Facebook Fake Account

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
ehema report karanna ba machan. mokada kaawada impersonate wenne kiyala apita kiyanna ba ne. ehema karanna denne impersonate wena kena mage friend nam witharai.
i.e. your sister needs to be a friend of the person reporting.

na ban... eya ge friends la wadiya FB eke naha.. danna aya tika denek witharak report kala... eath thaama kisima action ekak na ban.. eakai mama help ekak widihata EK eke damme
 

lakshansl

Member
Jul 11, 2010
253
49
0
මචං උඹ දීලා තියෙන ලින්ක් එක වැඩ කරන්නේ නැ. උඹට උදව්වක් ඕනේ නම් Profile එක අයිතිකාරයාගේ නමවත් දාපං... අයිති කාරයාගේ කිව්වේ දැන් ඔය Fake Account එකේ තියන නම.

නැත්තම් උදව් කරන්න වෙන්නේ නැ :no::no:
Sorry.com:baffled::baffled: