http://www.elakiri.com/forum/showthread.php?t=1189160
අද මට ගොඩක් සතුටු දවසක්
මොකද මේක මගේ 3000 වෙනි පොස්ට් එක.
එත් මට එක සතුටින් සමරන්න බැහැ.
මම මාත් එක්ක හිටපු මව දිරිමත් කරපු මගේම එළකිරි සහෝදර සහෝදරියන්ව ආදරයෙන් මතක් කරනවා.
එත් අවුරුදු පහක් ඉඳලත්මට අද විතර මේක එපා උන දවසක් නැහැ.
මේ වගේ අවලන් කතාවක් කියපු මුව ඇයි BAN නොකරන්නේ
ඇයි GT අයියේ උඹට මේක පෙන්නේ නැත්තේ.
අපෙන් ඔච්චර දරුණු දෙයක් කියවිලා තියනවනම් අපිවත් BAN කරන්න.