۞:එළකිරි-Elakiri:۞

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ගොඩක් වටින දැනුවත් කිරීමක් සහෝ... ස්තුතියි යාළුවා...

    මේවා ලගදි තාත්තා කෙනෙක් වෙන්න ඉන්න අයට නම් ගොඩක් වටිනවා...
    :rolleyes::rofl::rofl::rofl::D:D

    You must spread some Reputation around before giving it to gceal again. :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සමහර අයට එළකිරි වැඩිපුර පානය කළ විට බඩ බුරුල් වේ. පාචනය ඇතිවේ. එයට හේතුව අපගේ සිරුර අපගේ සිරුර තුළ කිරිවල ඇති ලැක්ටෝස් නමැති සීනි වර්ගය ජීර්ණය කිරීම සදහා ලැක්ටෝස් නමැති එන්සයිම ප්‍රමාණවත්ව නොතිබීමයි.

    මචෝ මෙතන ලැක්ටේස් (Lactase) වෙන්න ඕනි නේද?

    අනික ළදරුවෙක් මව් කිරි බීමෙන් වෙන්නේ පෝෂණය ලැබීම විතරක් නෙවේ. මවගේ තන පුඩුව උරන විට ඇතිවන මවගේ මොලයේ ඇති වන උත්තේජනය නිසා මව ළමයාට අසීමිතව ආදරේ කරන්න පටන් ගන්නවා, ඒ වගේම ළදරුවාට මවගේ පියයුරෙන් ලෙබෙන උණුසුම නිසා ළදරුවා මවට ආදරය කරන්න පටන් ගන්නවා. අම්මව විශ්වාස කරන්න පටන් ගන්නවා. අම්මගේ හදවතේ සද්දේ ළමයට ඇහෙනවා. ඒ මානසික බැදීම පටන් ගන්නේ ඒ මව් කිරි දීමෙනුයි.

    ඒ බැදීම නිසා තමයි අපි ජිවිත කාලේ පුරාවටම අම්මව විශ්වාස කරන්නේ

    breastfeeding_news_0.jpg
    Portrait-Black-Woman-Breast-Feeding.jpg
    stock-photo-mother-breast-feeding-her-child-15001483.jpg

    බලන්න මේ photo වල අම්මා කොච්චර ආදරෙන් දරුවා දිහා බලන් ඉන්නවද කියල...

    වටිනා thread එක්ක මචෝ.... :yes::yes::yes::yes:

    rep දෙන්න බැහැලු යාළුවා:(:(
     
    Last edited:

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    මචෝ මෙතන ලැක්ටේස් (Lactase) වෙන්න ඕනි නේද?

    අනික ළදරුවෙක් මව් කිරි බීමෙන් වෙන්නේ පෝෂණය ලැබීම විතරක් නෙවේ. මවගේ තන පුඩුව උරන විට ඇතිවන මවගේ මොලයේ ඇති වන උත්තේජනය නිසා මව ළමයාට අසීමිතව ආදරේ කරන්න පටන් ගන්නවා, ඒ වගේම ළදරුවාට මවගේ පියයුරෙන් ලෙබෙන උණුසුම නිසා ළදරුවා මවට ආදරය කරන්න පටන් ගන්නවා. අම්මව විශ්වාස කරන්න පටන් ගන්නවා. අම්මගේ හදවතේ සද්දේ ළමයට ඇහෙනවා. ඒ මානසික බැදීම පටන් ගන්නේ ඒ මව් කිරි දීමෙනුයි.

    ඒ බැදීම නිසා තමයි අපි ජිවිත කාලේ පුරාවටම අම්මව විශ්වාස කරන්නේ

    වටිනා thread එක්ක මචෝ.... :yes::yes::yes::yes:[/SIZE]

    ow nee enzimes wala "ase" yana ekennee iwara wene oni... well done bro.. rep 6+ for adding some useful points.. thank bro
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    මක්නිසාද යත් හරකාගේ කිරි සංයුතිය තැනී තිබෙන්නේ මිනිස් පැටියාට සදුසු වන පරිදි නොව, හරක් පැටියාට සුදුසු වන පරිදි නිසාය

    :rofl:

    මේක මරු කතාව....
    ඈත්තටම කිරි බොන වයසේ ඉන්න බබාලට මව්කිරි දෙන්න අකමෙති අම්මල ලෑජ්ජා වෙන්න ඕන. :angry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මක්නිසාද යත් හරකාගේ කිරි සංයුතිය තැනී තිබෙන්නේ මිනිස් පැටියාට සදුසු වන පරිදි නොව, හරක් පැටියාට සුදුසු වන පරිදි නිසාය

    :rofl:

    මේක මරු කතාව....
    ඈත්තටම කිරි බොන වයසේ ඉන්න බබාලට මව්කිරි දෙන්න අකමෙති අම්මල ලෑජ්ජා වෙන්න ඕන. :angry:

    කිරි නොදෙන්නේ අරක එල්ලිලා වැටිලා figure out වෙන නිසාලු :angry::angry:
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com

    මක්නිසාද යත් හරකාගේ කිරි සංයුතිය තැනී තිබෙන්නේ මිනිස් පැටියාට සදුසු වන පරිදි නොව, හරක් පැටියාට සුදුසු වන පරිදි නිසාය

    කිරි නොදෙන්නේ අරක එල්ලිලා වැටිලා figure out වෙන නිසාලු :angry::angry:

    true.. ekai denne natheee..​
     
    • Like
    Reactions: koolbird

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හත්තිලව්වයි.. මම හිතුව අපේ මේ ඩොට් කොම් එක ගැන නොදන්නා කරුණු ඇති කියල... කෙසේ වෙතත් වැදගත් කරුණු රාශියක් ඇතුලත් ලිපියක්.. ස්තූතියි මචං අපිත් එක්ක බෙදා ගත්තට...