මේ දවස් වල අලුත් Trend එකක් වගේ හැදීගෙන යනවා Music Field එකේ Old Hits අලුත් තාක්ෂණයත් සමග Mix කරලා නව සංගීතානුකූලව එළිදැක්වීම.මේකත් ලංකාවේ Famous ගායකයෙක් Sing කරපු සිංදුවක් අහල නොතිබෙන්න බෑ මම හිතන්නේ
Me Mal Yaye Remake By Juge Rogance
මේ තියෙන්නෙ අලුතින් කරපු Remake එක මුලින්ම YouTube එකට පොඩි Video එකක් හදල මම Upload කරා ඔන්න.
එඩ්වඩ් ජයකොඩි මහත්මය විසින් තමයි මෙහි මුල් ගායනය සංගීතය සුනිල් ධර්මසේනයන් විසින්ද පද රචනය හේමසිරි හල්පිට මහතගේ අතින්ද නිමවී තිබෙනවා.
Me Mal Yaye By Edward Jayakody
- Song Title Me Mal Yaye
- Lyrics: Hemasiri Halpita
- Artists Juge Rogance
- Music Seeduwa Sakura Studioz(Remake)
Last edited by a moderator:
balamu ahala
