එළකිරියා talks වෙත කට්ටියම පිලිගනන්වා.
ඔන්න යාළුවනේ කට්ටියට chat එකක් දාන්න මම place එකක් හැදුවා. මම දැක්කා ගොඩක් මේ වගේ places. ඒවා load වෙන්න වෙලා යන නිසා මම අලුත් එකක් දැම්මා.
එළකිරියා talks වෙත කට්ටියම පිලිගනන්වා. එහෙනම් කැමති අය ඇවිල්ලා චැට් එකක් දාල යන්න. එකම place එකක කොටු වෙලා ඉන්න ඕනි නෑනේ. Free වෙලාවට මෙතෙන්ටත් ඇවිල්ලා යන්න.
මේකත් එළකිරි එකේම පොඩි කැල්ලක් වගේ. ඔයාලගේ NEW threads එහෙම මෙතෙන්ට දාන්න. අපි එකිනෙකා ඒවා බලලා comment & reps දාන්නම්.
******************
Last edited:
