Purported Samsung Galaxy S III specs revealed

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;10963512 said:
    හෆොයි මාව කාපිය......
    මම තාම එස්ටූ එකක් ගන්න සල්ලි එකතු කරනවා :(
    same here ban :P got a Dual Core Atrix 4G but SGS2 is better
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;10963562 said:
    බොරු නොකිය හිටපං පූස්......
    උඹ එස්ටූ එක වික්කද? :dull:
    කීයටද දුන්නෙ? :oo:
    කුමන පයන්නක් ද :oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;10963581 said:
    :rofl:
    මම කොහෙ හරි දැක්ක වගේ මතකයි මචං උඹ එස්ටූ එකක් ගත්ත කියල කියල තිබ්බ වගේ.....
    එල එල....
    මේ මගුල තාම අඩු වෙලා නෑනෙ බං ෂිට් :confused:
    S2 නෙවෙයි S1 එකක් බන් තිබ්බෙ :P ඒක නම් වික්ක

    දැන් අඩුයි 570$ යන්නෙ තව මාසයක් හමාරකදි 480$ හෝ අඩු වෙයි අනිව USA carrier version හෙට අනිද්ද release උනාම
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    S2 නෙවෙයි S1 එකක් බන් තිබ්බෙ :P ඒක නම් වික්ක

    දැන් අඩුයි 570$ යන්නෙ තව මාසයක් හමාරකදි 480$ හෝ අඩු වෙයි අනිව USA carrier version හෙට අනිද්ද release උනාම

    40ට වගේ සෙට් වුනොත් ගොඩම තමා..... :D:yes:
     
    • Like
    Reactions: Doo

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;10963589 said:
    40ට වගේ සෙට් වුනොත් ගොඩම තමා..... :D:yes:
    :lol: ඒක නම් වෙන වැඩක් නෙවෙයි මේ අවුරුද්දෙදි :P
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    awesome. but i think the screen size is going to be too large for a phone. SGS2's screen size is already on the edge.
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    S2 නෙවෙයි S1 එකක් බන් තිබ්බෙ :P ඒක නම් වික්ක

    දැන් අඩුයි 570$ යන්නෙ තව මාසයක් හමාරකදි 480$ හෝ අඩු වෙයි අනිව USA carrier version හෙට අනිද්ද release උනාම

    මම බලන් ඉන්නේ 500 $ වෙනකන් :dull: