GAMING MOMENTS ! ! !

Status
Not open for further replies.

SIRUS3001

Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48

    hehe yeh still on th 1st mission..plyd only lik 2 or 3timz n itz so hard tght of uninstln it.. nysw il try wt u sd..thnx fr th tip
    :P:P:yes::)

    :rofl: You know even Cracked you can Play every MOW game Co-op or either vs ? XD Played em freakin fun with voice :rofl:
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    Aiya Normally Web Mate Unlimited Package 1ka Select Kalanam Hari neda Aiya:)Web Surfer Plus 1ke 10MB Witharaine Free Dennne:eek:Anith 1ka Aiyata Office Connection 1ken Games Ganna Puluwan wena Nisath Mata Hithenne Web Surfer Plus ganna 1ka Terumak Wena 1kak naha Kiyalai:yes:

    Web Mate Unlimited 1ka Try Karanna Aiya:DAnyway Aiyage Choice 1ka Anuwa Thamai Ithin:)
    11.gif


    Unlimited Packages:----

    sltunlimited.jpg



    Volume Based Packages:----

    sltvolume.jpg

    thanks lil bro.! mama ma details tika baluwa...! mata download keranna office eken puluwan...! mata online games play keranna 10GB per month athi wawida kiyala thama mata dan ganna ona...! mama ganna web mate 512 or web surfer plus 1mb eka...! mata month ekakata 8 days withara waga thama use wenna...! gadara inna Sunday, Saturday withari neh neh...! :)
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    oba vga eka kiyada mamnam Battlefield2 play kisi aulak one na:yes:

    මගේ onboard VGA 762 Mb ..
    Core i3 නිසා වෙන්න ඇති .. මට අර ගේම් ටික අහන්න පුලුවන් වුනේ..
    ඒවනම් අවුලක් නැතිව ගැහුවා..
    දැන් එන ගේම් නම් ගහන්න ලැබෙනකක් නැහැ.. :(
    VGA එකක් ගන්නම වෙනව..
    :yes:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    Wolverine GTR
    Senior Member

    අයියෙ ඔයාගෙ VGA 1 මොකද්ද..
    Home Front ගහන්න පුලුවන් නේ..
    මම ඒක ගත්තට ගහන්න බැහැ,..
    OnBoard VGA වලින් .. :(
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    This is not Call of Duty 6... This is Just Modern Warfare 2....
    I dont see a 6 anywhere :eek:
    6 was put by fucking noobs just like GTA san andreas became GTA 5 in Sri Lanka. remember that ? and now what ? GTA IV is out so that is like GTA what 7 or something according to idiots with retarded gaming knowledge :eek: rofl



    Call of Duty Modern Warfare 2
    කියලත් කියනවා..
    ඒ වගේම ගේම්ස් ආපු විදියට පිලිවෙල හදල වෙන්න ඇති Call of Duty 6 Modern Warfare 2 කියන්නෙ..
    මමත් එහෙමයි කියන්නෙ ..
    කොහොම වුනත් 6 නෙමෙයි 10 වුනත් Call of Duty Modern Warfare 2 ෆට්ටම ගේම් එකක් .. මට කියන්න තියෙන්නෙ එච්චරයි සහෝ ..
     
    Last edited:

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    Capture1322.jpg

    Sorry Fish dick I don't Give a shit about my Reps or having [][][][][][] Lots of red bars so BITE ME. Freaking nameless Wuss lol :lol:

    සහෝ මාව නම් ඕකට ගාවගන්න එපා.. මම ඔයවගේ වැඩ කරලත් නෑ කරන්නෙත් නැහැ..
    බොරුනම් ගිහිං බලන්න User CP
    :no:
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    සහෝ මාව නම් ඕකට ගාවගන්න එපා.. මම ඔයවගේ වැඩ කරලත් නෑ කරන්නෙත් නැහැ..
    බොරුනම් ගිහිං බලන්න User CP
    :no:

    nono there is a bugger whos playing hide and seek with me lol comes and goes like once a month :eek:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    nono there is a bugger whos playing hide and seek with me lol comes and goes like once a month :eek:
    එහෙමද ..
    නැහැ මම හිතුව ඔයා මාව ඕකට ගාව ගනී කියල .. මොකද ඊයෙ ඔයා මටනෙ මොනාහරි කිව්වනම් කිව්වෙ,,
    ඒකයි මම වැරදි නෑ කියල කිව්වෙ ඔයාට..
    එළ
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    එහෙමද ..
    නැහැ මම හිතුව ඔයා මාව ඕකට ගාව ගනී කියල .. මොකද ඊයෙ ඔයා මටනෙ මොනාහරි කිව්වනම් කිව්වෙ,,
    ඒකයි මම වැරදි නෑ කියල කිව්වෙ ඔයාට..
    එළ

    dude the way i talk in here i am not serious lol i am not raging i am just trolling for the fun of it, if i rage i wont be using those kinda little words :rofl: :eek:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    No its a DLC for BFBC2. Its a multiplayer add-on You need the Legit game to Play Vietnam.No SP campaign
    එළ..
    මචෝ BFBC1 කොහොමද ?
    මට ඒකනම් ගහන්න බැරිවුනා.. හොයාගන්න බැරිවුනා ගේම් එක..
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    The_Mark_pc.jpg


    007.jpg



    ඔන්න පොඩි ගේම් එකක් ලැබුනා.. බලමු ගහල..

    One of the crappiest games ever made. this doesn't run off a separate game engine but everything is loaded as pictures and etc at once!.
    and according to Sri Lankan Gamers this became Progect IGI 3 - The Mark......
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    ඔව් පුලුවන් උනා..
    හොදට වැඩ කලා මචං..
    මේ ගේම්ස් ටික ප්ලේ කලා හොඳට

    Battlefield.Bad.Company.2-RELOADED
    Burnout.Paradise.The.Ultimate.Box-RELOADED
    Call of Duty 4 Modern Warfare [PC-DVD] [English]
    Call of Duty 6 Modern Warfare 2
    Medal.of.Honor.2xDVD5-TeaMGENTi
    Need for Speed Carbon
    SNIPER Ghost Warrior

    මේ වගේ ගේම්ස් ටිකක් කියන්න ..



    මෙන්න මේව ගහන්න බැරිවුනා
    Homefront-SKIDROW
    Need for Speed Undercover
    Crisis 1 / 2 (ගහන්න පුලුවනි.. Resolution මදි..)

    uh machanz ubage sniper Ghost Warrior wadadha mage game menu gihin sounds enawa black screen 1k watenawane.... :(:(:(:sorry:
    NFS Undercover nam wada kara elata :rolleyes:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    One of the crappiest games ever made. this doesn't run off a separate game engine but everything is loaded as pictures and etc at once!.
    and according to Sri Lankan Gamers this became Progect IGI 3 - The Mark......
    හරියට හරි .. ගොඩාක අය කියන්නෙ IGI 3 කියල මට් ඕක කොල්ලෙක් දුන්නෙත් එහෙම කියල.. ඒත් බැලුවම... The Mark තමා නම..
     
    Status
    Not open for further replies.