website designing

dinushka2

Member
Feb 1, 2008
116
3
0
මට HTML CSS JavaScript ගැන දැනුමක් තියෙනව කියල හිතනව. ඒත් හදන සයිට් හැම එකම රෙසොලුෂන් වෙනස් කරපු ගමන් පොසිෂන් වෙනස් වෙනව div වල. .
:growl::growl::growl::frown::frown::growl::growl:
මම දාන්නෙ percentage වලින් පොසිෂ්න් එක ඇබ්සොලුට් කරල. එත් අවුල්. එත් එක්කෙනෙක් මට කිව්ව 1024*768 රෙසොලුෂ්න් වලට දාගෙන හදල ටෙස්ට් කරන්න කියල. But එක එච්චරම තෙරුනෙ නෑ.

ඒක නිසා කවුරු හරි පින්වතෙක් මට ඔය අවුල නැතුව සයිට් එකක් ඩිසයින් කරන විදිය තියෙන tutorial එකක් දෙන්නකො. සිංහල හරි english හරි. Video එකක් නම් වඩා හොදයි.
:yes::yes::yes::yes::yes:
 
  • Like
Reactions: manura-prince

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    bump.gif
     

    Brengi

    Active member
  • Nov 18, 2009
    128
    111
    43
    Machn absolute denna epa. width eka 900px wage dela, margin-left and margin-right auto karala. Margin-top 0px kalama wede goda.
    CSS walin
    .WHOLE_PAGE{margin:0 auto;}
     

    sujithra

    Member
    Feb 17, 2011
    62
    0
    0
    Informative!! i got my website designed and developed by the experts from Thewebpole and also they are providing hosting service and with them itself i have hosted my domain..their 24/7 customer support service is good and reliable..