GAMING MOMENTS ! ! !

Status
Not open for further replies.

SickHead

Member
Aug 26, 2011
597
39
0
aah ..elz :D

අනික උඹ ගේම් ඩීවීඩීස් විකුණනවද බන්? මම ළඟදි ගත්තු ගේම් එහෙක තිබ්බා උබේ නික් එක ටෙක්ස්ට් ෆයිල් එකක් අස්සෙ ද කොහෙද
 

kenji86

Well-known member
  • Apr 18, 2007
    6,618
    62
    48
    @ Backyard-Spot
    අනික උඹ ගේම් ඩීවීඩීස් විකුණනවද බන්? මම ළඟදි ගත්තු ගේම් එහෙක තිබ්බා උබේ නික් එක ටෙක්ස්ට් ෆයිල් එකක් අස්සෙ ද කොහෙද

    lolz..Ne ban :P habai blog ekaka cracks nan upload share karanawa eken DL karapu crack ekak daapu ekak wennati..naththan itin wena ekek thama :D
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    1.Where the fuck did u play call of Duty 6 MW 2?
    2. I dont think BFBC2 is possible without a Graphics card.
    3. Shit ass bumping not Allowed here unlike other useless crappy threads.Dont do it.
    මගේ PC එකේ කොල්ලා..
    core i3 2GB DDR3 RAM..
    කිසි අවුලක් නැතිව ප්ලේ කලා..
    හැබැයි ටිකක් අමාරුයි ..
    ඇයි විස්වාස නැද්ද ?
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    what ?
    Dead Island U played before ? it got released like 1 week back :eek:
    I think u got it mistaken with another Dead Space , Dead Rising , Dead somethingsomething something

    ඔව් සමහරවිට මට නම පටලැවෙන්න ඇති .. ඔය ව්ගේම ගේම් එකක් ..
    2011 එකක්නම් නෙමෙයි... වෙන එකක් වෙන්න ඇති.. මම ඉමේජ් බැලුවම ඒකනම් දැක්කෙ..
    නම ඇහුවමනම් මතක් වුනෙ වෙන එකක් .. මට පටලැවෙන්න ඇති .. :P
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Handi pora neh :P wede kiyanne habai Handi porage Hands ne :P:rofl:

    Ow itin uba melo deyak karanne neh..adi dekak yanwa marenawa :P:rofl::lol: Missions mama epai karanna :P:rofl:

    haha ow mara handi :baffled: oka thamai 2011 new hair style eka :baffled::rofl::lol::lol:

    ethakota oya pettiya ananmanan ussan yaddi guard karanne kauda danne :rofl::cool::P:lol::lol:

    ගොඩක් තියද? හැම එකටම නගින්න පුළුවන්ද? ගේම් එක එලද? උඹ ස්ටීම් එකෙන් නෙ ගත්තෙ? Thanks machan

    ow godak thiyanwa :yes: Story mode ekath MP play karaddi thamai fun :yes: car ekaka players 4 denekta nagala yanna puluwan samahara ewa wala 5k puluwan :D hama ekakatama naginna be samahara ewa kadila :baffled: ow steam eken gatthe game eka! :)

    Ethakota arawa? :P :lol::lol:

    :P:lol::P
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    1.Where the fuck did u play call of Duty 6 MW 2?
    2. I dont think BFBC2 is possible without a Graphics card.
    3. Shit ass bumping not Allowed here unlike other useless crappy threads.Dont do it.
    මෙන්න ෂූවර් නැත්නම්
    මම ඒක ප්ලේකල දවස්වලත් මේ Screenshots දැම්ම මෙතන..
    Modern Warfare 2 - Call of Duty 6: Modern Warfare 2

    LEueA.png


    eZEvI.jpg


    BD2gA.jpg


    mgfZD.png


    dooaK.jpg


    Battlefield.Bad.Company.2

    lAiKr.png


    UbWJG.jpg


    bweeK.jpg


    YEcpc.jpg


    Ajh3N.png


    Ejxon.jpg
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    Battlefield 3 Release Dates
    Battlefield 3 on PC has a confirmed release date on Tuesday 25 October 2011.

    Battlefield-3.jpg


    Battlefield-3-Weapons-Guide.jpg


    කැමතිම / ආසම/ ගහපු හොඳම ගේම් එක.. එත් Battlefield 3 නම් ගහන්න බැරි වේවි ..
    VGA 1 ගන්නම වෙයි වගේ..
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Battlefield 3 Release Dates
    Battlefield 3 on PC has a confirmed release date on Tuesday 25 October 2011.





    කැමතිම / ආසම/ ගහපු හොඳම ගේම් එක.. එත් Battlefield 3 නම් ගහන්න බැරි වේවි ..
    VGA 1 ගන්නම වෙයි වගේ..
    oba vga eka kiyada mamnam Battlefield2 play kisi aulak one na:yes:
     
    Status
    Not open for further replies.