ඩාවින් පරිණාමවාදය සහ බුදුදහම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඩාවින් පරිණාමවාදය සහ බුදුදහම

    බෞද්ධ පරිණාම වාදය බටහිර “වානරයන්” නිරුවත් කරන ආකාරය

    දිනය: 1845 වසරේ සැප්තැම්බර් මස 16 වැනි දින
    ස්ථානය: කැරිබියන් කළාපයේ ඉක්වදෝර සීමාවේ ගැලෆගෝස් දූපත් පෙළෙහි ඇල්බර්මාලේ දූපත අසළ
    කපිතාන් ෆිට්ස්රෝඅයි තම දුර දක්නයෙන් ඈත මුහුදු සීමාව නිරීක්ෂණය කරමින් සිටියේය. ඔහු අසළින් වැදගත් පෙනුමැති, මහත්මයෙකු “HMS බීග්ල්” නෞකාවේ සොල්දර තට්ටුව මත ඒ මේ අත සක්මන් කරමින් සිටියේය.
    “කපිතාන්, ඔබතුමා දැන් මොනව කරන්නද සැරසෙන්නේ?”
    “මේ හරියේ සක්රීුය ගිනි කඳු තියෙනවද කියෙන එක මුලින්ම පරීක්ෂා කරලා ඉන්න ඕන. එයින් පසුව තීරණයක් ගත හැකියි. ඔබට මොනවද වෙන්න ඕනෑ, ඩාර්වින් මහත්මයා? “

    “මට තව ටික දිනක් මේ හරියේ නිරීක්ෂණය කරන්න ලැබුණොත් හොඳයි..ඒත් කපිතාන්, නැව් පන්තිය සම්බන්ධව තීරණ ගන්න දැන් අද්මිරාල් ෆිලිප් පාර්කර් කිංග් මහත්මයත් නැති එකේ, ඒ ගැන හරි තීරණයක් ගන්න ඕනෑ ඔබතුමා නේද?”
    ” මේ නැවේ සුප්රකසිද්ධම මගියා එහෙම කියන එක මට ලොකු ගෞරවයක්..මගේ නම් සැලසුම හැමදාම ඉදිරියටම යෑම තමයි..ඔබතුමා ගැන කිව්වොත්?..මම හිතනවා ඔබේ සැලසුමත් ඉදිරියට යෑමයි කියලා”….



    darwin1.jpg

    චාර්ල්ස් ඩාර්වින් ඈත ක්ෂිතිජයේ හිරු මුහුදේ නාන්නට සැරසෙනු එක් අතකින් සිය නළලත ආවරණය කර ගනිමින් මඳ වේලාවක් බලා සිටියේය…
    “ඔව්!” හෙතෙම මිමිණුවේය…”ඔබතුමා කියපු දේ ආසන්න වශයෙන් නිවැරදියි! ඔබේ සැලසුම ඉදිරියට යන්නයි…මගේ සැලසුම අපි ඉදිරියට යන හැටි දැක ගන්නයි”…..


    278900-evolution_theory_funniest1.jpg

    සත්‍ය වශයෙන්ම චාර්ල්ස් රොබර්ට් ඩාර්වින් මානවයා ඉදිරියට යන සැටි දුටුවෙක්ද?…එය සත්යට වශයෙන්ම ඔහු හා ඔහුගෙන් පසු කරළියට බට බටහිර විදුදර පිරිවර සිතන අන්දමටම “ඉදිරි ගමනක්ද?”..”අධි-පරිණාමයක්ද?”..
    නැතිනම් ඇඟ සීතල කරවන වෙනත් හෙළිදරව්වක් තිබේද?..අපි පසු පසට පරිණාමය වෙමින් සිටින්නෙමුද?…
    මානව පෙළපත ගසින් බැස අන්තර් ජාතික අභ්ය වකාශ මධ්ය.ස්ථානයකට නැඟ ගත්, දිගු, ක්රභමාණුකූළ ගමන් මඟක සැබැවින්ම ආවාද?..
    පොදු මූලාශ්රසයකින් හටගත් නිල්වන් ග්රරහ ලෝකයේ ජීවයෙන් පැණ නැඟී ආ සංකීර්ණ පළමු ක්ෂීර පායීන්ට නෑකම් කියන “ප්රිරමාටේ” නොහොත් වානර ගෝත්ර්යේ ( The Primate Order of Species ) අග්ර ඵලය ලෙස, මුළු ලොවටම අධිපති කම් කියන්නට මානවයා සැකසුණාද?..
    ( For the benefit of any English readers I add to this text in English: Did mankind really spring out from “Hominid” Apes to become “Homo”? or are there more to what meet the eye? )
    නැතිනම් ඇඟ සීතල කරවන වෙනත් හෙළිදරව්වක් තිබේද?..අනෙක් සියළුම සතුන් මේ මහ පොළවේ මූලාශ්ර්යන්ගෙන් ජනිත වෙද්දී, අප පමණක් පරිබාහිරයෙන් කඩා පහත් වුණාද?…
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ….හෝමෝ ජාන කිටුව…. ( Gene pool “Homo”)

    “හෝමෝ” යන්න ලතින් බසින් භින්න වී ආ වදනකි..ලතින් බාසාව යනු, හීබෲ හා ඇරම්යික් මූලාශ්රට වලින් පෝෂණය වූ, බටහිර අදට රජ කරන ඉංග්රී සි, ප්රංිශ, ජර්මන්, ඉතාලි ආදි සියළු භාෂාවන්හි මව් භාෂාවයි..එනම් ලොව සිවුවැනි මහා සම්ප්ර්දාය වන බටහිර ශිෂ්ඨාචාර කළ රෝමානු මහා සම්ප්රිදායේ ( Western Civilisation : Fourth Great Cultural Branch on Earth) මහා භාෂා වෘක්ෂයයි…මෙම බසින් “හොමිනස්” (“Hominus”)නැතිනම් පසු කළෙක එයින්ම විකාශය වූ “හියුමැනස්” (“Humanus”) ( අද මෙයම “හියුමන්” ලෙස ඉංග්රී සි අත්තට විකාශය වී තිබේ ) යන්නෙහි අරුත වන්නේ “මහ පොළවෙන් උපන්” යන්නය..මිනිසා මහ පොළවෙන් උකහා ගත් බව, නො එසේ නම් මහ පොළවේ වැල්ලෙන් ජනිතය ලද බව පැවසෙන්නේ කුමන ග්රවන්ථයේදැයි ඔබ සැම හොඳින් දන්නවා ඇති..ඒ වූ කළී බයිබලයයි..එසේ නම් බටහිර විද්යාහව මිනිසා හඳුන්වා දීම පිණිස යොදා ගනු ලබන “හියුමන්”(“Human”) හෙවත් “හෝමෝ සේපියන්ස් සේපියන්ස්” (“Homo Sapiens Sapiens”) යන්නම බටහිර “ඩොමිනන්ට්” ආගමික මතවාදය වූ ක්රිiස්තියානියෙන් පැණ නැඟී ආ එකක් බව අමුතුවෙන් කිව යුතු නැත..මිනිසා යනු නූතන බටහිර විද්යානවේ ප්රනමුඛ ගවේෂණ ඉලක්කය සහ සාධකයයි..තත්වය එසේ නම්, එයටත් නම් තබා ඇත්තේ ක්රිකස්තියානි මනෝ මූලිකයන්ගෙන් නම්, එම විද්යා ව බෞද්ධ අපට කෙතරම් දුරට පිළි ගත හැකිදැයි ඔබ සැම මඳක් සිතා බලන්න…


    ( ඔබේ දැන ගැනීම පිණිස: ලොව පැරණිතම භාෂාවක් වන ඇරම්යික් බස අදටත් ඊශ්රානයලයේ හා ලෙබනනයේ ආරක්ෂා වී තිබේ..මෙය ජේසුස් වහන්සේ ගේ මව් බසයි..ඒ බස අදටත් ලෝකයේ සක්රීීය බසක් ලෙස පවත්වා ගන්නට කිතුණුවන් මහත් උනන්දුවක් දක්වයි..නමුත් අවාසනාවකට, අපේ බුදු පියාණන්ගේ මව් බස වන පාලිය සක්රී්ය බසක් ලෙස රැක ගන්නට බෞද්ධ කිසිවෙකුට උනන්දුවක් නැත.)
    බටහිර විද්යාසව වෙනුවෙන් පෙනී සිටින්නන් ඔළුවෙන් සිට ගෙන නැතැයි කීවත්, බටහිර විද්යාසවේ හරය, නැතිනම් අභ්යෙන්තර කුහරය, නො එසේ නම් පාදම් මූලයවත් සෑදී තිබෙන්නේ ක්රිරස්තියානි සිතුවිලි රටාවට අනුවමය..එය ප්රනත්යයක්ෂ සත්යවයකි..නමුත් මානව පරිණාමය ගැන අපගේ බෞද්ධ දර්ශණය නම් මහා නුග වෘක්ෂය අත ගා ඉන් කොළ රැගෙන ගෙන ඔබට පෙන්වන්නට පෙර, බටහිර විද්යා ව නම් තුත්තිරි ගස සොලවා, එය වැනෙන්නේ කුමන දිශාවකටදැයි පෙන්වන්නට අවසර දෙන්න…
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ….”සයිනොඩොන්ටස්” වරු….පළමු මැමාලිකයන් (උක්කුං බොමු!)

    මා අර මුලින් සඳහන් කරන්නට යෙදුණු “ප්රිඒමාටේ” ගෝත්රරය නොහොත් මහා වානර ගෝත්රනය පහළ වූයේ මීට වසර මිලියන 40 කට පමණ පෙරය..ඔවුන් ද එසේ විකාශය වූයේ ඊටත් වසර මිලියන 200 කට පමණ පෙර බිහිවූ පළමු “මස්තිෂ්ක බාහික” ( Celebral Cortexes ) සහිත මොළයන් ඇති ජීවින් වන “සයිනොඩොන්ටස්” (“Cynodontus”)වරුන්ගෙනි..මේ සයිනොඩොන්ටස් වරුන් වනාහි ප්රඩථම ක්ෂීරපායීන් අතරට එක්වූවෝය..පාරිසරික සාධක මත ඇතිවූ “ස්වයං වරණයන්” (Natural Selection) ( “ස්වයං වරණය” යනු පාරිසරික සාධක වඩාත් ශක්තිමත්ව ඒවාට ඔරොත්තු දෙන ජීවිහු තෝරා ගැනීමත්, එසේ ඔරොත්තු නොදෙන්නවුන් වඳ වී යාමත්ය..) විසින් “අනුවර්තී විකිරණ” (Adaptive Radiation) හෙවත් ඒ, ඒ පාරිසරික ප්ර තිරෝධයන්ට අනුවර්තනයව හැඩ ගැසුණු ශාරීරික පරිණාමික දිශාවන් ඔස්සේ, ඒ, ඒ මැමාලික නොහොත් ක්ෂීරපායී ජීවි විශේෂ යොමු කරන ලදී…

    ….”යුරාකොන්තා” වරු….( මෙන්න ගස් නඟිනෝ! )

    වසර මිලියන 120 ක පමණ කාළයක් මෙලෙස ගත විය..ඉන් පසුව ක්රකමයෙන් මේ ක්ෂීරපායීන්ගේ ආදිතම මුතුන් මිත්තන් වන සයිනොඩොන්ට් වරුන්ගෙන් ශාක මත ඇති ආහාර හා කුඩා කෘමි සතුන් පසු පස්සේ ලුහු බඳින ජීවි විශේෂයක් පහළ විය..මේ වූ කළී “යුරාකොන්තා” (Eurachontas) වරුන්ය..යුරාකොන්තා වරුන්ගෙන් හටගත් ජීවිහු භූමියේ ආහාර සෙවීම පසෙක තබා ක්‍රමයෙන් යෝධ තුරු කඳන් මත ආහාර සෙවීමේ ජීවන රටාව ඇරඹූහ..ක්‍රමානුකූලව ඔවුහුද මහපොළව අතැර ගස් මුදුන් මතටම වී ගත්හ…

    …ප්රිතමාටමෝර්ෆාවෝ – පළමු “වානර” ප්‍ර‍භේදය … ( බුකුං, බුකුං, බුකුං! )

    මේ වනාහි වානරයන්ගේ මූලිකයන්ය. ඉහත කී යුරකොන්තාවන් ක්රනමයෙන් ගස් මුදුන් මත වාඩි ලා ගැනීමත් සමඟම, උන් කාළානුරූපීව තුරු මතම නේවාසික වන අනු- ප්‍ර‍භේදයක් ලෙස විකාශය වූහ..ප්රිාමාටමෝර්ෆාවෝ (Primatomorphas) මෙතැනින් පැණ නැඟී ආවෝය..සැලකිල්ලෙන් බලන්න..වානරයන්ගේ ගෝත්ර ය වන “ප්රිීමාටේ” හි ලතිනාකාර මූලාරම්භය මෙසේ සැකසේ..
    ඉතාම නිවැරදිව කියතොත් නූතන වානර පෙළපතේ ආදිතම මී මුත්තණුවන් වන්නේ මේ ප්රි මාටමෝර්ෆාවන් අතර සිටි ප්ර භේදයක් වන “ප්ලේසියාඩැෆිෆෝර්ම්” (Plesiadepiformes) වරුන්ය..මොවුන් සතුව දිගු පූර්ව බාහු යුග්මයන්, තුරු මත සංචරණය කළ හැකි අපර බාහු යුග්මයන්, ගසින්, ගසට, අත්තෙන්, අත්තට දිගු පිමි පනින විට සමතුලිතතාවය රැක ගැනීමට උපකාරී වන දිගු වලිගය, හිස දෙපස ඇස්, හා සියුම් හා කුඩා වූ දේ දැක ගැනීමේ හැකියාව, නියපොතු ආදිය මනාව සැක සී තිබිණි…
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    …සිමියන් වරු…( Simians )

    මීට වසර මිලියන 46 හෝ 48 කට පමණ පෙර පහළ වූ නූතන වඳුරන්ගේ ඉතාම සමරූපී මූලික අවස්ථාව වන්නේ “සිමියන් වරුන්ය”..වත්මන් වානරයන් සතු ඉතා ගැඹුරු ලොම් කබාය, සම වර්ණ සහිතව මුල් වරට, “ජැංඩි පහට” ඇන්දෝ මේ “සිමියන්” ඉලන්දාරීන්මය..
    ….ප්රිසමාටේ වරුන්….( මම මන්කී හනුමන්තා! වඳුරන්ගේ මහදැනමුත්තා)
    Primates නැතහොත් මහා වානර ගෝත්රනය මෙලෙසින් ඇරඹුනේ මීට වසර මිලියන 40 ත් 42 අතරය..මේ මහා වානර ගෝත්ර්ය ක්රතමානුකූලව ප්රයධාන කොටස් දෙකකට ශාඛනය විය..ඒ වූ කලී “තෙත් වූ නාසයන් සහිත වානරයන්” වන ” ස්ට්රෙශසරිනි”( The Strepsirrhinis) වරුන් හා වියැළි නාසයන් සහිත වානරයන් හෙවත්, බටහිර විද්යාhව විසින් “මිනිසා” අයත් වානර කුලකය ලෙස හඳුනා ගෙන ඇති ” හැප්ලොරිනි” (The Haplorrhinis) වානරයන්ය..ස්ට්රොසරිනියන් එවක සිටම අසරණියන් වූ නිසා, අප මෙතැන් සිට අපේ යැයි කියන ප්ර භේදය වන වියළි නාස් සහිත හැප්ලොරිනියන් සමඟ පෙරට ගමන් කරමු..හැප්ලොරිනි කොටසේ වානරයන් කල් යත්ම තවත් ප්රමභේද ද්විත්වයකට බෙදී වෙන් විය..ඒ වනාහි “ප්ලැටිරිනි” (Platyrrhini) හා “කැටාරිනි” (Catarrhini)යන ප්රලභේද යුග්මයයි…මෙතැනින් අපට අදාළ වන්නේ කැටාරිනි සුපිරි පවුලයි..


    ….ප්‍රිමාටේ වරුන්….( මම මන්කී හනුමන්තා! වඳුරන්ගේ මහදැනමුත්තා)

    Primates නැතහොත් මහා වානර ගෝත්රදය මෙලෙසින් ඇරඹුනේ මීට වසර මිලියන 40 ත් 42 අතරය..මේ මහා වානර ගෝත්ර්ය ක්රතමානුකූලව ප්රයධාන කොටස් දෙකකට ශාඛනය විය..ඒ වූ කලී “තෙත් වූ නාසයන් සහිත වානරයන්” වන ” ස්ට්රෙශසරිනි”( The Strepsirrhinis) වරුන් හා වියැළි නාසයන් සහිත වානරයන් හෙවත්, බටහිර විද්යාhව විසින් “මිනිසා” අයත් වානර කුලකය ලෙස හඳුනා ගෙන ඇති ” හැප්ලොරිනි” (The Haplorrhinis) වානරයන්ය..ස්ට්රොසරිනියන් එවක සිටම අසරණියන් වූ නිසා, අප මෙතැන් සිට අපේ යැයි කියන ප්ර භේදය වන වියළි නාස් සහිත හැප්ලොරිනියන් සමඟ පෙරට ගමන් කරමු..හැප්ලොරිනි කොටසේ වානරයන් කල් යත්ම තවත් ප්රමභේද ද්විත්වයකට බෙදී වෙන් විය..ඒ වනාහි “ප්ලැටිරිනි” (Platyrrhini) හා “කැටාරිනි” (Catarrhini)යන ප්රලභේද යුග්මයයි…මෙතැනින් අපට අදාළ වන්නේ කැටාරිනි සුපිරි පවුලයි..


    ….කැටාරිනි සුපිරි පවුල….( The “Superfamily” of Catarrhini )

    ජීව විද්‍යාවේ වර්ගීකරණ‍යේ, ජීවි පවුලට නොහොත් Family වෙත හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි..එයින්ම අප බොහෝ ජීවින් ගේ නෑදෑයින් හඳුනා ගන්නෙමු..උදාහරණයක් ලෙස: අපේ ජාතියේ අනගිභවනීය සළකුණ වන සිංහයා, නොහොත් ප්‍රතාපවත් වන රාජයා සහ ඔබේ දෙපා මුල දැවටෙමින් ඔබෙන් යමක් නිරතුරුවම ඉල්ලන පුළුන් කොට්ට අත් දෙක ඇති අපේ බළල් රාළහාමී එකම “පවුලේ” අයියා, මලෝ ය ( The cat family )…සුපිරි පවුලක් යනු මෙවැනි පොදු ලක්ෂණ සහිත පවුල් කීපයක් එක්වී සෑදෙන මහා පවුලකි.. ( SuperFamily is a denominator of a collection of families with common ancestrial and featuristic roots )..දැන් මෙතන වඳුරු සුපිරි පවුලේ නමත් “කැටාරිනි” නිසා, මම දුන් උදාහරණය වන “කැට් ෆැමිලි” සමඟ පටලවා ගන්නට එපා..අපි මේ කතා කරමින් ඉන්නේ වඳුරන් ගැන මිස පූසන් ගැන නොවේ..
    කැටාරිනි සුපිරි පවුලෙන් මහා ප්රsභේදයන් යුග්මයක් පහළ විය..ඔවුහු වනාහි
    1. පැරණි මහා වානරයෝ හෙවත් සර්කොෆිතේකොයිඩියාවෝ ( The old world Great Apes or Cercopithecoideas)

    2. සාමුවන් නොහොත් හෝමිනොයිඩියාවෝ ( Apes or Hominoideas )…

    මේ හෝමෝනොයිඩියාවෝ ඉන් පසුව වේගයෙන් විකාශය වී වර්තමාන වානර කුලයන්ටත්, මිනිසාටත් “පනින්ට ඉණිමං බැන්ද” වග බටහිර මානව පරිණාමයේ එන මතයයි..
    අප ආ යුත්තේ මෙන්න මෙතැනටය…මේ වනාහී මා මුලින් ප්‍රධාන මාතෘකාවක් බෝල්ඩ් අකුරෙන් යොදා ඔබට හඳුන්වා දුන් “හෝමෝ” නම් ජාන කිටුවේ මූලාරම්භය බව බටහිර විදුදරයන්ගේ මතයයි…මිනිසා බිහිවූ සහ මිනිසා සංවර්ධනය කළ “හෝමෝ” ජාන කිටුවේ මුල් මෙසේ මෙලොවට විකාශය වී පහළ විය…
    මේ පහළ වීම සිදුවූයේ මීට වසර මිලියන 15 ත් 20ත් අතර කාලයකදීය…
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ….මිනිසා නොහොත් “අපේ බුවා”….( Human or the Ape of ours)

    අපේ එකා එළියට බහින්නට පටන් ගන්නේ දැන්ය..මෙතැන් සිට ඇති මානව විකාශන කතාව, බුදුන් අදහන බෞද්ධයෙකු ලෙස මම එකහෙළාම ප්රතතික්ෂේප කරමි..මේ කතාව ඉතා සැකෙවින් ඔබට කියන්නේ වානරයාගෙන් මානවයා පරිණාමය වූ ආකාරය ගැන බටහිරයන් පවසන මතයට ඉතාම කෙටියෙන් හැඳින්වීමක් ඔබට කළ යුතුම නිසාය…බුදු දහමේ එන පරිණාම වාදයට අත තබන්නට පෙර බටහිර තුත්තිර ගසත් සොළවා සිටිය යුතුය..ඔබට මේ දෙක සංසන්දනය කර ගත හැකි සංසන්දනාත්මක පදනමක් ( Comparative Basis ) හමුවන්නේ එවිටය..

    ….අප්‍රිකාවෙන් ඇරඹුම….( Waka waka eh, eh, Zamina mina Zanghalewa…This time for Africa )

    හෝමෝ හැබිලිස් ( Homo Habilis ) -


    මීට වසර මිලියන 2.2 – 2.9 ත් අතර පහළව දිවි ගෙවූ පළමු මානවයන්ය..රිචඩ් ලීකි හා මීව් ලීකි විසින් 1972 වසරේදී කෙන්යාවේ “තුර්කානා” විල අසළින් මොවුන්ගේ පළමු ෆොසිල සාධක සොයා ගන්නා ලදී..ගල් ආයුධ ආදී සොබා දහමෙන් උකහා ගත් යම්, යම් දෑ මුල් කරගෙන පුංචි, පුංචි මෙවලම් තැනීමෙන්, මිනිසා විසින් නිමවන දෑ ඇරඹූවෝ මොවුහුය..
    හෝමෝ ඉරෙක්ටස් (Homo erectus) -
    නෙදර්ලන්ත ජාතික විදුදර ඉයුජීනි ඩුබොයිස් විසින් 1882 වසරේ මුල් වරට හඳුන්වා දුන් මොවුහු මීට වසර මිලියන 1.7 කට පමණ පෙර කෙන්යාවේ තුර්කානා විල් අසබඩ පිහිටි මහා ජලාශ්රි.ත ප්රපදේශ වලින් විකාශය වී, ඉක්බිති වෙනත් අනු ප්රවභේද ලෙස යුරෝපයටත්, ඉන්දු අර්ධ ද්වීපයටත්, චීන හා තායිලන්තාශ්රිවත භූමි කලාපයටත් විකාශය වූවෝය..වත්මන් මිනිසාට සමාන “හිස කෙස්” මුල් වරට මොවුන් සතුව පැවති බව විදුදර නිගමනයයි..බටහිර මතයට අනුව ගින්න මුලින් භාවිතයට ගත්තෝද, කපන කොටන සැත් ආයුධ මුල් වරට සොයා ගත්තෝද මොවුහුය..වත්මන් මිනිසාට සිරුරින් මොවුන් බෙහෙවින් සමාන බැව් කියති..

    හෝමෝ ඇන්ටෙස්සර් (Homo Antecessor) -

    මේ වනාහි කළක් මේ මහ පොළවේ සිට පසුව වඳවී ගිය මානව ප්රිභේදයක් ලෙස සැළකෙන “හෝමෝ නියැන්ඩතාල් මානවයාගේ” හා “වත්මන් මානවයා වන හෝමෝ සේපියන් මානවයාගේ” යන දෙදෙනාගේම පොදු මුතුන් මිත්තා බවට සැළකේ..මොවුහු අප්රිතකාවේ ඉතිරි වූ මානව මූලාශ්රබ වලින් පැන නැංගේ මීට වසර පන් ලක්ෂයත් – හත් ලක්ෂයත් අතර කාළයේදීය..අප වැඩි වශයෙන්ම අවධානය යොමු කළ යුත්තේ මෙන්න මෙතැනටය..
    මේකාගෙන් හෝමෝ නියැන්ඩතාල් නම් කළක් ජීවත් වී මෙලොවින් වඳවී ගිය හෙවත් ඉන් ඉදිරියට විකාශය නොවූ නියැන්ඩතාල් මානවයා පහළ විය..එමෙන්ම මේ මානවයාගේ ජාන කිටුවේ ඇති ජාන සමඟ වත්මන් හැලි වඳුරන්ගේ ජාන 99% ක්ම ගැළපෙතත්, වර්තමාන හෝමෝ සේපියන්ස් වරුන්ගේ හඳුනා ගැනීමේ ජානයක් වන FOXP2 ජානය හෝ එහි ආරම්භක ජානයක් මේකාගේ සිරුරේ කොතැනකවත් තිබුණාදැයි සොයා ගෙන නැත..ඒ ගැන නිසි සාක්ෂියක්ද නැත..
    නියැන්ඩතාල් ගෙන් අප ආවේ නැත..නැවතත් කියමි..නියැන්ඩතාල් සිට වඳවී යන ලදී..එසේ නම්..මේ මානව-වානරයාගෙන්, වානර මූලාශ්රට සහිත මානවයන් සහ මුලින්ම වඳ වූවා හෝ නැතිනම් පරිණාමයේ වෙනතකට හැරුණා වන්නට බැරිද?…”මිනිසා” ලෙස අප දන්නා හෝමෝ සේපියන්ස් මෙතැනින් නො ආ බව දැන්, දැන් හෙළි වන්නට පටන් ගෙන තිබෙන්නේ මේ කරුණ නිසා විය නොහැකිද?…
    දැන් හොඳ හුස්මක් ගෙන මෙන්න මේ දෙස දැඩි අවධානයකින් බලන්න…
    හෝමෝ සේපියන්ස් කරළියට එන්නේ මෙතැන් සිටය..මීට වසර එක් ලක්ෂ හැත්තෑ පන් දහසත්, දෙලක්ෂයත් අතර කාළයකදී, අප්රිකකාවේ වර්තමාන කෙන්යාව, ඉතියෝපියාව හා එරිත්රි යාව ආශ්රි තව පැවති බව කියන විශාල ජල පෝෂක පෙදෙස් වල මුල් වරට “හෝමෝ සේපියන්ස්” හෙවත් වර්තමාන මානවයන් බිහි වූ බව දැනට විද්යාමවේ වැඩි වශයෙන්ම පිළි ගන්නා කතාන්දරයයි..

    බලන්න හෝමෝ සේපියන්ස් යන ගමන් මඟ..

    හෝමෝ සේපියන්ස් මීට වසර 150,000-200,000ත් අතර පහළ වී “අවාශ්” නම් ජල පෝෂක කළාපයෙන් ඉකුත්ව පැතිරී යති..
    වසර 55,000 – 70,000 කටත් එපිටදී – මෙලෙස විකාශය වන මිනිසා සිය ශරීරයෙන් පරිණාමය සමඟ මනසින් සහ ක්රි.යාකාරකම් වල ” මහා පිම්මක් ඉදිරියට පැන” ඥානසම්බන්ධී වූ හෙවත් සෙසු සියළු සතුන් අබිබවා මොළයෙන් වැඩ ගැනීම ඇරඹිණි…( “The Great Leap forward” or Development of Cognitive skills and behavioral patterns with extreme resemblences to modern man)
    වසර 50,000 කට පමණ පෙර වත්මන් පුරුෂ මානවයා සතුව පමණක් පවතින “වයි” ක්රෝකමසෝමය (The “Y chromosome” සහිත මානවයන් නොහොත් “ආදම් මානවයන්” (Adam)බිහිවීම..මෙය “Y” එකදර්ශ ඛාණ්ඩයේ (Haplotype Group)ඇරඹුමයි…ජාන ඉංජිනේරු විද්යා වේ එන “එකදර්ශයන්” හෙවත් Haplotypes යනු ඩී.එන්.ඒ හා බැඳුණු ප්රෝ“ටීන අනුදාමයන් හෙවත් “ක්රෝ මසෝමයන්” හි අන්තර්ගත ඇලීලයන් එක හා සමාන ස්ථාන වලින් එකිනෙක හා සම්බන්ධ වීමය..ඒකදර්ශ ඛාණ්ඩයන් යනු එලෙස පොදු මූලාශ්රිලත ඒක දර්ශයන් සහිත සමූහයන්ය..

    වසර 50,000 – 30,000 කටත් පෙර කාළයේදී මෙකී මානවයන් ආසියාවට, යුරෝපයට සංක්‍රමණය වීම..
    දැන් හෝමෝ නියැන්ඩතාල් සහ හෝමෝ ෆ්ලෝරෙන්සියැස් නම් හෝමෝ සේපියන්ස් ගේ නෑදෑ ප්රමභේද දෙක ගමන් කළ දිශාව බලන්න..
    හෝමෝ සේපියන්වරු “ආර් වන් බී ඓකදර්ශ සමූහයට” (R1 Haplotype group)අයත් වන අතර ඉහත කී ගෝත්‍ර දෙක අයත් වන්නේ “ආර් ටූ” නම් ඓකදර්ශ සමූහයටය ( R2 Haplotype Group of Y)..මොවුහු මීට වසර විසි දහසකට පමණ පෙර ” සහ මුලින්ම මෙලොවින් වඳ වී ගියහ”..නැවතත් කියමි..සහමුලින්ම වඳවී ගියහ…
    මගේ මිතුරු සිංහලයිනි! උක්ත හෝමෝ ඛාණ්ඩයන් දෙක යම් කරුණක් නිසා වඳවී ගියේ නම්, ඔවුන්ගේ හා හෝමෝ සේපියන් වරුන්ගේ ශාරීරිකව මහා වෙනසක් නැතැයි බටහිරයන් පවසන නිසා, ඒ වඳවී යාමේ සාධකයම හෝමෝ සේපියන්වරුන්ටත් බලපා ඔවුන්ද මිහිතලයෙන් වඳවී ගියේ නැත්තේ ඇයි? ඔවුන් සැම එක පවුලේ නම්, එකට වඳවී නොගියේ ඇයි? සේපියන් වරු පමණක් රැකෙන අමුතු ශක්තිය කුමක්ද?
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ….තර්කය….

    ඉහත මා ඔබට සැකෙවින් ගෙන හැර දැක්වුවී මානව පරිණාමය පිළිබඳව බටහිර අදහසය..මේ අදහස බුදු දහමේ මානව පරිණාමය පිලිබඳව අදහසට බෙහෙවින්ම පටහැණිය..මෙකී ඩාර්වින්ගේ සහ සෙසු බටහිර විද්යාදර්ථීන්ගේ මානව පරිණාමය අදහස අද අවාසනාවකට මෙන් අපේ රටේ විදුහල් වල සහ සරසවි තුල පුන, පුනා ඉගැන්වේ..කුමක් කරමුද? ඉහත පරිණාමය සම්බන්ධ අදහස ඇසුරෙන් පරිණාම වාදයට එරෙහිව ගොණු වී ඇති හා ගොණු කළ හැකි තර්ක මෙලෙසය…

    1. කරුණාකර මේ කාල අන්තරයන් වෙත දැඩි අවධානයක් යොමු කරන්න..
    සයිනොඩොන්ටස් වරුන්ගෙන් යුරොකොන්තා වරුන් පහළ වන්නට වසර මිලියන 160 ක් පමණ කාළ අන්තරයක් ගත විය..යුරෝකොන්තාවරුන්ගෙන් ක්රිමාණුකූලව මූල වානරයන් වන සිමියන් වරු පහළ වන්නට තව වසර මිලියන 80 ක් පමණ ගත විය..ඒ වානර සිමියන් වරුන්ගෙන් හෝමෝ ජාන කිටුවේ මූලාරම්භ පහළ වන්නට තව වසර මිලියන 30 ක පමණ අන්තරයක් ගත විය..අන්තිමේදී මේ සියල්ලටම වඩා අතිශය සංකීර්ණ වූ “මිනිසාගේ විකාශය” මේ අද පවතින තැනට පත් වන්නට ගත වී ඇත්තේ වසර මිලියන 2.5 ක අන්තරයකි..එයිනුත් මිනිසා මේ සියල්ලටම වඩා වැදගත් “මානසික වර්ධනය” හෙවත් මනෝ පරිණාමය ළඟා කරගෙන ගත වී ඇත්තේ තවමත් වසර 50,000 ක් පමණ සාපේක්ෂව ඉතාම සුළු කාළයක් පමණි…!!!
    ඉතාම සරළ දේහ ඇති මූල ක්ෂීරපායින්ගෙන්, ඉතාම සරල, සොච්චම් වෙනස් කම් ඇතුව වානර මූලයන් තුරු මුදුන් මතට සංක්ර!මණය වන්නට වසර මිලියන සිය ගණන් ගත වෙද්දී, අතිශය සංකීර්ණ මිනිස් දේහය සැකසීමටත්, ඉන් අනතුරුව වඩාත්ම දුෂ්කර වන “උසස් වූ මනසක් හා බුද්ධියක් පහළ වී” මිනිසා මහා ඉදිරි පිම්මක් පැන මේ ලෙස තෙද විකුම් පාන්නට, සාපේක්ෂව ගිණිය නොහැකි තරම් කුඩා “සොච්චම්” කාලයක් ගත වී ඇත්තේ ඇයි????….

    මේ ලෝකයේ පොදුවේ පවතින ධර්මතාවයක් වනුයේ “වැඩක් අමාරු වන තරමට, සංකීර්ණ වන තරමට, ඒ සඳහා ගත වන කාළය වැඩිවේ” යන්නය..එසේ නම් ඒ න්යාොය මේ බටහිර පරිණාම වාදය හමුවේ බල නොපාන්නේ ඇයි???..වැඩේ සංකීර්ණ වෙන තරමට ගතවන කාළය එන්න, එන්නම අඩුවීමක් මෙතැන් පමණක් දකින්නේ ඇයි?

    ( Diminishing margins of sequence or a down-ward slope in trend observations of duration intervals!! Why would it happen that way??)

    2. සයිනොඩොන්ටස් වරුන්ගෙන් විකාශය වූ එකම ක්ෂීරපායී ජීවි ප්රුභේදය වානරයෝ නොවෙති..අද ලෝකයේ වඩාත් වැදගත් හා සංකීර්ණ දේහ ධාරීන් වන ක්ෂීරපායි ජීවි කොට්ඨාශ පහළ වූයේද ඒ පොදු නෑයාගෙන්මය..උදාහරණ ලෙස මුහුදු පිමිංගලයන් හෙවත් ඩොල්ෆින් මසුන්ද, තල්මසුන්ද, වවුලන්ද, මූසිකයන්ද, යනාදි ලෙස අද මෙලොව සිටින ඇත්, අස්, සා, ගව මහීෂාදීන් තෙක් කිරි බී වැඩෙන ගෝත්රදය විදාරණය වූයේ මේ පොදු මූලිකයාගෙන්මය.. කිරි බී වැඩෙන්නන්ගේ තත්වය එය නම්, වානරයෝ පමණක් මේ තරම් දුරක් ගියේ ඇයි..වානරයා මෙතරම් දුරක් ඇරලූ ස්වභාවික වරණ වාදය, හා ඒ හා බැඳුණු අනුවර්තී විකිරණය, ක්ෂීරපායීන්ගේ අනිත් ජීවින්ට බල නොපෑවේ ඇයි???…ජීවියා අනුවර්තනය වන්නේ පාරිසරික සාධකයන්ට අනුව නම්, වානරයා මේ තරම් මහෝඝයෙන් යුතු, මේ තරම් බුද්ධියෙන් විභූතිමත්, මේ තරම් ශිෂ්ඨ සම්පන්න මිනිසෙකු කරන්නට බලපෑ පාරිසරික සාධක වෙනත් ජීවින්ට බල නොපෑවේ ඇයි??.. මේ වර්ගයේ එකම, එක ජීවි විශේෂයක් පමණක් මහ පොළවේ සිටින්නේ ඇයි??..කුමක් ද ඔවුන්ට පමණක් බල පෑ මහා සාධකය?…මේ ලෝකයේ සිටින අනිත් සියළු ජීවි විශේෂ දෙස බලන්න..මොවුන් සියල්ල ඒකාකාරී ගමන් මඟක යද්දී..ආහාර සොයා ගැනීම, නින්ද, සංචරණය හා ලිංගික, අලිංගික ක්රඅම වලින් ප්රනජනනය පමණක් ඔවුන්ට උරුමව තිබියදී, අප පමණක් මේ තරම් වෙනස් ඇයි?..මේ තරම් සංකීර්ණ ඇයි??..මේ තරම් බුද්ධිමත් ඇයි?…අපව අන්තර් ජාලයකින් එකිනෙකා හමුවන තැනට ගෙන ආ ඒ පරිණාමික පාරිසරික සාධක වෙනත් ජීවින් හමුවේ අවලංගුද?…
    අපේ මොකක් හෝ බරපතළ නොගැලපෙන කමක්, මේ මහ පොළවේ පරිසරය හා තිබෙනවා නොවේද?

    අනෙත් සතුන් පසෙක තබමු..අපත් සමඟ පොදු මූලාශ්රව බෙදා හදා ගන්නා බව කියන, අපගේ මුල් නෑයන් ඔවුන්ගේද මුල් නෑයන් බව කියැවෙන, වානර වර්ග මේ මොහොත වන විටත් මේ මහපොළව මත ඇවිදිති..ගෝරිල්ලන්ය, චිම්පන්සීන්ය, රිලවුන්ය, ගිබන්ය, ඔරන්ග් ඔටන්ය, කියන මේ වානර ගෝත්රනයන්හි මුතුන් මිත්තෝද, අපේ මුතුන් මිත්තන් සමඟ තුරු හිස් මත සැපසේ සිටියා නම්, අපේ මුතුන් මිත්තන් ගසෙන් බස්සවා, රොකට් තුළට නැංවූ පරිණාමය අඩුම තරමේ ඒ වානරයන්ගේ මුත්තන්ට බල නොපෑවේ මන්ද???…
    3. වානර-මානව මූලික අවදියන් යැයි සළකන “නියැන්ඩතාල්” සහ “ෆ්ලොරැන්සියස්” වරු හෝමෝ ඛාණ්ඩයේ අනිත් සගයන් දෙදෙනා ලෙස සිට වඳවී ගියහ..එසේ “මානව” යැයි සැළකෙන ගෝත්රෙ දෙකක් පොළවෙන් අතු ගෑවී යන්නට බලපෑ සාධක, එවකට ඒ ගෝත්ර” හා ශාරීරිකවත්, මානසිකවත් මහා වෙනස් කමක් නැති, “සේපියන් වරුන්ට” බලපා ( මේ සැමට ඇත්තේ පොදු ජාන පූලයන් නම්) ඒ සේපියන් වරුන්ද ඒ සමඟම වඳවී නොගියේ මන්ද?…
    මේ නූතන විද්‍යාව නිරුත්තර වී ඇති බල සම්පන්නම තර්ක ත්‍රිත්වයයි..මේ හැර ඒ, ඒ ජීවින්ගේ ජාන, ශාරීරික හා මානසික පැවැත්ම සම්බන්ධ ව ගොඩ නැඟී ඇති තර්ක් රාශියක් ඇත..ඒ සියල්ල මෙහි ලෑමට ඉඩ කඩක් නොමැති හෙයින් මෙලෙස ප්‍රධාන තර්ක තුන පමණක් ඔබ වෙත ගෙන එමි..ඉඩ කඩක් ලැබුණහොත් අනාගතයේ ඒ සියල්ලද ගෙන ඒමට සූදානමෙන් සිටිමි..නමුත් බුදු සමයේ එන පරිණාම වාදයේ විශිෂ්ඨත්වය ගැන සඳහනක් කරන්නට මේ තර්ක ත්‍රිත්වය මත පමණක් සිට ගැනීම ප්‍රමාණවත්ය..

    නිරුවත් කර ගත් විට ශාරීරිකව බොහෝ සත්ව කොට්ඨාශයන්ට වඩා බෙහෙවින් දුර්වල අප පමණක් මේ හැම කඩුල්ලෙන්ම පනින්නට තරම් බලසම්පන්න වන හේතුව කුමක්ද?..


    ඒ සදහා මේ ලිපියේ අනෙක් කොටස කියවන්න http://www.elakiri.com/forum/showthread.php?t=1183480
     
    Last edited:

    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    ලස්සනට කතාව ගොතලා තියෙනවා ..මේක කෙටි කතාවක්ද? නව කතාවක්ද? :D:D
    මොකක් වුනත් කමක් නැහැ ජනාදි පති සම්මා
    නයක් දෙන්න වටිනවා මේ හැකියාවට..:yes::lol::lol::rofl:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ලස්සනට කතාව ගොතලා තියෙනවා ..මේක කෙටි කතාවක්ද? නව කතාවක්ද? :D:D
    මොකක් වුනත් කමක් නැහැ ජනාදි පති සම්මා
    නයක් දෙන්න වටිනවා මේ හැකියාවට..:yes::lol::lol::rofl:

    :D:D:D මම හිතුවා අන්තිමේ දී ඔය ටික කියයි කියලා. උඹ වගේ අවජාතක මන්ද බුද්ධික‍යොන්ට තේරැම් ගන්න බෑ නේද අඩු ‍ගානේ නවකතා කෙටි කතා කියන්නේ මොකක්ද කියන්නවත් දන්නේ නෑ.අයියෝ දෙවියන්වහන්සේ උඹ වගේ නූගුන අවජාත‍කයෝ මැව්වා‍නේ මේ ලෝකෙට:lol::lol::lol:
     

    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    :D:D:D මම හිතුවා අන්තිමේ දී ඔය ටික කියයි කියලා. උඹ වගේ අවජාතක මන්ද බුද්ධික‍යොන්ට තේරැම් ගන්න බෑ නේද අඩු ‍ගානේ නවකතා කෙටි කතා කියන්නේ මොකක්ද කියන්නවත් දන්නේ නෑ.අයියෝ දෙවියන්වහන්සේ උඹ වගේ නූගුන අවජාත‍කයෝ මැව්වා‍නේ මේ ලෝකෙට:lol::lol::lol:
    කේන්ති ගියාද ? :eek:
    උබ වානරයෙක් කියලා කියාගන්න උබ සතුටු උනාට මට බැහැ බන් එහෙම මිනිස්සුන්ට වානරයො කියලා
    අපහස කරන්න :sorry:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කේන්ති ගියාද ? :eek:
    උබ වානරයෙක් කියලා කියාගන්න උබ සතුටු උනාට මට බැහැ බන් එහෙම මිනිස්සුන්ට වානරයො කියලා
    අපහස කරන්න :sorry:

    අයියෝ කේන්ති ගියේ නෑ හිනා යනවා උඹල ගැන පිටපිටම නොකියා කියනවා උඹලා අවජාතකයෝ කියලා. ලිපිය කියවපන් හොදට එතකොට තේරෙයි උඹලා තාම වානරයන් තරමටවත් පරිණාමය නොවුනු අවජාතකයෝ රොත්තක් කියලා. උඹලට උත්තර දෙන්නේ අපි කේන්තියෙන් නෙවෙයි හරි සතුටින්.
     

    2YK

    Member
    Sep 20, 2011
    58
    5
    0
    අයියෝ කේන්ති ගියේ නෑ හිනා යනවා උඹල ගැන පිටපිටම නොකියා කියනවා උඹලා අවජාතකයෝ කියලා. ලිපිය කියවපන් හොදට එතකොට තේරෙයි උඹලා තාම වානරයන් තරමටවත් පරිණාමය නොවුනු අවජාතකයෝ රොත්තක් කියලා. උඹලට උත්තර දෙන්නේ අපි කේන්තියෙන් නෙවෙයි හරි සතුටින්.

    :lol::lol::lol:
    මුන් වානරයොන්ටත් අන්තයි.අවජාතක හැත්තක්.
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    thank you machan suddo dannawa machan bududahama newarade kiyala but macan mechara kalayak genapu tharka siyalla wenaswenahinda kawuruthe saddanathuwa innawa
    ape modayo suddage 1 bala bvala innawa . moda yakku
     

    thanujaka

    Well-known member
  • :lol::lol::lol:
    මුන් වානරයොන්ටත් අන්තයි.අවජාතක හැත්තක්.
    අවජාතක උඹලගෙ ලොක්කනෙ බං...........වැරැද්ද වහගන්න අන්තිමට කියනව නිකං ලමයි හම්බෙලා අප්පෙක් නැතුව කියල...........ඕව හොදයි ඉතින් ජුසේ තුමාටම...............!!!!

     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    :lol::lol::lol:
    මුන් වානරයොන්ටත් අන්තයි.අවජාතක හැත්තක්.

    ඔය ඔය උෘ උෘටම අවජාතකයෙක් කිය කියා හිනාවෙනවා අනේ මෙහෙම කොන්්ද පන නැති මන්ද බුද්ධිකයෝ
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    උෘම Post කරගෙන උෘම හිනාවෙනවා. කෝ අර උඹේ ගොන් fake එකෙන් එන්නේ නැද්ද අවජාතකයා.බලාගෙන උඹ පාරෙ එහෙම යන්න එපා අර හලාවත පැත්තේ උෘරැ කොටුවකට අරන් යයි.