Me Mal Yaye Remake - Juge Rogance

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මේ දවස් වල අලුත් Trend එකක් වගේ හැදීගෙන යනවා Music
    Field එකේ Old Hits අලුත් තාක්ෂණයත් සමග Mix කරලා නව සංගීතානුකූලව එළිදැක්වීම.මේකත් ලංකාවේ Famous ගායකයෙක් Sing කරපු සිංදුවක් අහල නොතිබෙන්න බෑ මම හිතන්නේ

    Me Mal Yaye Remake By Juge Rogance



    මේ තියෙන්නෙ අලුතින් කරපු Remake එක මුලින්ම YouTube එකට පොඩි Video එකක් හදල මම Upload කරා ඔන්න.

    එඩ්වඩ් ජයකොඩි මහත්මය විසින් තමයි මෙහි මුල් ගායනය සංගීතය සුනිල් ධර්මසේනයන් විසින්ද පද රචනය හේමසිරි හල්පිට මහතගේ අතින්ද නිමවී තිබෙනවා.

    Me Mal Yaye By Edward Jayakody

    • Song Title Me Mal Yaye
    • Lyrics: Hemasiri Halpita
    • Artists Juge Rogance
    • Music Seeduwa Sakura Studioz(Remake)

    අලුතින් කරපු Remake එකත් නරකම නෑ කියලයි මගේ මතය.අසාධාරණයක් කරල නෑ සිංදුවට.හැබැයි මුල් ගායනයට සම කරන්න නම් අමාරුයි කොහොමත් අහලම බැලුවම හොද නිගමනයකට එන පුලුවන්.

    Download Original Remake MP3(128) Audio
    ____________________________________________


    _______________________________________
    Mediafire Password
    Special Thanks :-DJU9
    ©2011/MB/EK.COM
    All Rights Reserved




     
    Last edited by a moderator:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    :yes::yes::yes::yes:
    ඇත්ත බං
    අපේ උන් මොකක්හරි රීමික්ස් කලොත්.....
    ඒක ආය කථා කරන්න දෙයක් නෑ චාම තමයි

    meka ta Visual karapu modaya kawda
    Anika Munta Aluthen Sindu Kiyana Barida ,Melady Nadda
    Remake Kiyala Gahanne, Lajjayi, Ahuwoth Nawaparapure gayako
    thuk wiatharak

    :yes::yes:
    mehema giyoth victor rathnayakage "ආදරයේ උල්පත වූ අම්මා" vage sinduth me vage gon joke 1k dala remix karanna bari naha..yako aluth deyak karapanko ape classical songs kanne nathuva
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ මදි.. අම්මාවරුනේ සිංදුවත් remix කරමු.. :angry:
    අනේ ඇත්තට මේ වගේ ලැජ්ජ නැති උන්.. මුං ගායකයොද..? මේකේ තියෙන්නේ සද්දේ විතරයි.. කිසිම දෙයක් දැනෙන්නේ නෑ.. එඩ්වර්ඩ් ගේ සිංදුව අහනකොට ඒක මුලු හිතටම දැනෙනවා..
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කම්පියුටර් එක්ක වැඩ කරන අපි කවුරුත් දන්නවා copy & paste කියලා එකකුයි cut & paste කියලා එකකුයි දෙකක් තියෙනවා. මේ දෙකෙන් එකක් අපි සිංදු remix කරනවා කියන දේට ආදේශ කලොත් ඒක වැටෙන්නේ copy & paste ගොඩට. ඔරිජිනල් එකත් තියෙනවා, ගහපු කොපියත් තියෙනවා. අහන අය තමන් කැමති දේ තෝරගෙන අහාවී...

    මේ මගේ මතය...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙයාගෙ රෝස දෙතොලින් කියනා
    කියන සිංදුවත් හොඳා :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ මදි.. අම්මාවරුනේ සිංදුවත් remix කරමු.. :angry:
    අනේ ඇත්තට මේ වගේ ලැජ්ජ නැති උන්.. මුං ගායකයොද..? මේකේ තියෙන්නේ සද්දේ විතරයි.. කිසිම දෙයක් දැනෙන්නේ නෑ.. එඩ්වර්ඩ් ගේ සිංදුව අහනකොට ඒක මුලු හිතටම දැනෙනවා..

    Oho Ayya Cool Down Cool down
    Eka Thamai Voice Eka Nam Lassanai Track Ekata Match Wenne Ne