බුද්ධාගම බොරුවක් වෙනවනම් හොඳයි.ආපහු ඉපදෙනවට වඩා ඉපදෙන්නේ නැතිව ඉන්නවනම් හොඳයි.අනිත් එක කවුද කැමති ඔය කියන විදිහට සත්තු වෙලා ඉපදෙන්න.අපායේ ඉපදෙන්න.මේක බොරුවක් වෙනවනම් ලොකු සහනයක්.
![]()
එහෙම වෙන්නේ නැත්නම් හොඳයි.මෙතන කියන්නේ දර්ශනයක් ගැන. ඒකේ හැටියට එහෙම තමයි වෙන්නේ.
good post! Seriously, you've gone through a lot of trouble, and the end result is very interesting. Thank you for sharing.
Rep added.
මචං කාමයේ වරදවා හැසිරීම කියන එකට ඇතුලත් වන සිද්ධි ටික විස්තර කරපන්කො(උඹ කරදරයක් නැත්තන්)

බුද්ධාගම බොරුවක් වෙනවනම් හොඳයි.ආපහු ඉපදෙනවට වඩා ඉපදෙන්නේ නැතිව ඉන්නවනම් හොඳයි.අනිත් එක කවුද කැමති ඔය කියන විදිහට සත්තු වෙලා ඉපදෙන්න.අපායේ ඉපදෙන්න.මේක බොරුවක් වෙනවනම් ලොකු සහනයක්.
![]()