මෝහනය කියනදේ ගැන මම හොදට දන්නවා...බුද්ධ දර්ශනයේ ඔය එක එක ආගම් වල,කුරණය, bible එක වගේ පොත් වල තියන එකම තම 100% හරි. මේකෙන් පිට හිතන් එපා කියල නැ.
ඔයාගේ comments වලින් තේරෙනවා ඔයාට මෝහනය ගැන කිසිම අවබෝදයක් නැ කියල. මෝහනය මගින් කලින් ඉපදී සිටිය බව සනාථ කරනවා.
මට පෙන විදියටනන් ඔබට මොහොනය ගැනවත් බුද්ධ දර්ශනය ගැනවත් දැනගන්න ඕනේ කමක් නැ. මඩ ගැසීමේ පරමාර්ථය තියෙන්නේ.

මම නෙවේ මෙතනට මෝහනය ඇදලා ගත්තේ ..
ඔයා බලන්න මුල ඉදලම ත්රේඩ් එක කියවලා..
ඔයගොල්ලොම තමයි පෙර භවයක් ඔප්පු කරන්න මෝහනයක් ඇදලා ගත්තේ...
මෝහන කතාව ඇදලා ගන්නැතුව ඔයාලාට ඔය පෙර භවයක්වත් මතු භවයක්වත් ඔප්පු කරන්න වෙන විදිහක් ඇත්තෙම නැහැ..එහෙම නේද?



හැම දෙයක්ම නැති දෙයියොන්ගෙන් ඉල්ල ඉල්ල කන්නලව් කරන උඹල ගැන දුකයි බං... 