් නැහැ. මන්ද යත් මේක අවස්ථාවාදී දේශපාලකයෝ ජාතිවාදය අවුස්සන්න ඉඩ තියෙනවා....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් මෙය හුදෙක් සොහොනක් පමණි. මුස්ලිම්වරු නමදින තැනක් නොවෙයි. ඉදිකිරීම අනවසර දෙයක් නම් එක වැරද්දක්... මේකට මෙහෙම ගහමරා ගන්නැතුව හිටපල්ලා බං. කාට හරි අසාධාරණයක් වෙලා තියෙනවනම් උසාවිය තියෙන්නේ එකට තමයි. අනිත් එක ඕක කඩුව කියල සිංහලයෝ එන බෙර ගහන්න ඕනෙත් නැහැ. මන්ද යත් මේක අවස්ථාවාදී දේශපාලකයෝ ජාතිවාදය අවුස්සන්න ඉඩ තියෙනවා....
    අවස්තාවාදී දේශපාලුවෝ කොහොම වෙතත් ජාති වාදීයෝ නං මේකෙන් ප්‍රයෝජන ගන්න හදන බව මේ ත්‍රෙඩ් එක දැමීමෙන්ම පේනවා.
     
    Status
    Not open for further replies.