සමහර අයට එළකිරි වැඩිපුර පානය කළ විට බඩ බුරුල් වේ. පාචනය ඇතිවේ. එයට හේතුව අපගේ සිරුර අපගේ සිරුර තුළ කිරිවල ඇති ලැක්ටෝස් නමැති සීනි වර්ගය ජීර්ණය කිරීම සදහා ලැක්ටෝස් නමැති එන්සයිම ප්රමාණවත්ව නොතිබීමයි.

මචෝ මෙතන ලැක්ටේස් (Lactase) වෙන්න ඕනි නේද?
අනික ළදරුවෙක් මව් කිරි බීමෙන් වෙන්නේ පෝෂණය ලැබීම විතරක් නෙවේ. මවගේ තන පුඩුව උරන විට ඇතිවන මවගේ මොලයේ ඇති වන උත්තේජනය නිසා මව ළමයාට අසීමිතව ආදරේ කරන්න පටන් ගන්නවා, ඒ වගේම ළදරුවාට මවගේ පියයුරෙන් ලෙබෙන උණුසුම නිසා ළදරුවා මවට ආදරය කරන්න පටන් ගන්නවා. අම්මව විශ්වාස කරන්න පටන් ගන්නවා. අම්මගේ හදවතේ සද්දේ ළමයට ඇහෙනවා. ඒ මානසික බැදීම පටන් ගන්නේ ඒ මව් කිරි දීමෙනුයි.
ඒ බැදීම නිසා තමයි අපි ජිවිත කාලේ පුරාවටම අම්මව විශ්වාස කරන්නේ
වටිනා thread එක්ක මචෝ....[/SIZE]
මක්නිසාද යත් හරකාගේ කිරි සංයුතිය තැනී තිබෙන්නේ මිනිස් පැටියාට සදුසු වන පරිදි නොව, හරක් පැටියාට සුදුසු වන පරිදි නිසාය
මේක මරු කතාව....
ඈත්තටම කිරි බොන වයසේ ඉන්න බබාලට මව්කිරි දෙන්න අකමෙති අම්මල ලෑජ්ජා වෙන්න ඕන.![]()

කිරි නොදෙන්නේ අරක එල්ලිලා වැටිලා figure out වෙන නිසාලු![]()
මක්නිසාද යත් හරකාගේ කිරි සංයුතිය තැනී තිබෙන්නේ මිනිස් පැටියාට සදුසු වන පරිදි නොව, හරක් පැටියාට සුදුසු වන පරිදි නිසාය
කිරි නොදෙන්නේ අරක එල්ලිලා වැටිලා figure out වෙන නිසාලු
true.. ekai denne natheee..