.::: Gamani(ගාමණී) :::.

na machan a wage kisima gon part ekak film eke kohewath naa....jokes gaththat moda jokes newei hondata hina wenna puluwan sira jokes....fights gana kiyanna thiyenneth ekama thamai ekai mama kiwwe meke satan jawanika meeta kalin hadichcha films wala ewata wadaa issarahain thiyenawa kiyala....eka movement ekak thiyenawa ara konda kaarayage (TV eke ad eka yaddith pennanawa) eka nam machan lankave film ekaka kawadawath mama dakala naa...eka lesiyen karanna puluwan movemnt ekakut newei....mata pahadiliwama kiyanna puluwan gewapu gaanata wada honda rasawindanayak film eken labenawa kiyala...

thankz macn.... ehenam aniwa balanna one....
rep++
 
  • Like
Reactions: argan

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මචං ෆිල්ම් එකට පස්සේ බලපු පට්ටම සිංහල ෆිල්ම් එක තමා මේක..ඇහැ පිරෙන්න අඬන්නත් පුළුවන්, බඩ අල්ලන් හිනා වෙන්නත් පුළුවන්. :yes: බලපු නැති අය අදම ගිහින් බලන්න :yes:

    oya thiyenne kattiyage adahas....ow machan "machan" film ekath siraa film ekak...ekath mama desarayak baluwa....eka danna amathaka una meke....ela ela!!!
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    Mamath baluwa. PATTA film eka machan... ayeth balana onee... aniwaaa... Mama baluwa hodama film eka.....
    පට්ටම සිංහල ෆිල්ම් එක තමා මේක
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    hariyata hari machan...mama kiwwe me film eka balapu hama kenekma kiwwe me wage thamai....umbath matarin(S.K) neda baluwe mama wage...welawata eke sounds hadala thibbe....nathnum kalin thibba sounds walin baluwanam film eka epa wenawa.....

    අඩේ සිරා මචන් sound system එක නම් පට්ට කියලා වැඩක් නෑ සුපිරි :yes::yes::yes:.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අඩේ සිරා මචන් sound system එක නම් පට්ට කියලා වැඩක් නෑ සුපිරි :yes::yes::yes:.

    ow bokkatama wadenawa sound eka....habai oka oita wadiya hadala ganna oni...seats ehema melo rahak naa....wadi wela inna giyama epa wenawa...screen eke uda kotas saha side eke kotas penne naa ekath rasa windanayata baadawak film ekak baladdi....matara ta ena honda films okkoma wage enne okatane...ithin oka thawa poddak hadala ganne bari mokada danne naa.....oya sound system eka daanath kochchara kal gattada...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං "ගාමනී" පිටිපස්සේ ෙනාකියන කතාවක් තියනව රියර් අද්මිරල් සරත් වීරසේකර සර්. කතාවට මූලික වෙන්නේ යුද්ධය ඉවරවෙන්න කලින් උඹලට මතක ඇති තරුණ නිර්මාණ කරුවෙකු වන විමුක්ති (සමාවෙයල්ලා මට වාසගම මතක නෑ උගේ) "සුළග එනු පිණිස" කියල හදපු පළමු සිනමා නිර්මාණයට ඉහලම සම්මානයක් ලැබුණා. "සුළග එනු පිණිස" කියල මෙහේ ප්‍රදර්ශන කරපු මේ චිත්‍රපටයට ඉංග්‍රීසි නම විදියට යොදල තිබ්බේ Forsaken Land -"අතැර දැමූ බිම" කියන නම්. මේ චිත්‍රපටය තැනිල තිබ්බේ ත්‍රස්ත තර්ජිත ගම්මානයක ජීවිත වටා. හැබැයි චිත්‍රපටයේ හැටියට මේ ගම්මානයේ මිනිස්සුන්ට තිබ්බ ලොකුම ප්‍රශ්නය ත්‍රස්තවාදය නෙවෙයි. ගෑනුත් එක්ක හැ**නේ කොහොමද කියන එක. ඒකෙ තිබුණේ බල්ලො බලල්ලු වගේ ගස් අස්සේ පදුරු අස්සේ ශාරීරිකව එක්වන මිනිස්සු ගෑනු ගැන.

    චිත්‍රපටිය පටන් ගන්නේ මෙහෙම.....
    පොඩි වලක ග්‍රාමාරක්ෂක භටයෙක් සහ සොල්දාදුවෙක් ඉන්නව.එකෙක් අනික ගෙන් අහනව,
    "උඹ ගංජ ගහල ප්ලේන් එකක ගිහින් තියනවද?. මාර ආතල් බං, හරියට දෙයියෙක් පු‍* ඇරිය වගේ තේරෙන්නේ"

    මේ විකෘතියට විරුද්ධව ඉස්සෙල්ලාම පත්තරයට ලිව්වේ රියර් අද්මිරල් සරත් වීරසේකර සර්. මෙහෙම මර බියේ ඉන්න මිනිස්සුන්ට මේවගේ ලිංගික හැගීම් එන්නේ නැති බව අහන්න දෙයක් නෑ. නමුත් චිත්‍රපටය සම්පූර්ණයෙන් මේ කාරනා විකෘති කරකවා. කැපවීමෙන් සටන් කරන මිනිස්සුන් ගේ සෙබලුන් ගේ මානසිකත්වය බිද දානවා.
    මේ ලිපියට පිළිතුරක් ලියල තිබ්බේ සිංහල සිනමාවේ "මං පොර" කියල හිතං හිටපු තිස්ස අබේසේකර. ඒ ලිපියේ තිබුණේ එකට එක යටි පෙළක් විතරයි. ඒ තමා "නාවික නිලධාරියෙක් මොන පයන්න ද දන්නේ සිනමාව ගැන. සිනමාව ගැන දන්නේ අපි. මේක මාර ම, මාර ම සිරා ම සිරා සිනමා කෘතියක්. අ‍ඩෝ! සරත් වීරසේකරයා, තෝ නොදන්න දේ ගැන කට ගහන්නේ නැතුව හිටු. අපි ඉන්නව විවේචන වලට. තොපි මොනවද සිනමාව විවේචනය කරන්න දන්නේ" ඔන්න ඔහොමයි උනේ. මේ සංවාදය ගියේ දිවයින ඉරිදා සංග්‍රහයේ.
    අවාසනාව, මේ නාවික නිලධාරියාට සිනමා පටයක් කරන්න පුළුවන් වෙන කොට අර බමුණා, සිනමා පොර, තිස්ස අබේසේකර චුත වෙලා ගිහින් තියන එක. හිටිය නම් මිනිහට කට උත්තර නැති වෙන හැටි බලන්න තිබුණා.

    ස්තූතියි මචං, මේ අංකුර විචාරයට.
     
    නියමෙටම කියල තියෙනවා මචන්....ඇත්ත කතාව මාත් ඔය ෆිල්ම් එක බැලුව ෆ්‍රෙන්ඩේක් ළඟ තිබිල ....එකේ නම් කිසිම තේරුමක් නෑ....ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ උඹ කිව්වා වගේම ලින්ගිකත්වය ඇවිස්සිමක් විතරයි....අපේ වගේ සංස්කෘතියකට කොහෙත්ම ගැලපෙන් නැති ලිංගික දර්ශන වගයක් එකේ තියෙනවා (ගැබ්බර කාන්තාවක් ලින්ගීකත්වයේ යෙදෙන සීන් එක)....එක තමයි මාත් කිව්වේ ඒ වගේ මෙලෝ රහක් නැති තේරුමක් නැති චිත්‍රපටි බලන්න ඉන්න සෙනග මේ වගේ වැදගත් ෆිල්ම් එකක් බලන්න නෑ කියල....එහෙම බලද්දී මචන් මේ ෆිල්ම් එකට හොඳම සම්මානයක් ලැබෙන්න ඕනි ෆිල්ම් එකක්....මම හිතන්නේ පිට රට වලටත් මේක යවල ඇත්තේ දැනටමත්....මේ වගේ ෆිල්ම් පෙන්නන්න ඕනි අපේ රටේ සිද්ද වෙච්ච මානුෂික මෙහෙයුම ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව මානව හිමිකම් උල්ලංඝණය කරා කිකිය කෑ ගහන ඔය මහා ලොකු අය්යලාට....එල මචන් ස්තුති අදහසට!!!!