බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

Status
Not open for further replies.

yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
බුද්ධ දර්ශනයේ ඔය එක එක ආගම් වල,කුරණය, bible එක වගේ පොත් වල තියන එකම තම 100% හරි. මේකෙන් පිට හිතන් එපා කියල නැ.
ඔයාගේ comments වලින් තේරෙනවා ඔයාට මෝහනය ගැන කිසිම අවබෝදයක් නැ කියල. මෝහනය මගින් කලින් ඉපදී සිටිය බව සනාථ කරනවා.
මට පෙන විදියටනන් ඔබට මොහොනය ගැනවත් බුද්ධ දර්ශනය ගැනවත් දැනගන්න ඕනේ කමක් නැ. මඩ ගැසීමේ පරමාර්ථය තියෙන්නේ.
මෝහනය කියනදේ ගැන මම හොදට දන්නවා... :lol:
මම නෙවේ
මෙතනට මෝහනය ඇදලා ගත්තේ ..
ඔයා බලන්න මුල ඉදලම ත්‍රේඩ් එක කියවලා..
ඔයගොල්ලොම තමයි පෙර භවයක් ඔප්පු කරන්න මෝහනයක් ඇදලා
ගත්තේ...
මෝහන කතාව ඇ
ලා ගන්නැතුව ඔයාලාට ඔය පෙර භවයක්වත් මතු භවයක්වත් ඔප්පු කරන්න වෙන විදිහක් ඇත්තෙම නැහැ..එහෙම නේද?:):baffled:
 
මචන් මෙතනදි දෙන්නම කියන්නේ විඥ්ඥාණය ගැන. බුද්ධ දර්ශනයේ එන සංකල්පයක් ඒක

මෙන්න මේකයි
මාත් කිව්වේ .......

ඔයවගේ ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරු පන්සලක ස්වාමීන් වහන්සේ නමක ගෙන් ඇහුව නම් මීටත් වඩා සරලව දැනගත්තහැකි....

මට පේන හැටියට උබත් MS DOS වගේ එකෙක්. නැත්නම් උගේ ම fake එකක්. නැත්නම් ඇයි උබ උබේ අගාම කියන්නේ නැත්තේ.... (අපි අනිත් ආගම් වලට ගරහන්නේ නෑ)
 
මෝහනය කියනදේ ගැන මම හොදට දන්නවා... :lol:
මම නෙවේ
මෙතනට මෝහනය ඇදලා ගත්තේ ..
ඔයා බලන්න මුල ඉදලම ත්‍රේඩ් එක කියවලා..
ඔයගොල්ලොම තමයි පෙර භවයක් ඔප්පු කරන්න මෝහනයක් ඇදලා
ගත්තේ...
මෝහන කතාව ඇ
ලා ගන්නැතුව ඔයාලාට ඔය පෙර භවයක්වත් මතු භවයක්වත් ඔප්පු කරන්න වෙන විදිහක් ඇත්තෙම නැහැ..එහෙම නේද?:):baffled:

යකෝ දැන් මම උබට කිව්ව සිංහල තේරුනේ නැද්ද.... මෝහනය නැතුව ඔප්පු කරන්න පුළුවන් ක්‍රම ගැන
මෝහනය කියන්නේ පුනුරුප්පත්තිය ගැන විද්‍යාවෙන් ඔප්පු කරන්න ඉදිරිපත් කරපු සංකල්පය..... උබට ඕනේ එක දෙයකම එල්ලෙගෙන ඉන්න....
 
thanujaka

Well-known member
  • මෝහනය කියනදේ ගැන මම හොදට දන්නවා... :lol:
    මම නෙවේ
    මෙතනට මෝහනය ඇදලා ගත්තේ ..
    ඔයා බලන්න මුල ඉදලම ත්‍රේඩ් එක කියවලා..
    ඔයගොල්ලොම තමයි පෙර භවයක් ඔප්පු කරන්න මෝහනයක් ඇදලා
    ගත්තේ...
    මෝහන කතාව ඇ
    ලා ගන්නැතුව ඔයාලාට ඔය පෙර භවයක්වත් මතු භවයක්වත් ඔප්පු කරන්න වෙන විදිහක් ඇත්තෙම නැහැ..එහෙම නේද?:):baffled:
    සෑම කාරණවක් සම්බන්ධයෙන්ම විකල්ප බලාපොරොත්තු වෙන්න එපා සහෝදරයා....මෝහනය හැරුනු කොට වෙනත් විකල්ප නැතුවා නොවේ......නමුත් යමක් සාධාර්ණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමයි වඩා වැදගත් වෙන්නෙ..........තව ටිකකින් ඔය අහයි නිර්වාණ සම්පත්තිය සම්බන්දයෙන් වෙන විකල්ප නැද්ද කියල.............පුහු කරණා කෙරෙහි යොමු නොවී සිටීමට හැකිනම් එයයි වඩා වැදගත්.........!!!!
     
    Last edited:

    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    මෝහනය කියනදේ ගැන මම හොදට දන්නවා... :lol:
    මම නෙවේ
    මෙතනට මෝහනය ඇදලා ගත්තේ ..
    ඔයා බලන්න මුල ඉදලම ත්‍රේඩ් එක කියවලා..
    ඔයගොල්ලොම තමයි පෙර භවයක් ඔප්පු කරන්න මෝහනයක් ඇදලා
    ගත්තේ...
    මෝහන කතාව ඇ
    ලා ගන්නැතුව ඔයාලාට ඔය පෙර භවයක්වත් මතු භවයක්වත් ඔප්පු කරන්න වෙන විදිහක් ඇත්තෙම නැහැ..එහෙම නේද?:):baffled:
    mohanaya witharak neme,punaruthpaththiya thiyanne. punaruthpaththiya gana batahira scientist lath piliaran thiyanawa. punaruthpaththiya gana katha karapu gaman,obge oya nama nokiyana agama boru wanawa ne.
    8.gif
     
    Last edited:

    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    කෑප්ටන් Jack Sparrow;10974463 said:

    මෙන්න මේකයි
    මාත් කිව්වේ .......

    ඔයවගේ ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරු පන්සලක ස්වාමීන් වහන්සේ නමක ගෙන් ඇහුව නම් මීටත් වඩා සරලව දැනගත්තහැකි....

    මට පේන හැටියට උබත් MS DOS වගේ එකෙක්. නැත්නම් උගේ ම fake එකක්. නැත්නම් ඇයි උබ උබේ අගාම කියන්නේ නැත්තේ.... (අපි අනිත් ආගම් වලට ගරහන්නේ නෑ)
    අනේ හපොයි මම MS DOS නෙමෙයි..
    අපෝ....යි මම මුස්ලිමුත්
    නෙමෙයි.. :no: මම ආගමක් අදහන් නැහැ ;) මම ලංකාවෙ පොලොවෙ පය ගහලා ජීවත්වෙන උඹලා වගේම කොල්ලෙක්..;) ආගම ආගම කියලා අහන්නෙ ඇයි? මට සාමානය මනුස්සයෙක් විදිහට ප්‍රශ්න අහන්න බැරිද?:confused:
     
    දැන් ඔය කියනවා ඔය MS DOS නෙමෙයි කියල.... උබ කිව්ව පලියට මට එක විස්වාස කරන්න බෑ.... සාදක ඇතිව කිව්වොත් නම් පුළුවන්.... අන්න ඒ වගේ තමයි බෞද්ද දර්ශනේ.... හැම දෙයක්ම සාධක ඇතිව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා.. ඒවා තම තමුන්ගේ බුද්ධි ගෝචර බව අනුව පිළිගන්න එක නැති එක තීරණය වෙනවා....
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙහෙ ඉන්න බෞද්ධ යහලුවො කියන දෙයක් තමයි බුද්ධදර්මය කියන්නෙ විශ්වාසයන් මත පදනම් නොවූවක් කියලා...ක්‍රියාවේ හැටියට ඵල ලැබේ කියලා..
    වෙන ආගම්වල අයට විහිලු කරනවා සුරන්ගනා කතා විශ්වාස කරනවා කියලා...
    එහෙනම් ඇයි ඔයගොල්ලො විතරක්
    මතු සංසාරයක් පෙර සංසාරයක් වගේ දේවල් විශ්වාස කරන්නෙ?:confused: තව ගොඩක් දෙවල් ඔයගොල්ලො විශ්වාස කරනවා නේද? එක එක ලෝකවල් ගැන ,තව මිනිස්සු සත්තු වෙලා උපදින ඒවා වගේ දේවල්.. :confused:මට පොඩ්ඩක් මේ ගැන අපහැදිලියි ..පොඩ්ඩක් තේරුම් කරලා දෙනවද කවුරුහරි...ඔයගොල්ලො මේවා අත්දැකලා තියෙනවද..:confused: නැත්නම් විශ්වාසයන් පමණක්ද?

    යාලුවා බුද්ධාගම කියන්නේ දර්ශනයක්. ඒක ප්‍රායෝගිකව අත්හදාබැලිය හැකි දහමක්. නමුත් සෑම දෙයකම උපකල්පන මත ගොඩනගා ගත් සිද්ධීන් ඇතුලත් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් නවීන විද්‍යාවේ පවා සමහර දේවල් ගොඩනැගෙන්නේ උපකල්පන මත. ඉන්පසු ඒවා ඔප්පු කිරීමට පරීක්ෂණ පවත්වනවා. ඉතින් බුදු දහමෙන් කියැවෙන ඔය සමහර විශ්වාසයන් (පුනුරැප්පත්තිය වගේ) ගැන නවීන විද්‍යාත්මක පරීක්ෂණ සිදු කෙරෙනවා. නමුත් බුදු දහමේ සැබෑ වෙනස තියෙන්නේ එය අර්ථපූර්ණ වශයෙන්ම ප්‍රායෝගික දහමක් වීමයි.
     
    Punaruthpaththiya kiyanne wishwasayak neme. sathya lese pawathina deyak. ekata one tharan udaharana ada samajaye thiyanawa. podi lamai kalin jiwithaya hitapu widiya ehama kiyana ewa..
    me wage aya inne wachanayak waradinakan balagena.
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    යාලුවා බුද්ධාගම කියන්නේ දර්ශනයක්. ඒක ප්‍රායෝගිකව අත්හදාබැලිය හැකි දහමක්. නමුත් සෑම දෙයකම උපකල්පන මත ගොඩනගා ගත් සිද්ධීන් ඇතුලත් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් නවීන විද්‍යාවේ පවා සමහර දේවල් ගොඩනැගෙන්නේ උපකල්පන මත. ඉන්පසු ඒවා ඔප්පු කිරීමට පරීක්ෂණ පවත්වනවා. ඉතින් බුදු දහමෙන් කියැවෙන ඔය සමහර විශ්වාසයන් (පුනුරැප්පත්තිය වගේ) ගැන නවීන විද්‍යාත්මක පරීක්ෂණ සිදු කෙරෙනවා. නමුත් බුදු දහමේ සැබෑ වෙනස තියෙන්නේ එය අර්ථපූර්ණ වශයෙන්ම ප්‍රායෝගික දහමක් වීමයි.
    ප්‍රායෝගික දහමක් කිව්වේ මස් මාලු නොකා කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන එකටද?
    එහෙමනම් ඉතින් අනිත් ආගම්වලත් ඔය විදිහට ජීවත් වෙන අය ඕනතරම් ඉන්නවනේ...
    ඒකට ඉතින් බෞද්ධ වෙන්නම ඕනෙ නැහැනේ නේද යහලුවා..
    :confused: එහෙනම් ඉතින් බුදු දහම විතරයි උතුම් උතුම් කිය කියා අනිත් ආගම් වලට බනින එක අසාධාරනයි නේද?
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Mr, yahaluwa123 Oyata owa denaganna ona wela thiyena chethanawa apita pehediliyi, oka aththatama pirisidu chathanawak nam , hamuduru kenk munagehila ahanna, mama hitanne oyata ona eka neweyi.,,

    mama hitanne oyata buddagama gelapena ekak ne, oya inna widihatama inna,

    god bless u....
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Mr, yahaluwa123 Oyata owa denaganna ona wela thiyena chethanawa apita pehediliyi, oka aththatama pirisidu chathanawak nam , hamuduru kenk munagehila ahanna, mama hitanne oyata ona eka neweyi.,,

    mama hitanne oyata buddagama gelapena ekak ne, oya inna widihatama inna,

    god bless u....

    මටත් හිතෙනවා ඒ ටිකනම්.
     
    thanujaka

    Well-known member
  • ප්‍රායෝගික දහමක් කිව්වේ මස් මාලු නොකා කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන එකටද?
    එහෙමනම් ඉතින් අනිත් ආගම්වලත් ඔය විදිහට ජීවත් වෙන අය ඕනතරම් ඉන්නවනේ...
    ඒකට ඉතින් බෞද්ධ වෙන්නම ඕනෙ නැහැනේ නේද යහලුවා..
    :confused: එහෙනම් ඉතින් බුදු දහම විතරයි උතුම් උතුම් කිය කියා අනිත් ආගම් වලට බනින එක අසාධාරනයි නේද?
    ප්‍රායෝගික කියන එකෙයි මස් මාලු අතරෙයි තියෙන සම්බන්ධය පැහැදිළි කරන්න පුලුවන්ද..............!!!!මෙතන කිසි කෙනෙක් කියල නෑනෙ බුදු දහමෙ ප්‍රයෝගික භාවිතය කියන්නෙ මස් මාළු නොකා ඉන්න එක විතරක් කියල.........!!!!
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    Mr, yahaluwa123 Oyata owa denaganna ona wela thiyena chethanawa apita pehediliyi, oka aththatama pirisidu chathanawak nam , hamuduru kenk munagehila ahanna, mama hitanne oyata ona eka neweyi.,,

    mama hitanne oyata buddagama gelapena ekak ne, oya inna widihatama inna,

    god bless u....
    අනේ යහලුවා එහෙම වැරැදි චේතනාවක්නම් නැහැ.. මම ඇහුවෙ ප්‍රශ්ණ ටිකක් විතරනෙ...ප්‍රශ්ණ අහන එක වැරදියිද එතකොට..? ඔයගොල්ලොත් අනිත් ආගම්වල අයගෙන් ප්‍රශ්ණ අහන්නෙ ඕන තරම් ..ඉතින් මම ඇහුවොත් විතරක් ඒක වැරදි චේතනාවක් වෙන්නෙ කොහොමද?:confused:
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    ප්‍රායෝගික කියන එකෙයි මස් මාලු අතරෙයි තියෙන සම්බන්ධය පැහැදිළි කරන්න පුලුවන්ද..............!!!!මෙතන කිසි කෙනෙක් කියල නෑනෙ බුදු දහමෙ ප්‍රයෝගික භාවිතය කියන්නෙ මස් මාළු නොකා ඉන්න එක විතරක් කියල.........!!!!
    මට එහෙනම් පැහැදිලි කරන්නකෝ ඔය ප්‍රායෝගික භාවිතය කියන්නෙ එහෙනම් මොකක්ද?:confused:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අයියෝ Y2K ප්‍රශ්න අහන්නම තව එකක් හදන් ආවද ඔටුවෝ... ගිහිල්ලා ඔටු කිරි ටිකක් බීලා මැවීම් වාදේ ප්‍රයොගිකද කියල පොඩ්ඩක් තර්කානුකුලව හිතල බලපන්.. උඹට මොලේ දෙන්න අපිට බැහැ.. :( හැම දෙයක්ම නැති දෙයියොන්ගෙන් ඉල්ල ඉල්ල කන්නලව් කරන උඹල ගැන දුකයි බං... :oo:
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    සිංහළයා;10975123 said:

    මේ බොනවද බන් උඹලට වෙලා තියෙන්නේ ඇත්තටම?:oo:... ඉස්සෙල්ල එකෙක් කිව්ව මම DOS කියල දැන් උඹ කියනව මම Y2K ලු.. අනේ හපොයි...:baffled::baffled:
     
    thanujaka

    Well-known member
  • මට එහෙනම් පැහැදිලි කරන්නකෝ ඔය ප්‍රායෝගික භාවිතය කියන්නෙ එහෙනම් මොකක්ද?:confused:
    බුදු දහමෙ ප්‍රායෝගික භාවිතය කියන්නෙ සහෝදරය නිර්වාණ සම්පත්තිය සදහා බුද්ධ දර්ශනය අදාළ කරගන්නෙ කොහොමද කියන එක......ඒකට බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ පංච ශීලය රකින්න කියල......මස් මාළු නොකා ඉන්නව කියන එක ඒ පංච ශීලයෙන් එක් කාරණවක් පමණයි.......මේ පංච ශීලය නිර්වාණ සම්පත්තිය කරා යන ගමනෙදි එකිනෙකා යොදාගන්නෙ කොහොමද කියන එකයි බුද්ධ දර්ශනයේ ප්‍රායෝගික භාවිතය කියන්නෙ...............!!!!
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අනේ යහලුවා එහෙම වැරැදි චේතනාවක්නම් නැහැ.. මම ඇහුවෙ ප්‍රශ්ණ ටිකක් විතරනෙ...ප්‍රශ්ණ අහන එක වැරදියිද එතකොට..? ඔයගොල්ලොත් අනිත් ආගම්වල අයගෙන් ප්‍රශ්ණ අහන්නෙ ඕන තරම් ..ඉතින් මම ඇහුවොත් විතරක් ඒක වැරදි චේතනාවක් වෙන්නෙ කොහොමද?:confused:

    අපෝ නෑ ප්‍රශ්ණ අහන එක හුගක් හොදයි.ඔබ තුමා ඔය තරම් බුදු දහම ගැන උනන්දු නම් ඔය ප්‍රශ්න බුදු දහම ගැන හොදින් දන්න (අපට වඩා ගැඹුරින් තේරැම් කර දිය හැකි) හාමුදුරැවො නමකගෙන් ඇහුවොත් හොද නැද්ද.

    බුදු දහම ප්‍රයෝගික දර්ශනයක් කියන්න පුලුවන් පලවෙනිම කාරනේ තමයි බුදු දහමෙන් මැවුම් වාදය වගේ මනකල්පිත දේවල් ප්‍රතික්ෂේප කිරීම. ඒ වගේම ක්‍රම ක්‍රමයෙන් මිනිසා තමාගේ අධ්‍යාත්මික දියුණුව කරා යොමු ‍කරවීම ඉතා පැහැදිලිව ‍විස්තර කර තිබීම. සමහර ආගම් තමාගේ ආග‍මේ මූලික කරැණු ලියවුණු ලියවිලි පවා කාලෙන් කාලෙට වෙනස් කරනවා නමුත් බුදු හාමුදුරැවො මීට අවුරැදු 2600 කට පෙර කියපු කරැණූ අදටත් නොවෙනස්ව සහ ප්‍රායෝගිකව අත්විදින්න පුලුවන්
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    බුදු දහමෙ ප්‍රායෝගික භාවිතය කියන්නෙ සහෝදරය නිර්වාණ සම්පත්තිය සදහා බුද්ධ දර්ශනය අදාළ කරගන්නෙ කොහොමද කියන එක......ඒකට බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ පංච ශීලය රකින්න කියල......මස් මාළු නොකා ඉන්නව කියන එක ඒ පංච ශීලයෙන් එක් කාරණවක් පමණයි.......මේ පංච ශීලය නිර්වාණ සම්පත්තිය කරා යන ගමනෙදි එකිනෙකා යොදාගන්නෙ කොහොමද කියන එකයි බුද්ධ දර්ශනයේ ප්‍රායෝගික භාවිතය කියන්නෙ...............!!!!

    නිර්වාණ සම්පත්තිය කියන්නෙත් ඔයාලා විශ්වාස කරන දෙයක්නේ නේද? ;)
     
    Status
    Not open for further replies.